නොකියා ලුමියා වලට මේ කරන අසාධාරණේ නම් මාර වැරදියි..
කවුරුත් වින්ඩෝස් පිලිගන්නේ නැතුව ඉද්දි නොකියා තමයි වින්ඩෝස් ෆෝන් එව්වේ.. පෞද්ගලිකවම මම උනත් වින්ඩෝස් ගත්තේ එකක් ඇන්ඩ්‍රොයිඩ් වලට අකමැති නිසා අනික නොකියා ගැන කාලයක් තිස්සේ තිබ්බ විශ්වාසය නිසා..
අන්තිමට නොකියා එක මයික්‍රොසොෆ්ට්ලා ගත්තා.. නමත් වෙනස් කරා.. දැන් ඒ හේතුවෙන්ම අප්ඩේට් දෙන්නෙත් නැහැ ඒවට..
මේක නිකම් නගින්න උදව් වෙච්ච ඉනිමගට පයින් ගහනවා වගේ..
නොකියා පාවිච්චි කරලම අපි දන්නවා නොකියා කොයි තරම් හොඳයිද කියලා.. එහෙම එකේ මේ කරන වැඩේ නම් අනුමත කරන්න බැහැ..
ඒ උනාට මේ ත්‍රෙඩ් එකෙත් ඉන්නවා කොච්චර අවුල් වැඩක් උනත් මයික්‍රොසොෆ්ට්ලා නම් කරන්නේ ඒක අනුමත කරන සහ ඒක විවේචනය නොකරන අය..
ඒ ගොල්ලොන්ට මයික්‍රොසොෆ්ට් මොනවා කරත් හරි..
වරදක් දකින්න කැමති නැහැ..
මම වින්ඩෝස් ෆෝන් එක ගත්තේ මීට අවුරුදු 3කටත් කලින්.. මේ ත්‍රෙඩ් දාන්නත් ඉස්සෙල්ලා..
මම මේ ගැන මයික්‍රොසොෆ්ට් එකටත් කම්ප්ලේන් කරා..
මේල් එක හම්බ උනා කියලා රිප්ල්යි එකක් ආවා.. වෙන දෙයක් නැහැ..
මේ පෝස්ට් එකට හම්බ වෙන රිප්ල්යි වලින් බලා ගනන් පුළුවන් මෙතන අය හිතන්නේ කොහොමද කියලා..
මම නම් වැරදි නම් අම්මා තාත්තට හරි වැරදි කියන්න දෙපාරක් හිතන්නේ නැහැ..
මයික්‍රොසොෆ්ට් මේ කරපු වැඩේ ගොඩක් වැරදි..