windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    නොකියා ලුමියා වලට මේ කරන අසාධාරණේ නම් මාර වැරදියි..
    කවුරුත් වින්ඩෝස් පිලිගන්නේ නැතුව ඉද්දි නොකියා තමයි වින්ඩෝස් ෆෝන් එව්වේ.. පෞද්ගලිකවම මම උනත් වින්ඩෝස් ගත්තේ එකක් ඇන්ඩ්‍රොයිඩ් වලට අකමැති නිසා අනික නොකියා ගැන කාලයක් තිස්සේ තිබ්බ විශ්වාසය නිසා..
    අන්තිමට නොකියා එක මයික්‍රොසොෆ්ට්ලා ගත්තා.. නමත් වෙනස් කරා.. දැන් ඒ හේතුවෙන්ම අප්ඩේට් දෙන්නෙත් නැහැ ඒවට..
    මේක නිකම් නගින්න උදව් වෙච්ච ඉනිමගට පයින් ගහනවා වගේ..
    නොකියා පාවිච්චි කරලම අපි දන්නවා නොකියා කොයි තරම් හොඳයිද කියලා.. එහෙම එකේ මේ කරන වැඩේ නම් අනුමත කරන්න බැහැ..
    ඒ උනාට මේ ත්‍රෙඩ් එකෙත් ඉන්නවා කොච්චර අවුල් වැඩක් උනත් මයික්‍රොසොෆ්ට්ලා නම් කරන්නේ ඒක අනුමත කරන සහ ඒක විවේචනය නොකරන අය..
    ඒ ගොල්ලොන්ට මයික්‍රොසොෆ්ට් මොනවා කරත් හරි..
    වරදක් දකින්න කැමති නැහැ..
    මම වින්ඩෝස් ෆෝන් එක ගත්තේ මීට අවුරුදු 3කටත් කලින්.. මේ ත්‍රෙඩ් දාන්නත් ඉස්සෙල්ලා..
    මම මේ ගැන මයික්‍රොසොෆ්ට් එකටත් කම්ප්ලේන් කරා..
    මේල් එක හම්බ උනා කියලා රිප්ල්යි එකක් ආවා.. වෙන දෙයක් නැහැ..
    මේ පෝස්ට් එකට හම්බ වෙන රිප්ල්යි වලින් බලා ගනන් පුළුවන් මෙතන අය හිතන්නේ කොහොමද කියලා..
    මම නම් වැරදි නම් අම්මා තාත්තට හරි වැරදි කියන්න දෙපාරක් හිතන්නේ නැහැ..
    මයික්‍රොසොෆ්ට් මේ කරපු වැඩේ ගොඩක් වැරදි..

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ඔව් එකගයි.
    මයික්‍රොසොෆ්ට් එකෙන් අප්ඩේට්ස් නොදි ඉදපු ඩිවයිසස් වල ඉන්සයිඩර් රිසල්ට් එක ෆේල් කියලා හිතන්න බෑ කොහොමත්.
    1020 එකේ 2 ගිගාබයිට් රැම් එකක් තියනවා.
    ඒකත් ෆේල් කිව්වම ඉතින් වෙන මොන කතාද?

