..:: කර්මය ::..

fucker2016

Member
Mar 1, 2016
39
11
0
"මෙම සියළු කරැණු සැලකීමෙන් පසු චේතනාත්මකව කරන දේවල් කර්මය යනුවෙන් අර්ථ දක්වාගත හැකිවෙනව. මෙහිදී චේතනාත්මකව කයෙන්ම යමක් සිදු කළ යුතු යයි අදහස් කරන්නෙ නැහැ. චේතනාත්මකව සිතින් ද දේවල් කරන්න පුළුවන්. පටලවා ගැනීමෙන් තොරව නුවණින්ම මෙය අවබෝධ කරගත යුත්තක්."

මේක තේරෙන්නෙ නැහැ. දන්න කෙනෙක් විස්තර කරන්න පුලුවන්ද?

mata therena widihata nam hithata ena situwillak unat karmaya wenna puluwan. kisima kriyawak nokara hithin witharak unat kusal, akusal karanna puluwan kiyana eka wenna ona oya kiyanne.
 
  • Like
Reactions: Miami-Vice

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    [FONT=&quot]“Chethanaham bikkawe kamman wadami. [/FONT]
    [FONT=&quot]Chethaithwa kamman karothi kayena wachaya manasa”[/FONT]

    [FONT=&quot]Dear Bikkhus, I introduce thought as karma. It is after having thought that we engage in action physically, verbally and mentally.[/FONT]
    [FONT=&quot]( Nibbedhika sutraya)[/FONT]

    Intention eka awama karma wela ivarai.action kiyanne physical reaction ekak(Action eka intention eke symptom ekak witarai).Phsycal action eka wunama karmaye intensity eka wediy.eth intention eka witarak athi yam kisi taramaka karmayak kerenna.

    Karma kiyanne memory.mae loke wena dewal okoma ape aga athule record wenawa api sihiyen hitiyath natath.oya memory ekata tama karma kiyanne.oya memory eka tama e memory walata adala situations hoya hoya yanne.

    minihek pihiyen anala marana taram karmyaak karaganna puluwan awurudaak tisse miniha marana heti hithin hitha hitha hitiyoth.
     
    Last edited:

    Intention eka awama karma wela ivarai.action kiyanne physical reaction ekak(Intention eke symptom ekak witarai).Phsycal action eka wunama karmaye intensity eka wediy.eth intention eka witarak athi yam kisi taramaka karmayak kerenna.

    Karma kiyanne memory.mae loke wena dewal okoma ape aga athule record wenawa api sihiyen hitiyath natath.oya memory ekata tama karma kiyanne.oya memory eka tama e memory walata adala situations hoya hoya yanne.

    minihek pihiyen anala marana taram karmyaak karaganna puluwan awurudaak tisse miniha marana heti hithin hitha hitha hitiyoth.

    :yes:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    mata therena widihata nam hithata ena situwillak unat karmaya wenna puluwan. kisima kriyawak nokara hithin witharak unat kusal, akusal karanna puluwan kiyana eka wenna ona oya kiyanne.

    [FONT=&quot]“Chethanaham bikkawe kamman wadami. [/FONT]
    [FONT=&quot]Chethaithwa kamman karothi kayena wachaya manasa”[/FONT]

    [FONT=&quot]Dear Bikkhus, I introduce thought as karma. It is after having thought that we engage in action physically, verbally and mentally.[/FONT]
    [FONT=&quot]( Nibbedhika sutraya)[/FONT]

    Intention eka awama karma wela ivarai.action kiyanne physical reaction ekak(Action eka intention eke symptom ekak witarai).Phsycal action eka wunama karmaye intensity eka wediy.eth intention eka witarak athi yam kisi taramaka karmayak kerenna.

