මේ කාලකන්නි ඔක්කොම කුනු ගොඩවල් උස්සගෙන එන්නේ යුරොප් වලට.. පලයල්ලකො ඩෙල්ටා, වෙස්ට්ජෙට්, වර්ජින්, යුනයිඩට්, ඇමෙරිකන් එව්වට..
ප්‍රේම පලහිලව්වක්ද, වීසා ගැටලුවක්ද නැත්තම් ටිපිකල් අල්ලාගේ ස්වර්ගයට යන සීන් එකක්ද දන්නේ නැ.. මොක උනත් ජිවිත හානි නොවේවා කියලා පතනවා.all passengers have been released except 5 foreigners and cabin crew
Hijacker to send an envelope with 4 pages written in Arabic to a woman living in Cyprus. Name given to the authorities.
ප්‍රේම පලහිලව්වක්ද, වීසා ගැටලුවක්ද නැත්තම් ටිපිකල් අල්ලාගේ ස්වර්ගයට යන සීන් එකක්ද දන්නේ නැ.. මොක උනත් ජිවිත හානි නොවේවා කියලා පතනවා.

Cypriot state television reports #Egyptair flight #MS181 hijacker is 27-year-old Egyptian national Ibrahim Samaha


මූ යකෙක්නේ. කොහොමද මූව බොඩ් කලේ.. එයාර්පොට් එකේ උන්ව හම ගහන්න එපැයි..