කොළඹ අධිකරණ සංකීර්ණයේ පුස්තකාලය හා පොත් විකුණන කඩයක් තියෙනවා.ඒකෙන් ගන්න පුලුවන්.
උඹලා අයියලා වගේ ඉල්ලුවට කියවාවිද කියලා තමයි බය.
උදාහරණයක් විදියට කිව්වොත් ඊයේ පෙරේදා අවසන් වුන ෂියාම් ඝාතනය නඩුවේ තීන්දුව විතරක් පිටු 5000කට වැඩියි..
![]()

රත්නපුරේ පැත්තෙද?අපො නෑ.ඌ මාර මනුස්සයෙක් බං..
දකුණේ පාතාලයට ලේ සම්බන්ධකම් තියෙන මිනිස්සු.
උඹලා දන්න සය පුද්ගල ඝාතන එකයිනේ ලංකාවේ තියෙන්නේ.
ඒ උඩට ආපුවා.
තව එකක් තියෙනවා.
එතන ගෙදර හිටිය ඔක්කොම මරලා ගෙට දාලා පිච්චුවා.
අම්මාගේ බඩේ හිටිය දරුවත් කපලා එලියට අරන් මැරුවා.
අන්න ඒ මැරුන පවුලේ කැම්පස් ආපු එකම එකා මූ..
මූට දැන් කාත් කවුරුවත් නෑ.
මුගේ ජීවිත කතාව නම් ෆට්ට දුක එකක්.
කසාද බඳින්න ට්‍රයි කරද්දි කාත් කවුරුවත් නෑ කිව්වාම ගෑණිගේ පැත්තෙන් කැමති නෑ.
මූ ඒ අතින් මාර අසරණයි..
දංකොටුවෙ කේස් එක ඉවරයි. කරපු එකා ඇවිත් පොලීසියට බාරවුනා.
බලපංකෝ මොකද වෙන්නේ කියලා..
නිදහස් වෙන්නේ නෑ.මොකද වාහනේ ගිනි තිව්ව එකට එරෙහිව සාක්ෂි තියෙනවා ඇති පදම්.
ඒකට එරෙහිව "පුදගලයෙකුගේ දේපලවලට හානි න්=කිරීම" කියන අපරාධ වරද ඔප්පු වේවි.
මම නම් ඔය දන්කොටුව එක කරේ මම කීයටවත් මිනිය පුච්චන්න KDH එකගන්නේ නැ.. ගත්තත් නම්බර් ප්ලේට් එකයි VIN එකයි තියලා යන්නෙත් නැ.. මොඩ හරක්නේ.. ඔය වගේ වාහනයක් මිසින් උනාම අනිවා හොයනවා. රට හරක් වගේ නම්බර් ප්ලේට් එක දාලා ගියාම දන්නවනේ එලවපු එකා කො කියලා.. එක්කො මුන් රට හරක්, නැත්තම් අර ඩිනයිඩ් කිව්වා වගේ වෙන ගේම් එකක් ඔක එලවපු බුවාම කරවපු ගේමක් ඌ හැන්ගෙන්න..blood spatter analysis![]()
apradakarayo harakඅනේ නැ බන්.. ලන්කාවේ මිනීමැරුම් කරනවට වඩා ඉක්මනට පොලීසිය හොයාගන්නවා, ඒකයි බැලුවේ, පොලිසිය කාර්යක්ශමද නැත්තම් අපරාදකාරයො හරක්ද කියලා..

ඒගොල්ලො එක්ක හවුලේ මිනී මරපු කෙනෙක්ට නම් මේ ලඟදි තමන්ගෙ පුතාගෙ අතින්ම පරලෝ සැපත් වෙන්න වාසනාව ලැබුන![]()
![]()
ජයරත්න අංකල්ගේ කේස් එකද....??අර හාමුදුරු කෙනෙක් පැහැරගෙන ගිහින් කොන කපපු එකත් perfect crime තමයි