මානසික ප්‍රශ්නයක් උදව් ඕනි....

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මානසික ප්‍රශ්නයක් උදව් ඕනි....

    මචන් මම පොඩි බිස්නස් වැඩකට අත ගහන්ඩ යනවා.:(

    මාස කීපයක් යනකන් ප්‍රොෆිට් ගන්ඩ මම ම වැඩේට බැහැලා හදන්ඩ වෙලා තියෙන්නේ.:(
    එහෙම කලොත් මට මාර්කැට් එකේ මේකේ පාලන බලය මගේ අතට ගන්ඩ පුලුවන්.:(
    හැබැයි අවුරුද්දක් විතර පොඩ්ඩක් කට්ට කන්ඩ වෙනවා.:(

    දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ උගත් කමේ හැටියට වැඩේ පොෂ් නෑ.:dull:හැබැයි ඒ ගත්තු කැම්පස් දැනුම නැතුව මේක හදාගන්ඩත් බෑ.කැම්පස් ගිය උන් ඔක්කොම උන් එක දිශාවකට යද්දි මම විතරක් වෙනම පැත්තකට යන සිද්දියක්:(

    ජැන්ඩියට ඇඳ පැලඳගෙන උදේ ගිහින් හවස එනව වගේ වැඩක් නෙමේ.මාව නිකන් දෙකේ කොලේ ගානට වැටෙන තත්වයක්.:sorry:
    උදාහරණයක් විදිහට හිතපන් මට චීනෙන් එන තේ ගොට්ටක් .
    චීනෙන් හෝල්සේල් වෙළෙන්දට දෙන මිලට අඩුවෙන් මට ලංකාවේ හදන්ඩ පුලුවන්.ඊට වඩා සෑහෙන්ඩ කොලිටියට:(


    මම උදාරණයක් විදිහට තේ ගොට්ට ගත්තේ.තේ ගොට්ටක් නම් නෙමේ හදන්නේ.ඊට දහ ගුණයක් ප්‍රොෆිට් භාණ්ඩයක්.ඒක මම චීනේ එක්ස්පොට් මාර්කට් ප්‍රයිස් එකටම දෙන්ඩ පුලුවන් මට ඉස්සරහට.:(

    දැන් මට ප්‍රශ්නේ තියෙන්නේ ඔක්කොම තේ ගොටු කාරයා කියලා කොන් කරයිද බන්?(තේ ගොට්ට ගත්තේ උදාහරණයකට ):(:(:(මට කෙල්ලෙක් වත් කැමති වෙන එකක් නෑ නේද?:(


    වැඩේ කියන්නේ ඔය හින්ද අම්ම ෆුල් අවුල් බන්.:(

    කවුරුත් මාව ඉස්සරහට ගනන් ගන්නේ නැති තත්වයක් ඇති වෙයි ඉස්සරහට .:(නමුත් ඒ කවුරුත් දන්නේ නෑ මේ භාන්ඩය හදන එක පිටිපස්සේ තියෙන වැඩ කොටස.සේරම අමුද්‍රව්‍ය මම විසින්ම ආනයනය කරගන්නව.සමහර ