Virat Kohli... Mu nam Maha....

10ben

Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    Kohliya Gena Apita Thiyenne Kenthiyakda ????? Naththan Eththatama Irisiyavakda ????
    kohli_660_072713045819.jpg
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මහා ඩොන්ට් කෙයාර් මූනක් තියෙන්නේ. කොයි වෙලේක හරි කාගෙන් හරි අම්බානක කන මූනක්..
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මිනිහෙක් තවත් අයට අප්‍රසන්න වෙන්ඩ ගොඩක් හේතු තියෙනව. බැලුවගමං එපා වෙන ජාතියෙ මහ මුඩුම ලුක් තියෙන උන් අපිට වරදක් නොකෙරුවත් අපිට එච්චර දිරවන්නෙ නෑ. සමහර විට ඇතුලතින් ඒ මිනිස්සු ගොඩක් හොඳ අය වෙන්ඩ පුලුවන්. ඉතිං ඒ වගේ මුඩුම මුස්පේන්තු ලුක් එකකට තව අපි දිරවන්නෙ නැති පඩ ෂෝ සහ අපේ ෆිට් උන්ට පාට් එක (හැකියාවෙන් හෝ කට වචනෙන් අතිං පයිං වෙන්ඩ පුලුවන්) දාද්දි ඉතිං අමුතුවෙං කියන්ඩ දෙයක් නෑ මහත්තයො. :no::lol:
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මූ ලංකාවට හොඳට නෙලන හින්ද කැමති නෑ
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ඉංදියාවෙ උනුත් දන්නවා මූ ඩෝන්ට් කෙයාර් ඇටිටියුඩ් කියලා.එත් කෝලි තමන්ට ලැබෙනෙ මුදල් වියදම් කරන්නෙ Virat Kohli Charity Foundation එකට.

    Virat-1.jpg


    පදනමට සල්ලි හොයන්න කොලි අනෙක් ක්‍රිකටර්ස්ලායි, නළුවොයි එකතු කරගෙන පාපන්දු තරගත් තියෙනවා.

    charity-foundatuin-00254.jpg


    vira-abishak-charity-fun-00155.jpg


    pic1_033113120141.jpg


    foot-6-march-31.jpg