Sri Lankan cricket ඉවරයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,112
    16,937
    113
    12931225_573049136191749_2368468152237084129_n.jpg
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉස්සර හිටපු අය දැන් නැ නේද? අලුත් අයට හොද ට්‍රිනින් එකක් නැද්ද? නැත්තම් දක්ශ අය නැද්ද?

    :sorry::sorry:

    ප.ලී. ඊයේ වුමන්ස් මැච් එක නම් බැලුවා. ලන්කාවේ ගැනු කට්ටිය පව්. චියර් කරන්නවත් එකෙක් නැ. ඒත් ඒ අය මැච් එක ගැහුවා.. මට් ඒක දැකලා හරි දුක හිතුනා.. ස්ටාර්ලාට විතරද මිනිස්සු චියර් කරන්නේ. ඇයි ඒ කට්ටියට කවුරුත් නැත්තේ.. සැහ්න ගේමක් දීලා ෆීල්ඩ් කලේ.. දක්ශයි එයාලා..
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය T20 මැච් කාටද බන් මතක තියෙන්නෙ, තව අවුරුද්දක් යද්දී ඕව අමතකයි. ඒ වුනාට අපි 2014 ගත්ත වර්ල්ඩ් කප් එක කාටවත් අමතක වෙන්නෙ නෑ නෙ.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    2014

    DineshChandimal (C)
    Lasith Malinga
    Tillakaratne Dilshan
    Kusal Perera
    Kumar Sangakkara (W)
    Mahela Jayawardene
    Lahiru Thirimanne
    Angelo Mathews
    Thisara Perera
    Nuwan Kulasekara
    Suranga Lakmal
    Rangana Herath
    Sachithra Senanayake
    Ajantha Mendis
    Seekkuge Prasanna

    2016

    Angelo Mathews
    Dushmantha Chameera
    Dinesh Chandimal
    Tillakaratne Dilshan
    Rangana Herath
    Shehan Jayasuriya
    Chamara Kapugedera
    Nuwan Kulasekara
    Suranga Lakmal
    Thisara Perera
    Sachithra Senanayake
    Dasun Shanaka
    Milinda Siriwardana
    Lahiru Thirimanne
    Jeffrey Vandersay

    2014 ගහපු උන්ගෙන් 8 දෙනෙක් ම ඉන්නවා...මොකෝ බන් මුන්ට බැරි? සංග මහේල ගියාම මුන් මානසිකව වැටුන මට හිතෙන්නේ ඔක්කොටම වැඩිය...

    බැරි කමක් වෙන්න බැහැනේ...අර ගහපු උන්ම 8 දෙනෙක් ඊටත් වැඩිය අත්දැකීම එක්ක දැන් හිටියේ ටීම් එකේ...එත් බැරි වුනා...:dull::dull:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ටීම් එකේ ජේස්ටයෝ අයින් උනහම ටික කාලයක් යනවා බන් නැගල එන්න

    කවුද බන් ඔය කියන අයින් වුන ජෙෂ්ටයෝ? මහේලයි සංගයි විතරයි...ඔය කියන විදිහට ඕස්ට්‍රේලියාවේ එහෙමත් වැටෙන්න ඕනේ උන්ගේ පරණ උන් අයින් වෙනකොට...:lol:
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    කවුද බන් ඔය කියන අයින් වුන ජෙෂ්ටයෝ? මහේලයි සංගයි විතරයි...ඔය කියන විදිහට ඕස්ට්‍රේලියාවේ එහෙමත් වැටෙන්න ඕනේ උන්ගේ පරණ උන් අයින් වෙනකොට...:lol:

    :lol::lol::lol:
     

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    Poddak iwasagena hitapalla..Ape kollo Tika hadila enakam idapalla..Ape un 2019 50 WC ekai 2018 t20 WC ekai dekama gannawa..eka sure..:):):):):):):):)