

ammapa indiya australiyath ehemada?ටීම් එකේ ජේස්ටයෝ අයින් උනහම ටික කාලයක් යනවා බන් නැගල එන්න


ටීම් එකේ ජේස්ටයෝ අයින් උනහම ටික කාලයක් යනවා බන් නැගල එන්න

කවුද බන් ඔය කියන අයින් වුන ජෙෂ්ටයෝ? මහේලයි සංගයි විතරයි...ඔය කියන විදිහට ඕස්ට්‍රේලියාවේ එහෙමත් වැටෙන්න ඕනේ උන්ගේ පරණ උන් අයින් වෙනකොට...![]()


