පරිපූර්ණ මිනිමැරුමක් කරන්නේ කෙසේද?

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මට තේරෙන ලෙසට නම් මිනී මරන එකේ අන්ත දෙකක් තියෙනව. එකක් තමයි ඔය කියන ලෙසට ෆර්ෆෙක්ට් ක්‍රයිම් කරන එක.දෙවෙනි ක්‍රමේ තමා මිනී මරල බල තල වලින් යටපත් කරන එක. සෝම හාමුදුරුවන් අපවත් කරපු එක දෙවින් විදිහෙ. කමිටුවෙක් එක්කෙනෙක් ඇර අනිත් ඔක්කොම කිවාත් උන් වහන්සේ අපවත් කල කියල ඒක වෙනුවෙන් කිසිම ඇක්ශන් එකක් ගන්න පුලුවන් උනාද? බෑ.
තව ඩෙයක්. ගොඩක් සෙන ගැවසෙන තැනක් මිනී මරපුවහමත් ලේසියෙන් හොයන්න /ඔප්පු කරන්න බෑ මිනී මරුවව. නාලන්ද එල්ලාවල ඝාතනය,භාරත ලක්ෂ්මන් ඝාතනය ඒ වගේ.
ඔව්. උබ කියන දේශපාලන බලතලේ මචන් ආයාසය්න් මිනීමැරුමක් යටකරන් ඉන්න එකක්නේ. එතන පර්ෆෙක්ට් ක්‍රයිම් එකක් නැ.. මොකද හැමොම දන්නවා දේශපාලනේ නිසා යුක්තියක් නැ කියලා.. ඒත් සමහර ක්‍රයිම් තියනවා දේශපාලනය සම්බන්ද නොවුනත් ගමේ රටේ මිනිස්සු ඔක්කොම දන්නවා කරපු එකා, නමුත් සාක්ශි මුකුත් නැ, ගොඩක් වෙලාවට ගැනිව මිනිහා මරපු, ඉන්ශුවරන්ස් ගන්න මරපු, ඉඩම් පලහිලව් වලට මරපු සීන්.. ඒවා ඉතින් විදිමත් පරීක්ශන නැතිකමත් හෙතුවක් පර්ෆෙක්ට් ක්‍රයිම් වෙන්න.. තව දෙයක් තමයි මිනිස්සු හදිස්සියට මිනීමරලා පස්සේ වැඩේ සාක්ශි නැති කරන්න ගිහින් මට්ටු වෙනවා..
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
එළ ත්‍රෙඩ් එකක්
මචන් මම එක කතාවක් අහල තියෙනවා පිටරට..
මිනිහෙක් මරල තම්බල කෑලි කපල දිය වෙනකන්ම..
පිස්සු හැදෙනවා බන් ඒවා බැලුවම
මේ අර දකුණේ ඩයල් එක මාත් ලාවට දන්නවා වගේ මම හිතන් ඉන්න එකා හරි නම්..
අපේ ගමත් එහෙ තමයි මෙහෙට වෙලා මේ කොළඹ කටු කෑවට

මිනිය හන්ගන වැඩේට වඩා සූක්ශමව මිනිය නිසා ගොඩ ගිය මිනීමරුවොත් ඉන්නවා. අල්ලපු ගෙදර එක සද්දෙන් රේඩියො එක දානවා කියලා කොකාකොලා බොතලේට වහදාලා දීපු උන් උන් ඉන්නවා පවුලම සෙත්තපොච්චි වෙන්න..
 
Dusty Killer

Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    නීති පොතයි ටෙක්නොලොජියයි දෙකම දන්න ඩයල් එකකට තනියම ගැහුවොත් හොද පර්ෆෙක්ට් ප්ලැනක් ගහන්න පුළුවන් වෙයි !

    හැබැයි ඔක්කොටම වඩා ඉව තියෙන්න ඕනා බන්..!
    අනිත් උන් හිතද්දි එ්ක ඊට කලින් අපිට දැනෙන්න ඕනා
    හැමෝගෙම ඇස් වලින් හොද කොප්ටර් වීව් එකකින් දකින්න ඕනා

