පරිපූර්ණ මිනිමැරුමක් කරන්නේ කෙසේද?

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North

කොළඹ අධිකරණ සංකීර්ණයේ පුස්තකාලය හා පොත් විකුණන කඩයක් තියෙනවා.ඒකෙන් ගන්න පුලුවන්.
උඹලා අයියලා වගේ ඉල්ලුවට කියවාවිද කියලා තමයි බය.
උදාහරණයක් විදියට කිව්වොත් ඊයේ පෙරේදා අවසන් වුන ෂියාම් ඝාතනය නඩුවේ තීන්දුව විතරක් පිටු 5000කට වැඩියි..
:lol::lol:

එතකොට නීතීඥයො වෙන්න ඉන්න උන් ඔය ඔක්කොම පාඩම් කරන්න ඕනෙද ? :shocked: :shocked:
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    dexter tv series eketh mewage scene ekak wenne


    අනේ පලයන්...
    5.gif
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    අපො නෑ.ඌ මාර මනුස්සයෙක් බං..
    දකුණේ පාතාලයට ලේ සම්බන්ධකම් තියෙන මිනිස්සු.
    උඹලා දන්න සය පුද්ගල ඝාතන එකයිනේ ලංකාවේ තියෙන්නේ.
    ඒ උඩට ආපුවා.
    තව එකක් තියෙනවා.
    එතන ගෙදර හිටිය ඔක්කොම මරලා ගෙට දාලා පිච්චුවා.
    අම්මාගේ බඩේ හිටිය දරුවත් කපලා එලියට අරන් මැරුවා.
    අන්න ඒ මැරුන පවුලේ කැම්පස් ආපු එකම එකා මූ..
    මූට දැන් කාත් කවුරුවත් නෑ.
    මුගේ ජීවිත කතාව නම් ෆට්ට දුක එකක්.
    කසාද බඳින්න ට්‍රයි කරද්දි කාත් කවුරුවත් නෑ කිව්වාම ගෑණිගේ පැත්තෙන් කැමති නෑ.
    මූ ඒ අතින් මාර අසරණයි..
    රත්නපුරේ පැත්තෙද?
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113

    බලපංකෝ මොකද වෙන්නේ කියලා..
    නිදහස් වෙන්නේ නෑ.මොකද වාහනේ ගිනි තිව්ව එකට එරෙහිව සාක්ෂි තියෙනවා ඇති පදම්.
    ඒකට එරෙහිව "පුදගලයෙකුගේ දේපලවලට හානි න්=කිරීම" කියන අපරාධ වරද ඔප්පු වේවි.
    දංකොටුවෙ කේස් එක ඉවරයි. කරපු එකා ඇවිත් පොලීසියට බාරවුනා.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    blood spatter analysis:)
    මම නම් ඔය දන්කොටුව එක කරේ මම කීයටවත් මිනිය පුච්චන්න KDH එකගන්නේ නැ.. ගත්තත් නම්බර් ප්ලේට් එකයි VIN එකයි තියලා යන්නෙත් නැ.. මොඩ හරක්නේ.. ඔය වගේ වාහනයක් මිසින් උනාම අනිවා හොයනවා. රට හරක් වගේ නම්බර් ප්ලේට් එක දාලා ගියාම දන්නවනේ එලවපු එකා කො කියලා.. එක්කො මුන් රට හරක්, නැත්තම් අර ඩිනයිඩ් කිව්වා වගේ වෙන ගේම් එකක් ඔක එලවපු බුවාම කරවපු ගේමක් ඌ හැන්ගෙන්න..
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    අනේ නැ බන්.. ලන්කාවේ මිනීමැරුම් කරනවට වඩා ඉක්මනට පොලීසිය හොයාගන්නවා, ඒකයි බැලුවේ, පොලිසිය කාර්යක්ශමද නැත්තම් අපරාදකාරයො හරක්ද කියලා..
    apradakarayo harak
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හොඳ කතාවක් යන ත්‍රෙඩ් එකක්නේ... :D

    මේ වගේ ඒවා නම් ගොඩක් ලංකාවේ තියෙනවා.. කල්පනා කරලා මොලෙන් දීපු ගේම්.. තව මම අහලා තියෙනවා රත්නපුරේ පැත්තේ පතල් වල කචල් ගියහම මරලා ඒ පතලටම දාලා වහනවලු.. ආපහු හොයාගන්න බෑ.. අනිත් එක ගංජා හේන් වලත් එහෙම සීන් වෙනවලු... මොකද ඕවට එන අය ගෙදරට කියන්නේ නෑ කොහේද යන්නේ කියලා. ඉතිං අතුරුදහන් වුනහම ගෙදර මිනිස්සු දන්නෙත් නෑ ජීවත්ව ඉන්නවද මැරිලද කියලත්...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,510
    113
    Inside Your Laptop ;)
    ඒගොල්ලො එක්ක හවුලේ මිනී මරපු කෙනෙක්ට නම් මේ ලඟදි තමන්ගෙ පුතාගෙ අතින්ම පරලෝ සැපත් වෙන්න වාසනාව ලැබුන :yes: :yes:

    :oo: ජයරත්න අංකල්ගේ කේස් එකද....??
     

    kgds2009

    Member
    Feb 23, 2015
    73
    3
    0

    කොළඹ අධිකරණ සංකීර්ණයේ පුස්තකාලය හා පොත් විකුණන කඩයක් තියෙනවා.ඒකෙන් ගන්න පුලුවන්.
    උඹලා අයියලා වගේ ඉල්ලුවට කියවාවිද කියලා තමයි බය.
    උදාහරණයක් විදියට කිව්වොත් ඊයේ පෙරේදා අවසන් වුන ෂියාම් ඝාතනය නඩුවේ තීන්දුව විතරක් පිටු 5000කට වැඩියි..
    :lol::lol:

    "පොත් විකුණන කඩයක් තියෙනවා...." තව විස්තර කියනවද?
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    කොළඹ අධිකරණ සංකීර්ණයේ පුස්තකාලය හා පොත් විකුණන කඩයක් තියෙනවා.ඒකෙන් ගන්න පුලුවන්.
    උඹලා අයියලා වගේ ඉල්ලුවට කියවාවිද කියලා තමයි බය.
    උදාහරණයක් විදියට කිව්වොත් ඊයේ පෙරේදා අවසන් වුන ෂියාම් ඝාතනය නඩුවේ තීන්දුව විතරක් පිටු 5000කට වැඩියි..
    :lol::lol:

    මචන් මේ සීන් එක ගැන අදහසක් කියන්න පුලූවන්ද ?

    http://www.elakiri.com/forum/showpost.php?p=19928374&postcount=111