මෝර පෙති?

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
මචන්ලා අද මට එකෙක් කිව්වා මෝර තෙල් පෙති හැමදාම රෑට එක ගානේ බිලා උණු වතුර එකක් බොන එක බඩ අඩු කරගන්න සහ කෙට්ටු වීමට ප්‍රතිකර්මයක් කියලා..මෝර තෙල් පෙති කියන්නේ විටමින් එකක් නේද?ඒවා පාවිච්චි කරාම කෙට්ටු වෙන්න එක බලපානවද බන්ලා?
 
  • Like
Reactions: NK123

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ම්ම්ම් ලිවර් එකට නම් හොදයි ඔය කතාව එනව ඇත්තෙ කොලොස්ටොල් පෙති එක්ක ෆිස් ඔයිල් එක බොන අයගෙන්, ඒක ඇත්ත නෙමේ,
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,074
    16,818
    113
    sevenseas-codliveroil-capsules.jpg


    98ecb19083b5d204d648c298ea3b0566.jpg
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,366
    1
    57,430
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕවට බර අඩුවෙන්නෙ නෑ. ඔමෙගා 3 නිසා ඇඟට හොඳයි. මෝර තෙල් / කෝඩ් මාළු අක්මා තෙල් වර්ග දෙක තමයි වැඩියෙ මාකට් එකේ තියෙන්නෙ.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    kettu wena onenan exercise karapan piti gilina eka adu karala.oya shortcuts hema ekema side effects tiyenawa.owala vitamin D th dala enne hema ekema wage.lankawa wage godak ira eliya tiyena ratawal wala minisunta etchata one ne.vitamin d overdose wenawa.ita passe wena wena leda.
     

    NmkpN

    Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    ඔවා බිව්වාම ඇගේ උෂ්ණ ගතිය වැඩි වෙනවා. රක්ත් වාත තියන උන්ට හොද නැ. කටේ උෂ්ණ ගෙඩි වැඩි වෙනවා