    ප්ලැන් කරන්න අමාරුයි වගේනම්.. **

    බ්රෙක් කඩපු නෙමේ කැඩුන වාහනේකින් ටයිමින් බලලා යට කරපන් ! ගිහින් බාරවෙයන් හැප්පුනා කියලා ලගම පොලීසියට
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    පැහැරගෙන ගිහිල්ල බොන්න දීල ඇඟට පොලඟෙක් වගේ දාල කැලෑවක් වගේ තියෙන තැනකට ගෙනත් දැම්මෑකි :dull: :dull:
    මගෙ නං ප්ලෑන මැරිල ඉවර වෙලා යකෙක් වෙලා එනව :yes: :yes:
    කොහොම හරි මැරෙන මොහොතෙ ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල සීන් එකක්වත් මතක් කරගන්න ඕනෙ :baffled: :baffled:
    ඊට පස්සෙ එක්කෙනා එක්කෙනා උස්සල මරල ගේ ඉස්සරහට ඇඟේ කෑලි කෑලි ගෙනත් දාන්නෙ :D :D
    අන්තිමට ගෙනත් දාන්නෙ ඔලුව ඔලුව ගෙනත් දාපු දවසෙම ගෙදර ඉන්න තව කෙනෙක් අතුරු දහන් වෙනව :D :D
    ඔහොම ගෙදර හැමෝම ඉවරයක් වෙනකං ලූප් එක රිපීට් වෙනව :baffled: :baffled:
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මම දන්න පොරක් ඉන්නවා.
    මිනිහා තමයි මම දන්න අයගෙන් මිනීමැරුමක් මේ ලංකාවේ සිරාවටම ප්ලෑන් කරන චරිතේ.
    පොරට වෛද්‍ය අධ්‍යාපනය + DNA පරීක්ෂණ පිළිබඳ දැනුම + පශ්චාත් මරණ පරීක්ෂණ දැනුම + නීතිපති දෙපාර්තමේන්තුවේ නඩු ඔප්පු කිරීමේ ක්‍රමය වගේම මැරෙන්න යන එකා හිතන පතන විධියත් මාරම ලස්සනට දන්න එකෙක්.
    කාලයක් දකුණු පළාතේ පාතලයට සම්බන්ධ වෙලා හිටියේ.
    හැබැයි දැන් නම් රටේ එක්තරා බුද්ධි සේවයකට වැඩකරනවා.
    ලංකාවේ වෙන ගොඩක් අපරාධ ස්ථානවලට රහසේම මිනිහව අරන් යනවා.එක එක විධිවලට.
    මට අන්තිමට මුණගැහුනේ දංකොටුවේ සීන් එක වුන තැන.
    මූ සරමකුත් ගහගෙන සෙරෙප්පු දෙකකුත් නැතිව රබර් ගහක් යට වාඩිවෙලා ගමේ සීයලා දෙන්නෙක් එක්ක බුලත් විටක් කනවා.
    මට හිනාව නවත්තගන්න බැරි වුනා.
    මරු චරිතේ..:yes::yes:

    Kauda machan dial eka
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    එක්නැලිගොඩගේ ගාතනයත් එකතරා දුරකට පර්ෆෙක්ට් ක්‍රයිම් එකක්. මිනිය හොයාගන්න බැරිනම් එතන මිනිමැරුමක් කියලා තහවුරු වෙන්නේ නැ.. ඒකයි එක්නැලිගොඩ අතුරුදහන් අයෙකු ලෙස හදුන්වන්නේ.. නො බොඩ් නො මර්ඩර්..
    බොඩි එක නැත්නම් කාවවත් මිනිමෑරීම් යටතේ අතඩංගුවට ගන්න බෑ. කිඩ්නැපින් තමා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මරල ඉවර වෙලා තමන් අහවලාව මැරුව කියන මතකයත් නැති කරගන්න පුළුවන්නම් තමා හොඳටම මරන්න පුළුවන් නැත්තං පොලිසිය දෙකයි ගහන්න ඕනෙ ඔක්කොම කියවෙනව :sorry: :sorry:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    සිද්ධිය වුන තැනට ගියානම් එතනම තේරෙනවා වාහනේපිච්චිලා ඉවරවෙනකම් ඈතට නොපෙනෙන්න හරියටම නිවැරදි තැන වාහනේ නතර කලේ.
    තව මීටරයක් ඉස්සරහට හරි පස්සට හරි වුනා නම් වාහනේ පිච්චෙනවා දුරට පේනවා.
    අනික වාහනේ බදේ එකම වෙඩි පහරක් නෑ.
    මැරුන අය DNA or Post Mortum වලින් තහවුරු වෙලා නැ මේ අහවල් කෙනා කියලා.