    Karma kiyanne memory.mae loke wena dewal okoma ape aga athule record wenawa api sihiyen hitiyath natath.oya memory ekata tama karma kiyanne.oya memory eka tama e memory walata adala situations hoya hoya yanne.

    minihek pihiyen anala marana taram karmyaak karaganna puluwan awurudaak tisse miniha marana heti hithin hitha hitha hitiyoth.

    උත්තර වලට ගොඩක් ස්තුතියි.
    අපි හිතුව කියල කාටවත් කරදරයක් වෙන්නෙ නැහැනෙ මචං.
    කර්මයක් වෙන්නෙ කාටහරි කරදරයක් කරොත් විතරක් නෙමෙයිද එතකොට?

    අපි හිතාමතා කරන්නෙ නැති දේවල් වලින් වෙන වැරදි වල ප්‍රතිපල විස්තර කරන්නෙ කොහොමද? උදා. පයින් යනකොට පෑගිල මැරෙන සත්තු
     
    Last edited:

    Wild Cat

    Member
    Mar 24, 2016
    796
    214
    0
    Sri Lanka

    :yes::yes::yes:
     
    hithin karana akusal walin karadara wenne kaatawat newei machan. thamantamai.

    honda dewal hituwot oyata hondak wenawa. naraka dewal hituwot oyaata narakak wenawa.

    hitha mathaa nokarana dewal wala akusal nahalu.
     
    Wild Cat

    Member
    Mar 24, 2016
    796
    214
    0
    Sri Lanka
    mata therena widihata nam hithata ena situwillak unat karmaya wenna puluwan. kisima kriyawak nokara hithin witharak unat kusal, akusal karanna puluwan kiyana eka wenna ona oya kiyanne.

    :yes: සිතුවිල්ලක් වුණත් කර්මය ම තමයි. කුසල් - අකුසල් විදිහට මනසින් කර්ම රැස්වෙනවා. වඩාත්ම බලවත් වෙන්නේ කයෙන් වෙන කර්මයටත් වඩා, වචනයෙන් වෙන කර්මයටත් වඩා සිතින් වෙන කර්මය කියලා මජ්ඣිම නිකායේ උපාලි සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා.
     
    Wild Cat

    Member
    Mar 24, 2016
    796
    214
    0
    Sri Lanka
    hithin karana akusal walin karadara wenne kaatawat newei machan. thamantamai.

    honda dewal hituwot oyata hondak wenawa. naraka dewal hituwot oyaata narakak wenawa.

    hitha mathaa nokarana dewal wala akusal nahalu.

    විශේෂයෙන් චේතනාවක් පහළ නොකර කරන දේවල්වලට කර්ම සකස් වෙන්නේ නැහැ. උදාහරණයන් විදිහට අපි අැවිදින කොට නොදැන සතෙක් පෑගිලා මැරුණා කියලා ප්‍රාණඝාත අකුසලය සිදුවෙන්නේ නැහැ.
     
    fucker2016

    Member
    Mar 1, 2016
    39
    11
    0
    :yes: සිතුවිල්ලක් වුණත් කර්මය ම තමයි. කුසල් - අකුසල් විදිහට මනසින් කර්ම රැස්වෙනවා. වඩාත්ම බලවත් වෙන්නේ කයෙන් වෙන කර්මයටත් වඩා, වචනයෙන් වෙන කර්මයටත් වඩා සිතින් වෙන කර්මය කියලා මජ්ඣිම නිකායේ උපාලි සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා.

    :)

    thanks yaalu
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    උත්තර වලට ගොඩක් ස්තුතියි.
    අපි හිතුව කියල කාටවත් කරදරයක් වෙන්නෙ නැහැනෙ මචං.
    කර්මයක් වෙන්නෙ කාටහරි කරදරයක් කරොත් විතරක් නෙමෙයිද එතකොට?

