පරිපූර්ණ මිනිමැරුමක් කරන්නේ කෙසේද?

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    එළ ත්‍රෙඩ් එකක්
    මචන් මම එක කතාවක් අහල තියෙනවා පිටරට..
    මිනිහෙක් මරල තම්බල කෑලි කපල දිය වෙනකන්ම..
    පිස්සු හැදෙනවා බන් ඒවා බැලුවම
    මේ අර දකුණේ ඩයල් එක මාත් ලාවට දන්නවා වගේ මම හිතන් ඉන්න එකා හරි නම්..
    අපේ ගමත් එහෙ තමයි මෙහෙට වෙලා මේ කොළඹ කටු කෑවට

    මිනිහා කවුද මොකද්ද කියලා වැටහෙන කිසිම දෙයක් මේකේ දාන්න එපා මචං..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේක කියද්දි මතක් උනේ. පර්ෆෙක් ක්‍රයිම් වලට එලකිරියෙ හොදම උදාහරනය තනුජකගෙ ත්‍රෙඩ් එකක තියෙනව. ගැනී මින්හගෙ හොර ගෑනිව මරනව මිනිහ අහුවෙන්නම. එක ගලෙන් කුරුල්ලො දෙන්නටම කෙලෝනව.

    :yes: :yes:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    :lol: :lol::lol: samahara comment dekkama hina yanawa bn.. humm :rofl::rofl:

    @senal7

    van eke case eka mattu una widiya may be ubata dena ganna lebenna nethiwa ati.. miniya marapu eka deepu call walin first confirm kara gaththa machn dial1 .. eeta passe evidence ona una uuumada murder eka kale kiyala... ekata CCTV balanna gaththa.. CCTV balapu hema pot ekema special deyak thibba.. ee thama mulin bike dekak yanawa eeta passe van eka yanne.. ee kiyanne bike walin extra security ekak aran deela thibba... eeta passe bike walin thama verify kara gaththe dial tika... murder eka karapu un gedara indan polatath pole idan gini thiyapu pot ekatath gihin thibbe oya widiyatama bike security deegena thama.. :P:baffled::dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    මම එච්චර විස්තර දැනගෙන හිටියේ නැ බන්.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,271
    8,382
    113
    රූකඩ රාජ්ජේ
    නෑ මචං..
    කැලැත්තෑවේ සොයිසා නඩුව කියවපන්..
    සිරුර නොදැක වුනත් මරණ දඬුවම දෙන්න පුලුවන්.
    හැබැයි සිරුර හම්බවෙලා ඔප්පු කරගන්න බැරිවුනොත් වරදකරු කරන්න බැහැ.

    අර මුල් එකටත් නීතියක් නෑ.හැබැයි උඹ දන්නවා ඇතිනේ නීතියේ තියෙනවා වරක් දුන් තීන්දුවක් ඉන් පසු නීතියක් කියලා එකක්..9Binding Precedent) අන්න ඒක යටතේ කැලැත්තෑවේ සොයිසා නඩුව නිසා ඕක පොඩ්ඩක් අවුල් වෙනවා..

    උබේ කතා ටිකනම් පට්ට.

    එල ත්‍රෙඩ් එකක්.

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මම නම් හිතන්නේ මිනිය හොයාගන්න බැරිවුනොත් ඔප්පු කරන්න අමාරුයි..පහුගිය දවස්වල දකුණු පළාතේ ගෑනුළමයෙක් අතුරුදහන් වෙලා කියල කිව්වේ..පරණ කොල්ලා මැරුවා කියලා අම්මා කියන්නේ..ඒ වුනාට අම්මවත් සැකයි කියලා පොලිසියෙන් අරන් gihinතිබ්බා..තාම මොකුත් නෑ..අතුරුදහන්....:dull::dull:

    ah ara Teacher kenekge case eka nedha
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව

    Talvar නම් පිස්සු කොර මූවි එකක් බං.
    ලංකාවේ පොලිසියටම හරි යනවා..

    තවමත් ඒ අම්මයි තාත්තයි ඉංදියාවේ හිරේ.
    ෆිල්ම් එකෙන් මෙච්චර සැරට කතා කලත් කිසිවෙනසක් නෑ.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මම එච්චර විස්තර දැනගෙන හිටියේ නැ බන්.

    පුලුවන්නම් සුමතිපල (හිතු මතේ ජීවිතේ) පලිගත්ත හැටිහොයල බලපන්කො.. මම දන්න තරමින් උ සුපිරි මිනිහෙක්..