    ෆෝන් එකේ රැම් එක ගැන හිතලා ෆේල් කියනව නම් 535 එකට කොහොමද අප්ඩේට් එන්නේ?
    ලොකු බොරුවක් කරන්නේ මුන්..
    උන්ට ඕන නොකියා ලුමියා ටික අයින් කරලා මයික්‍රොසොෆ්ට් විතරක් තියාගන්න..
    අනික මේ අප්ඩේට් හදන්න කලින් උන් දන්නවා 512 රැම් තියෙන ලුමියා ෆෝන් තියෙනවා කියලා.. එහෙනම් උන් ඒවට ලයිට් වේට් ඕ එස් එකක් හදන්න ඕන... බර ෆීචර්ස් අයින් කරලා..
    අපි ෆෝන් එක ගත්තට පස්සේ උන් අපිට ගැලපෙන්න ඕ එස් එක එවන්නේ නෑ කියන්නේ අපේ වරදක්ද?
    ඒකත් නිකම් අපිට පෙට්‍රල් වාහන විකුනලා, ඩීසල් විතරක් ශෙඩ් වලට එව්වා වගේ තමයි..
    පෙට්‍රල් වාහන ගත්ත උන් අනාතයි..
    මයික්‍රොසොෆ්ට් ගැන තිබ්බ විශ්වාසය ගොඩක් පහලට වැටුනා මේකෙන්..
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    mulma gon wade thama NOKIA name eka phone walin ayin karapu eka...deka thama meka
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    නොකියා ලුමියා වලට මේ කරන අසාධාරණේ නම් මාර වැරදියි..
    කවුරුත් වින්ඩෝස් පිලිගන්නේ නැතුව ඉද්දි නොකියා තමයි වින්ඩෝස් ෆෝන් එව්වේ.. පෞද්ගලිකවම මම උනත් වින්ඩෝස් ගත්තේ එකක් ඇන්ඩ්‍රොයිඩ් වලට අකමැති නිසා අනික නොකියා ගැන කාලයක් තිස්සේ තිබ්බ විශ්වාසය නිසා..
    අන්තිමට නොකියා එක මයික්‍රොසොෆ්ට්ලා ගත්තා.. නමත් වෙනස් කරා.. දැන් ඒ හේතුවෙන්ම අප්ඩේට් දෙන්නෙත් නැහැ ඒවට..
    මේක නිකම් නගින්න උදව් වෙච්ච ඉනිමගට පයින් ගහනවා වගේ..
    නොකියා පාවිච්චි කරලම අපි දන්නවා නොකියා කොයි තරම් හොඳයිද කියලා.. එහෙම එකේ මේ කරන වැඩේ නම් අනුමත කරන්න බැහැ..
    ඒ උනාට මේ ත්‍රෙඩ් එකෙත් ඉන්නවා කොච්චර අවුල් වැඩක් උනත් මයික්‍රොසොෆ්ට්ලා නම් කරන්නේ ඒක අනුමත කරන සහ ඒක විවේචනය නොකරන අය..
    ඒ ගොල්ලොන්ට මයික්‍රොසොෆ්ට් මොනවා කරත් හරි..
    වරදක් දකින්න කැමති නැහැ..
    මම වින්ඩෝස් ෆෝන් එක ගත්තේ මීට අවුරුදු 3කටත් කලින්.. මේ ත්‍රෙඩ් දාන්නත් ඉස්සෙල්ලා..
    මම මේ ගැන මයික්‍රොසොෆ්ට් එකටත් කම්ප්ලේන් කරා..
    මේල් එක හම්බ උනා කියලා රිප්ල්යි එකක් ආවා.. වෙන දෙයක් නැහැ..
    මේ පෝස්ට් එකට හම්බ වෙන රිප්ල්යි වලින් බලා ගනන් පුළුවන් මෙතන අය හිතන්නේ කොහොමද කියලා..
    මම නම් වැරදි නම් අම්මා තාත්තට හරි වැරදි කියන්න දෙපාරක් හිතන්නේ නැහැ..
    මයික්‍රොසොෆ්ට් මේ කරපු වැඩේ ගොඩක් වැරදි..

    mata hithenawa mun REDSTONE UPDATE eken passe ithuru NOKIA LUMIA tikath halayi wage.
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,356
    766
    113
    තොපිට මොකෑ ඒක
    වින්ඩෝස් ස්ටෝර් එකට ඇප් එකක් ලීක් උනා.
    වින්ඩෝස් 10 මැශින් එකයි,වින්ඩෝස් 10 ෆෝන් එකයි බ්ලුටූත් වලින් සින්ක් කරාම පිසි එක අන්ලොක් කරන්න පුලුවන් ෆෝන් එකෙන්.
    මැශින් එකේ බ්ලුටූත් නැති නිසා චෙක් කරන්න විදියක් නෑ මට.