    අපි හිතාමතා කරන්නෙ නැති දේවල් වලින් වෙන වැරදි වල ප්‍රතිපල විස්තර කරන්නෙ කොහොමද? උදා. පයින් යනකොට පෑගිල මැරෙන සත්තු

    paw pin kiyala deyak ne mchn.Tiyenne cause and effect kiyana law eka.sathek marana eka naraka deyak hoda deyak kiyala wen karanna be.eken wena consequences walata api ready da nedda kiyala tamai prashne tiyenne.paw pin kiyana ewa api hitin hadagatta ewa.mokada sathek marimen apita ena consequnces eka apita painful ekai ekata api bad kiyanne.

    intention ekak nethuwa wena dewal walin balapamak ne.mae okoma record wenawa ape age.Chemistry level,phycological level,energy level kiyana hema levels walama record wenawa.ithin body eka nethi wunath cosmic energy wala mae memory record wenawa.

    intention ekak nattan ethana karmayak balapanne ne.nodenuwathwa wena ewa tamanta effect ekak ne mokada memory ekata eka lokuwata balapanne nethi hinda.ube intention eka tamai memory ekata godak balapanne.

    api hitanne pawak wunama pawa ewa api passen enawa kiyala.attama wenne api deyak karama memories walata adala conditions api wisinma hoyan yana eka.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    විශේෂයෙන් චේතනාවක් පහළ නොකර කරන දේවල්වලට කර්ම සකස් වෙන්නේ නැහැ. උදාහරණයන් විදිහට අපි අැවිදින කොට නොදැන සතෙක් පෑගිලා මැරුණා කියලා ප්‍රාණඝාත අකුසලය සිදුවෙන්නේ නැහැ.

    එතකොට ඒ මැරෙන සතා මැරෙන්නෙ ඌ කලින් කරපු කර්මයක් හින්ද වෙන්න ඇති නේද?
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    paw pin kiyala deyak ne mchn.Tiyenne cause and effect kiyana law eka.sathek marana eka naraka deyak hoda deyak kiyala wen karanna be.eken wena consequences walata api ready da nedda kiyala tamai prashne tiyenne.paw pin kiyana ewa api hitin hadagatta ewa.mokada sathek marimen apita ena consequnces eka apita painful ekai ekata api bad kiyanne.

    intention ekak nethuwa wena dewal walin balapamak ne.mae okoma record wenawa ape age.Chemistry level,phycological level,energy level kiyana hema levels walama record wenawa.ithin body eka nethi wunath cosmic energy wala mae memory record wenawa.

    intention ekak nattan ethana karmayak balapanne ne.nodenuwathwa wena ewa tamanta effect ekak ne mokada memory ekata eka lokuwata balapanne nethi hinda.ube intention eka tamai memory ekata godak balapanne.

    api hitanne pawak wunama pawa ewa api passen enawa kiyala.attama wenne api deyak karama memories walata adala conditions api wisinma hoyan yana eka.

    එතකොට එකම කර්මය (උදා. සතෙක් මැරීම) වෙනස් විදියට හිතන දෙන්නෙක් කරොත් ප්‍රතිපලය වෙනස්ද?

    මම හිතං හිටියෙ මොන විදියට හිතන කෙනෙක් මැරුවත් සතාට දැනෙන වේදනාව එක හින්ද ප්‍රතිපලයත් එකයි කියල
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    එතකොට ඒ මැරෙන සතා මැරෙන්නෙ ඌ කලින් කරපු කර්මයක් හින්ද වෙන්න ඇති නේද?

    wennath puluwan nowennath puluwan.

    karma kiyanne life ekata balapan eka condition ekak witarai mchn

    Dharma niyama (universal law)
    kamma niyama (Your actions)
    bija niyama ( Body memory,Your birth conditions,your parents conditions)
    utu niyama (Natural law)
    citta niyama

    karmaya kiyanne oya 5n 1ka condition ekak witarai
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    එතකොට එකම කර්මය (උදා. සතෙක් මැරීම) වෙනස් විදියට හිතන දෙන්නෙක් කරොත් ප්‍රතිපලය වෙනස්ද?

