"මෙම සියළු කරැණු සැලකීමෙන් පසු චේතනාත්මකව කරන දේවල් කර්මය යනුවෙන් අර්ථ දක්වාගත හැකිවෙනව. මෙහිදී චේතනාත්මකව කයෙන්ම යමක් සිදු කළ යුතු යයි අදහස් කරන්නෙ නැහැ. චේතනාත්මකව සිතින් ද දේවල් කරන්න පුළුවන්. පටලවා ගැනීමෙන් තොරව නුවණින්ම මෙය අවබෝධ කරගත යුත්තක්."
මේක තේරෙන්නෙ නැහැ. දන්න කෙනෙක් විස්තර කරන්න පුලුවන්ද?
mata therena widihata nam hithata ena situwillak unat karmaya wenna puluwan. kisima kriyawak nokara hithin witharak unat kusal, akusal karanna puluwan kiyana eka wenna ona oya kiyanne.