    මේ මිනීමැරුම රන් වෙන්නෙ එක්නැලිගොඩ කතාවේ අනිත් පැත්ත.
    එක්නැලිගොඩ එකේ ඌමලා කියලා දන්නවා.උගේ සිරුර නෑ.
    මේකේ සිරුරු තියෙනවා.ඒවායේ අයිතිකාරයෝ කවුද කියලා දන්නේ නෑ.
    ඉතින්,
    ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය අනුව කවුරු මැරුවා කියලද නඩු පවරන්නේ...?
    Pain and Gain Film එකත් ඔහොමයි ඒත් එකේ මැරුන ගෑනි බ්‍රෙස්ට් ඉම්ප්ලාන්ට් එකක් කරල ඒකෙ අයිඩී එකෙන් හොයා ගන්නෙ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    ඔව්. උබ කියන දේශපාලන බලතලේ මචන් ආයාසය්න් මිනීමැරුමක් යටකරන් ඉන්න එකක්නේ. එතන පර්ෆෙක්ට් ක්‍රයිම් එකක් නැ.. මොකද හැමොම දන්නවා දේශපාලනේ නිසා යුක්තියක් නැ කියලා.. ඒත් සමහර ක්‍රයිම් තියනවා දේශපාලනය සම්බන්ද නොවුනත් ගමේ රටේ මිනිස්සු ඔක්කොම දන්නවා කරපු එකා, නමුත් සාක්ශි මුකුත් නැ, ගොඩක් වෙලාවට ගැනිව මිනිහා මරපු, ඉන්ශුවරන්ස් ගන්න මරපු, ඉඩම් පලහිලව් වලට මරපු සීන්.. ඒවා ඉතින් විදිමත් පරීක්ශන නැතිකමත් හෙතුවක් පර්ෆෙක්ට් ක්‍රයිම් වෙන්න.. තව දෙයක් තමයි මිනිස්සු හදිස්සියට මිනීමරලා පස්සේ වැඩේ සාක්ශි නැති කරන්න ගිහින් මට්ටු වෙනවා..
    Drishyam බලපන්. තෙලිගු රීමේක් එකක්. බලපු පට්ටම හින්දි ෆිල්ම් එකක්.

    MV5BMTYyMjgyNDY3N15BMl5BanBnXkFtZTgwOTMzNTE5NTE@._V1_UY268_CR2,0,182,268_AL_.jpg
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    පැහැරගෙන ගිහිල්ල බොන්න දීල ඇඟට පොලඟෙක් වගේ දාල කැලෑවක් වගේ තියෙන තැනකට ගෙනත් දැම්මෑකි :dull: :dull:
    මගෙ නං ප්ලෑන මැරිල ඉවර වෙලා යකෙක් වෙලා එනව :yes: :yes:
    කොහොම හරි මැරෙන මොහොතෙ ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල සීන් එකක්වත් මතක් කරගන්න ඕනෙ :baffled: :baffled:
    ඊට පස්සෙ එක්කෙනා එක්කෙනා උස්සල මරල ගේ ඉස්සරහට ඇඟේ කෑලි කෑලි ගෙනත් දාන්නෙ :D :D
    අන්තිමට ගෙනත් දාන්නෙ ඔලුව ඔලුව ගෙනත් දාපු දවසෙම ගෙදර ඉන්න තව කෙනෙක් අතුරු දහන් වෙනව :D :D
    ඔහොම ගෙදර හැමෝම ඉවරයක් වෙනකං ලූප් එක රිපීට් වෙනව :baffled: :baffled:

    බලෙන් පැහැරගෙන ගියා කියලා කියනවා බන් නිකන්ම :oo::oo:
    බලෙන් පොවලා තියෙන්නේ කියලත් කියනවා :oo::oo:
    ස්වාභාවික සපා කෑමක් නෙමේ පොළගා බලෙන් කවෝලා කියලත් කියයි :oo::oo:
    මැරුවට පස්සේ ගෙනත් දැම්මෙ කියලත් කියයි :oo::oo:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    මිනිය හන්ගන වැඩේට වඩා සූක්ශමව මිනිය නිසා ගොඩ ගිය මිනීමරුවොත් ඉන්නවා. අල්ලපු ගෙදර එක සද්දෙන් රේඩියො එක දානවා කියලා කොකාකොලා බොතලේට වහදාලා දීපු උන් උන් ඉන්නවා පවුලම සෙත්තපොච්චි වෙන්න..
    මේක කියද්දි මතක් උනේ. පර්ෆෙක් ක්‍රයිම් වලට එලකිරියෙ හොදම උදාහරනය තනුජකගෙ ත්‍රෙඩ් එකක තියෙනව. ගැනී මින්හගෙ හොර ගෑනිව මරනව මිනිහ අහුවෙන්නම. එක ගලෙන් කුරුල්ලො දෙන්නටම කෙලෝනව.
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    අපො නෑ.ඌ මාර මනුස්සයෙක් බං..
    දකුණේ පාතාලයට ලේ සම්බන්ධකම් තියෙන මිනිස්සු.
    උඹලා දන්න සය පුද්ගල ඝාතන එකයිනේ ලංකාවේ තියෙන්නේ.
    ඒ උඩට ආපුවා.
    තව එකක් තියෙනවා.
    එතන ගෙදර හිටිය ඔක්කොම මරලා ගෙට දාලා පිච්චුවා.
    අම්මාගේ බඩේ හිටිය දරුවත් කපලා එලියට අරන් මැරුවා.
    අන්න ඒ මැරුන පවුලේ කැම්පස් ආපු එකම එකා මූ..
    මූට දැන් කාත් කවුරුවත් නෑ.
    මුගේ ජීවිත කතාව නම් ෆට්ට දුක එකක්.
    කසාද බඳින්න ට්‍රයි කරද්දි කාත් කවුරුවත් නෑ කිව්වාම ගෑණිගේ පැත්තෙන් කැමති නෑ.
    මූ ඒ අතින් මාර අසරණයි..