    ow mchn.mehema hithamu ekenek sathawa beraganna gihin pihiyen kapala operation karala marenawa.ethana intention eka wenas.etakota karmaya wenas.

    tawa ekenek maranna kiyala plan karan ewilla pihiyen aninawa etakota karamaya wenas

    tawa ekenek badaginna niwaganna intention ekata sathawa pihiyen anala maranawa ethana karmaya wenas.

    mae tiken tamange memory ekata barapathalama plan karala marana eka.mokada ube body ekama tarahin pipira pipira chemical reaction pawa hadenawa.e memory eka sahenna darunuwata record wenawa
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    wennath puluwan nowennath puluwan.

    karma kiyanne life ekata balapan eka condition ekak witarai mchn

    Dharma niyama (universal law)
    kamma niyama (Your actions)
    bija niyama ( Body memory,Your birth conditions,your parents conditions)
    utu niyama (Natural law)
    citta niyama

    karmaya kiyanne oya 5n 1ka condition ekak witarai

    එල :)
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ow mchn.mehema hithamu ekenek sathawa beraganna gihin pihiyen kapala operation karala marenawa.ethana intention eka wenas.etakota karmaya wenas.

    tawa ekenek maranna kiyala plan karan ewilla pihiyen aninawa etakota karamaya wenas

    tawa ekenek badaginna niwaganna intention ekata sathawa pihiyen anala maranawa ethana karmaya wenas.

    mae tiken tamange memory ekata barapathalama plan karala marana eka.mokada ube body ekama tarahin pipira pipira chemical reaction pawa hadenawa.e memory eka sahenna darunuwata record wenawa

    නැහැ මචං මම අදහස් කරේ එහෙම නෙමෙයි.
    අපි හිතමු එක්කෙනෙක් ඉන්නව එයා නොතේරෙන වයසෙ ඉදං සත්තු මරල තියෙනව, දැකල තියෙනව(උදා. මස් කඩ කාරයෙකුගෙ පුතෙක්)
    එයාට සත්තු මරනකොට කිසිම හැඟීමක් එන්නෙ නැහැ.
    එතකොට ඌ සත්තු මරනකොට පව් සිද්ද වෙන්නෙ නැද්ද?
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    නැහැ මචං මම අදහස් කරේ එහෙම නෙමෙයි.
    අපි හිතමු එක්කෙනෙක් ඉන්නව එයා නොතේරෙන වයසෙ ඉදං සත්තු මරල තියෙනව, දැකල තියෙනව(උදා. මස් කඩ කාරයෙකුගෙ පුතෙක්)
    එයාට සත්තු මරනකොට කිසිම හැඟීමක් එන්නෙ නැහැ.
    එතකොට ඌ සත්තු මරනකොට පව් සිද්ද වෙන්නෙ නැද්ද?

    sathek maranakota mchn yam kisi pramnayaka karmayak sidda wenawa eth intention eka matha eke barapathakama adu wedi wenawa.eken kiyanne ne emotion eka nethi hinda karmyen sampurnyen nidahas kiyala.eth intention ekak athuwa karanwata wada effect eka godak adui.

    hegima kiyanne mchn emotion ekak.emotion kiyanne chemical reaction ekak.eka intention ekata adala wenne ne.sathek maranna intention ekak enna onemai ethanata emotion eka adala wenne ne.intention eka kiyanne yamak karanna ena thought ekata.taman e pilibada conscious natahath thought eka tiyena hinda intention eka tiyenawa.

    eka tamai apaya sahaya mitrayo kiyalath kiyanne.taman nodenuwathwama karmaya res karaganna puluwan.hebei sathek pegila marenakota danne nethuwa marenakota thought ekak tibbe nethi hinda eka balapanne ne.
     
    එල මචං දැං හරියට පැහැදිලි වුනා. ආයිත් ප්‍රශ්නයක් ආවොත් අහන්නම් :)