    https://www.microsoft.com/en-us/sto...f8b020c0d97b7bb1c18941e)(235158)(2805996)()()

    oka download karanna giyama mehema seen ekak pennawa
    6ga2rm.png
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෆෝන් එකේ රැම් එක ගැන හිතලා ෆේල් කියනව නම් 535 එකට කොහොමද අප්ඩේට් එන්නේ?
    ලොකු බොරුවක් කරන්නේ මුන්..
    උන්ට ඕන නොකියා ලුමියා ටික අයින් කරලා මයික්‍රොසොෆ්ට් විතරක් තියාගන්න..
    අනික මේ අප්ඩේට් හදන්න කලින් උන් දන්නවා 512 රැම් තියෙන ලුමියා ෆෝන් තියෙනවා කියලා.. එහෙනම් උන් ඒවට ලයිට් වේට් ඕ එස් එකක් හදන්න ඕන... බර ෆීචර්ස් අයින් කරලා..
    අපි ෆෝන් එක ගත්තට පස්සේ උන් අපිට ගැලපෙන්න ඕ එස් එක එවන්නේ නෑ කියන්නේ අපේ වරදක්ද?
    ඒකත් නිකම් අපිට පෙට්‍රල් වාහන විකුනලා, ඩීසල් විතරක් ශෙඩ් වලට එව්වා වගේ තමයි..
    පෙට්‍රල් වාහන ගත්ත උන් අනාතයි..
    මයික්‍රොසොෆ්ට් ගැන තිබ්බ විශ්වාසය ගොඩක් පහලට වැටුනා මේකෙන්..

    :yes::yes:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    නොකියා ලුමියා වලට මේ කරන අසාධාරණේ නම් මාර වැරදියි..
    කවුරුත් වින්ඩෝස් පිලිගන්නේ නැතුව ඉද්දි නොකියා තමයි වින්ඩෝස් ෆෝන් එව්වේ.. පෞද්ගලිකවම මම උනත් වින්ඩෝස් ගත්තේ එකක් ඇන්ඩ්‍රොයිඩ් වලට අකමැති නිසා අනික නොකියා ගැන කාලයක් තිස්සේ තිබ්බ විශ්වාසය නිසා..
    අන්තිමට නොකියා එක මයික්‍රොසොෆ්ට්ලා ගත්තා.. නමත් වෙනස් කරා.. දැන් ඒ හේතුවෙන්ම අප්ඩේට් දෙන්නෙත් නැහැ ඒවට..
    මේක නිකම් නගින්න උදව් වෙච්ච ඉනිමගට පයින් ගහනවා වගේ..
    නොකියා පාවිච්චි කරලම අපි දන්නවා නොකියා කොයි තරම් හොඳයිද කියලා.. එහෙම එකේ මේ කරන වැඩේ නම් අනුමත කරන්න බැහැ..
    ඒ උනාට මේ ත්‍රෙඩ් එකෙත් ඉන්නවා කොච්චර අවුල් වැඩක් උනත් මයික්‍රොසොෆ්ට්ලා නම් කරන්නේ ඒක අනුමත කරන සහ ඒක විවේචනය නොකරන අය..
    ඒ ගොල්ලොන්ට මයික්‍රොසොෆ්ට් මොනවා කරත් හරි..
    වරදක් දකින්න කැමති නැහැ..
    මම වින්ඩෝස් ෆෝන් එක ගත්තේ මීට අවුරුදු 3කටත් කලින්.. මේ ත්‍රෙඩ් දාන්නත් ඉස්සෙල්ලා..
    මම මේ ගැන මයික්‍රොසොෆ්ට් එකටත් කම්ප්ලේන් කරා..
    මේල් එක හම්බ උනා කියලා රිප්ල්යි එකක් ආවා.. වෙන දෙයක් නැහැ..
    මේ පෝස්ට් එකට හම්බ වෙන රිප්ල්යි වලින් බලා ගනන් පුළුවන් මෙතන අය හිතන්නේ කොහොමද කියලා..
    මම නම් වැරදි නම් අම්මා තාත්තට හරි වැරදි කියන්න දෙපාරක් හිතන්නේ නැහැ..
    මයික්‍රොසොෆ්ට් මේ කරපු වැඩේ ගොඩක් වැරදි..