    කලුතර පොලිසියේ OIC තව 4ක් එක්ක එකතු වෙල සුමත්පාලගෙ නන්ගිව Rape කරල මරල පුච්චනව. Rape කරපු එක කාටවත් ඔප්පු කරගන්න බැරි වෙනව..

    පස්සෙ සුමතිපාල තනියම උන් 5 දෙනාවම මරනව එක පාරට එකා ගානේ.. මුලින්ම මරන්නේ පොලිසියෙ OIC ව.. උව මරල උගෙ ඔලුව ගාලු පාර දිගේ උදේ 7ට විතර අරගෙන පොලිසියට ගිහින් ගෙට්ටුව ගවින් තියල..

    ලන්කාවේ අපරාද ගැන හොයනවනම් මුගේ සම්පුර්නම කතව කියවල බලපන් මචන් :nerd::nerd:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ
    නෑ මචං..
    කැලැත්තෑවේ සොයිසා නඩුව කියවපන්..
    සිරුර නොදැක වුනත් මරණ දඬුවම දෙන්න පුලුවන්.
    හැබැයි සිරුර හම්බවෙලා ඔප්පු කරගන්න බැරිවුනොත් වරදකරු කරන්න බැහැ.

    අර මුල් එකටත් නීතියක් නෑ.හැබැයි උඹ දන්නවා ඇතිනේ නීතියේ තියෙනවා වරක් දුන් තීන්දුවක් ඉන් පසු නීතියක් කියලා එකක්..9Binding Precedent) අන්න ඒක යටතේ කැලැත්තෑවේ සොයිසා නඩුව නිසා ඕක පොඩ්ඩක් අවුල් වෙනවා..

    ඔව් නේද මචන්..උඹ ඕක කියද්දී මතක් වුනේ..ගියපාර පොත් ප්‍රදර්ශනෙන් ගත්තා ඕවා ගැන පොතක්..ඒක කියවන්න ඕනේ...:yes::yes:
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0

    පුලුවන්නම් සුමතිපල (හිතු මතේ ජීවිතේ) පලිගත්ත හැටිහොයල බලපන්කො.. මම දන්න තරමින් උ සුපිරි මිනිහෙක්..

    කලුතර පොලිසියේ OIC තව 4ක් එක්ක එකතු වෙල සුමත්පාලගෙ නන්ගිව Rape කරල මරල පුච්චනව. Rape කරපු එක කාටවත් ඔප්පු කරගන්න බැරි වෙනව..

    පස්සෙ සුමතිපාල තනියම උන් 5 දෙනාවම මරනව එක පාරට එකා ගානේ.. මුලින්ම මරන්නේ පොලිසියෙ OIC ව.. උව මරල උගෙ ඔලුව ගාලු පාර දිගේ උදේ 7ට විතර අරගෙන පොලිසියට ගිහින් ගෙට්ටුව ගවින් තියල..

    ලන්කාවේ අපරාද ගැන හොයනවනම් මුගේ සම්පුර්නම කතව කියවල බලපන් මචන් :nerd::nerd:

    Ow e unata ekanam minihage welawa. Miniha marana dhaduwam labauwane passe nidahas unata.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    buwa gana wisthara nokiya uge wada gana wisthara tikak daapan.. ela machan.

    පිස්සුද බං..
    ඌ මේක දැක්ක ගමන් දන්නවා මේ ඌ ගැන කියන්නේ සහ මමයි මේ කියන්නේ කියලා..

    දැන් ඇති..:yes::yes:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    Talvar නම් පිස්සු කොර මූවි එකක් බං.
    ලංකාවේ පොලිසියටම හරි යනවා..

    තවමත් ඒ අම්මයි තාත්තයි ඉංදියාවේ හිරේ.
    ෆිල්ම් එකෙන් මෙච්චර සැරට කතා කලත් කිසිවෙනසක් නෑ.

    Talvar eka nam kauruth danne na kawda kale kiyala.... samahara wita ammai thathai wennath puluwan...

    but, dark water eke mokekwath nane... ekige body eka thibbe hotel eke water tank eke masa ganak.... e water tank eke cover eka eka minihekta ussannath balu.... thama holman innawalu yakow hotel eke

    lankaweth ohoma ewwa thiyenawa ban... samahara ewa kauruth danne na monada une kiyala....
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Ow e unata ekanam minihage welawa. Miniha marana dhaduwam labauwane passe nidahas unata.

    උ 3 පාරක් හිරෙන් පනිනවනේ බන්.. පැනල ඇවිත් එකෙක්ව මරනව , මරල ඔලුවත් අරන් පොලිසියට ගිහින් බාර වෙනව,, ඉට පස්සේ ආපහු කාලයක් ඇතුලේ ඉන්නව..