    Machan, Oya dial eke visthara kiyala thread ekak daapan ko? Kiyawanna harima aasai..
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ
    මම නම් හිතන්නේ මිනිය හොයාගන්න බැරිවුනොත් ඔප්පු කරන්න අමාරුයි..පහුගිය දවස්වල දකුණු පළාතේ ගෑනුළමයෙක් අතුරුදහන් වෙලා කියල කිව්වේ..පරණ කොල්ලා මැරුවා කියලා අම්මා කියන්නේ..ඒ වුනාට අම්මවත් සැකයි කියලා පොලිසියෙන් අරන් gihinතිබ්බා..තාම මොකුත් නෑ..අතුරුදහන්....:dull::dull:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    ithin porage pawule ayawa marapu unta mokada une :nerd::nerd::nerd::nerd:

    උත්තරය සරළයි මචං..
    කෝ දැන් දකුණේ පාතලය...?

    ඌ රටේ ආරක්ෂක අංශවලට එකතු වෙද්දි දාපු එකම කොන්දේසියතමයි දකුණේ ඉන්න බරගාණක් ලොක්කෝ ටික ඉවර කරන්න උදව් කරන්න කියන එක.
     
    • Like
    Reactions: Thilantdm

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා

    උත්තරය සරළයි මචං..
    කෝ දැන් දකුණේ පාතලය...?

    ඌ රටේ ආරක්ෂක අංශවලට එකතු වෙද්දි දාපු එකම කොන්දේසියතමයි දකුණේ ඉන්න බරගාණක් ලොක්කෝ ටික ඉවර කරන්න උදව් කරන්න කියන එක.

    ade pattai thread eka :D
    thawath oya wisthara dapnko...
    me tike interesting widiyata blnna apu ekama thread ekada mnda me :baffled:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    මම නම් හිතන්නේ මිනිය හොයාගන්න බැරිවුනොත් ඔප්පු කරන්න අමාරුයි..පහුගිය දවස්වල දකුණු පළාතේ ගෑනුළමයෙක් අතුරුදහන් වෙලා කියල කිව්වේ..පරණ කොල්ලා මැරුවා කියලා අම්මා කියන්නේ..ඒ වුනාට අම්මවත් සැකයි කියලා පොලිසියෙන් අරන් gihinතිබ්බා..තාම මොකුත් නෑ..අතුරුදහන්....:dull::dull:

    නෑ මචං..
    කැලැත්තෑවේ සොයිසා නඩුව කියවපන්..
    සිරුර නොදැක වුනත් මරණ දඬුවම දෙන්න පුලුවන්.
    හැබැයි සිරුර හම්බවෙලා ඔප්පු කරගන්න බැරිවුනොත් වරදකරු කරන්න බැහැ.

    අර මුල් එකටත් නීතියක් නෑ.හැබැයි උඹ දන්නවා ඇතිනේ නීතියේ තියෙනවා වරක් දුන් තීන්දුවක් ඉන් පසු නීතියක් කියලා එකක්..9Binding Precedent) අන්න ඒක යටතේ කැලැත්තෑවේ සොයිසා නඩුව නිසා ඕක පොඩ්ඩක් අවුල් වෙනවා..
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    Machan, Oya dial eke visthara kiyala thread ekak daapan ko? Kiyawanna harima aasai..

    පිස්සුද බං..
    ඌ මේක දැක්ක ගමන් දන්නවා මේ ඌ ගැන කියන්නේ සහ මමයි මේ කියන්නේ කියලා..

    දැන් ඇති..:yes::yes: