බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම ඉන්න ඔෆිස් කෑල්ලේ AC එකට කෙල වුනා... මේක දැන් පෝරණුව වගේ.... වාහ්නේ AC එකත් කැඩිලා.. මේකත් කැඩිලා.... :( :sorry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මම ඉන්න ඔෆිස් කෑල්ලේ AC එකට කෙල වුනා... මේක දැන් පෝරණුව වගේ.... වාහ්නේ AC එකත් කැඩිලා.. මේකත් කැඩිලා.... :( :sorry:

    රස්නෙට පායනව කියන්නෙත් අමුතුම ආතල් එකක් මාමේ...:)

    ඒක තේරෙන්නේ එක දිගට වහින්න තියාගත්තාම...:baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    රස්නෙට පායනව කියන්නෙත් අමුතුම ආතල් එකක් මාමේ...:)

    ඒක තේරෙන්නේ එක දිගට වහින්න තියාගත්තාම...:baffled:

    උඹ මේ මගුලක් කතා කරනවා.. :baffled: කොලඹ වරාය අස්සේ කෙලින්ම පට්ට අව්ව වැටෙන 10X15 කාමර කෑල්ලක AC නැතුව උඹට ඉන්න පුලුවන්ද..? :frown:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ
    උඹ මේ මගුලක් කතා කරනවා.. :baffled: කොලඹ වරාය අස්සේ කෙලින්ම පට්ට අව්ව වැටෙන 10X15 කාමර කෑල්ලක AC නැතුව උඹට ඉන්න පුලුවන්ද..? :frown:

    කාමරයක් කිව්වට කමරයක්ම නෙමේ නේද...:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ඉන්න ඔෆිස් කෑල්ලේ AC එකට කෙල වුනා... මේක දැන් පෝරණුව වගේ.... වාහ්නේ AC එකත් කැඩිලා.. මේකත් කැඩිලා.... :( :sorry:

    එතකොට මැරෙන්නේ නැද්ද..? :nerd:
    හරි ද කට වරද්ද ගත්තට පුටා!
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ
    දැන් ටැංකියෙන් ටිකක් අයින් වෙලා ඉන්නේ... :)

    අහ්..එහෙමද..එහෙනම් එල...:D:D

    අන්න අරහේ හෝම් පේජ් එක ඉවරයි..කිරියට ගිය කල..කෙල්ලෙක් කොල්ලට පොන්නය කියල බැනලා..ඒකට කොල්ලයි කෙල්ලයි කොල්ලගේ මල්ලියි අම්මයි තාත්තයි ප්‍රින්සිපල් ජනාධිපති ඔක්කොම ත්‍රෙඩ් දාල...:(:(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අහ්..එහෙමද..එහෙනම් එල...:D:D

    අන්න අරහේ හෝම් පේජ් එක ඉවරයි..කිරියට ගිය කල..කෙල්ලෙක් කොල්ලට පොන්නය කියල බැනලා..ඒකට කොල්ලයි කෙල්ලයි කොල්ලගේ මල්ලියි අම්මයි තාත්තයි ප්‍රින්සිපල් ජනාධිපති ඔක්කොම ත්‍රෙඩ් දාල...:(:(

    මම දැක්කා... ඒත් නොදැක්කා වගේ හිටියා... :baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පට්ට ත්‍රෙඩ් එකක් යනව මිනෙ මැරුම් ගැන..ඒක පොඩ්ඩක් බලන්ඩලා...සුපිරි
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,511
    113
    Inside Your Laptop ;)
    12809732_951258258321681_4751112778273049599_n.jpg