    535 ta official dala me weddi 3 parak Reset kala.
    thamath keyboard install wen ne.
    epa wenawa thama.

    Agreed with you.
    :(
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    535 ta official dala me weddi 3 parak Reset kala.
    thamath keyboard install wen ne.
    epa wenawa thama.

    Agreed with you.
    :(

    ඔව් මචං..
    මේ වෙන දේවල් මයික්‍රොසොෆ්ට් වගේ රෙපියුටඩ් එස්ටැබ්ලිශ්ඩ් කම්පනි එකකට වටින්නේ නැහැ..
    අනික ගොඩක් උන් හිනාවෙන්න බලාගෙන ඉන්නවා..
    මට පේන්නේ වින්ඩෝස් මොබයිල් වලට මයික්‍රොසොෆ්ට් එකෙන් දෙන්නේ ගොඩාක් පොඩි අවධානයක්..
    උන්ට ඒක නිකම් තිබ්බත් එකයි නැතත් එකයි වගේ..
    වෙලාවකට හිතෙනවා උන් ගැන විශ්වාසේ තිබ්බ අපි මෝඩ උනාද කියලා..
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    ඔව් මචං..
    මේ වෙන දේවල් මයික්‍රොසොෆ්ට් වගේ රෙපියුටඩ් එස්ටැබ්ලිශ්ඩ් කම්පනි එකකට වටින්නේ නැහැ..
    අනික ගොඩක් උන් හිනාවෙන්න බලාගෙන ඉන්නවා..
    මට පේන්නේ වින්ඩෝස් මොබයිල් වලට මයික්‍රොසොෆ්ට් එකෙන් දෙන්නේ ගොඩාක් පොඩි අවධානයක්..
    උන්ට ඒක නිකම් තිබ්බත් එකයි නැතත් එකයි වගේ..
    වෙලාවකට හිතෙනවා උන් ගැන විශ්වාසේ තිබ්බ අපි මෝඩ උනාද කියලා..

    10000% aththa machan.
    OS eke kisima awulak ne.
    8.1 ma develop kala nam meeta hodai ban.
    Android or IOS ekakata
    yanna ona kamak newei thiyenne
    mekama HARIYATA hada gannai ona.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    මෙහෙම ගියොත් බ්ලැක් බෙරි වලට උන දේ
    තම වින්ඩොස් වලටත් වෙන්නෙ.

    මේකෙ ඉන්න උන් මාත් ඇතුලුව වින්ඩෝස් වලට
    ආදරෙයි බං.
    ඒකයි උන් අඩු පාඩු හදා ගන්නම හදන්නෙ
    ප්‍රතික්ශේම නොකර.
    මොකද යන රැල්ලටම ෆෝන් නොගෙන
    වෙනම කොටසක් තමා වින්ඩෝස් ගන්න
    නැතිව වැරදි නොදකිනව නෙවෙයි බං.

    දැං කොහෙවත් ඉන්න උන් ඇවිත් කෑ
    ගහයි මෙතන...

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Windows gatte Xperia J eka nisa
    Android epa una nisai...
    (Android serama hoda ne kiyanawa newei )

    Nokia namata thibba wiswasetai.

    dan nam awulak thiyanawa...
    535ta mehema duk denne ai
    Microsoft lagemane phone eka
    :dull:

    ටෙක්නිකල් එක උනත් ආව මුල් දවස් වල කේස් තිබ්බනේ.
    රෙඩ්ස්ටෝන් එකත් එහෙමයි මචන්.
    තව අප්ඩේට්ස් 2,3 යනකම් කේස් තියනවා සමහර ඩිවයිසස් වලට.
    ෆර්ම්වෙයාර් අලුතෙන් දාලා 164 අප්ඩේට් කරපන් ඉන්සයිඩර් එක නොදා.
    පලවෙනි අප්ඩේට් එකෙන්ම සින්හල කීබෝර්ඩ් එක දාගනින් වින්ඩෝස් 10 වලට අප්ඩේට් කරද්දි.