Kohliya Gena Apita Thiyenne Kenthiyakda ????? Naththan Eththatama Irisiyavakda ????
10ben Well-known member Apr 21, 2011 3,275 3,059 113 Mar 29, 2016 #1 Kohliya Gena Apita Thiyenne Kenthiyakda ????? Naththan Eththatama Irisiyavakda ????
agrmrs Well-known member Feb 1, 2008 16,026 795 113 Mar 29, 2016 #2 sinhalunwa troll kala hinda man aasa ne porata pora daksaya habai
kazzen Well-known member Dec 3, 2007 6,279 3,556 113 Maligawatta Mar 29, 2016 #3 Best batsman in the world
sri D Member Feb 2, 2016 5,843 765 0 university Mar 29, 2016 #4 ane manda hitaganna ba mka nisada kyala????
senal7 Member Aug 20, 2013 10,229 562 0 with my newly born son Mar 29, 2016 #5 මහා ඩොන්ට් කෙයාර් මූනක් තියෙන්නේ. කොයි වෙලේක හරි කාගෙන් හරි අම්බානක කන මූනක්..
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,652 113 hell Mar 29, 2016 #6 ඌ සිංහල අපිව විහිලුවට ගන්නවා එකයි....
Rage Guy Banned Sep 11, 2012 7,328 334 83 Mar 29, 2016 #7 muna tamai awula,hombata denna hitena munak tiyenne.
ruwanfer Well-known member Mar 26, 2007 8,110 934 113 One Mile to heaven Mar 29, 2016 #8 මිනිහෙක් තවත් අයට අප්රසන්න වෙන්ඩ ගොඩක් හේතු තියෙනව. බැලුවගමං එපා වෙන ජාතියෙ මහ මුඩුම ලුක් තියෙන උන් අපිට වරදක් නොකෙරුවත් අපිට එච්චර දිරවන්නෙ නෑ. සමහර විට ඇතුලතින් ඒ මිනිස්සු ගොඩක් හොඳ අය වෙන්ඩ පුලුවන්. ඉතිං ඒ වගේ මුඩුම මුස්පේන්තු ලුක් එකකට තව අපි දිරවන්නෙ නැති පඩ ෂෝ සහ අපේ ෆිට් උන්ට පාට් එක (හැකියාවෙන් හෝ කට වචනෙන් අතිං පයිං වෙන්ඩ පුලුවන්) දාද්දි ඉතිං අමුතුවෙං කියන්ඩ දෙයක් නෑ මහත්තයො.
මිනිහෙක් තවත් අයට අප්රසන්න වෙන්ඩ ගොඩක් හේතු තියෙනව. බැලුවගමං එපා වෙන ජාතියෙ මහ මුඩුම ලුක් තියෙන උන් අපිට වරදක් නොකෙරුවත් අපිට එච්චර දිරවන්නෙ නෑ. සමහර විට ඇතුලතින් ඒ මිනිස්සු ගොඩක් හොඳ අය වෙන්ඩ පුලුවන්. ඉතිං ඒ වගේ මුඩුම මුස්පේන්තු ලුක් එකකට තව අපි දිරවන්නෙ නැති පඩ ෂෝ සහ අපේ ෆිට් උන්ට පාට් එක (හැකියාවෙන් හෝ කට වචනෙන් අතිං පයිං වෙන්ඩ පුලුවන්) දාද්දි ඉතිං අමුතුවෙං කියන්ඩ දෙයක් නෑ මහත්තයො.
gahasitha Well-known member Oct 29, 2008 1,115 775 113 38 Mar 29, 2016 #9 මූ ලංකාවට හොඳට නෙලන හින්ද කැමති නෑ
hemalsilva Well-known member Oct 16, 2006 16,039 2,687 113 Paraguay Mar 29, 2016 #11 ඉංදියාවෙ උනුත් දන්නවා මූ ඩෝන්ට් කෙයාර් ඇටිටියුඩ් කියලා.එත් කෝලි තමන්ට ලැබෙනෙ මුදල් වියදම් කරන්නෙ Virat Kohli Charity Foundation එකට. පදනමට සල්ලි හොයන්න කොලි අනෙක් ක්රිකටර්ස්ලායි, නළුවොයි එකතු කරගෙන පාපන්දු තරගත් තියෙනවා.
ඉංදියාවෙ උනුත් දන්නවා මූ ඩෝන්ට් කෙයාර් ඇටිටියුඩ් කියලා.එත් කෝලි තමන්ට ලැබෙනෙ මුදල් වියදම් කරන්නෙ Virat Kohli Charity Foundation එකට. පදනමට සල්ලි හොයන්න කොලි අනෙක් ක්රිකටර්ස්ලායි, නළුවොයි එකතු කරගෙන පාපන්දු තරගත් තියෙනවා.
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Mar 29, 2016 #12 ඉරිසියාව සහ අපේ නොහැකියාව
Kasippu Sira Well-known member Dec 1, 2015 12,824 1,809 113 අම්මගෙ ඔඩොක්කේ Mar 29, 2016 #13 කෝලි කුට්ටු පල් වකයා.. ඒත් ඌ දක්ෂයි..
Error365! Well-known member Jun 27, 2012 12,871 9,258 113 එක තැනක නෑ Mar 29, 2016 #14 cricket balanne naha ban. e nisa monawath hithenne naha
Error365! Well-known member Jun 27, 2012 12,871 9,258 113 එක තැනක නෑ Mar 29, 2016 #15 Kasippu Sira said: කෝලි කුට්ටු පල් වකයා.. ඒත් ඌ දක්ෂයි.. Click to expand...
I love JS Well-known member Feb 23, 2016 4,447 375 83 Mar 29, 2016 #16 Kasippu Sira said: කෝලි කුට්ටු පල් වකයා.. ඒත් ඌ දක්ෂයි.. Click to expand...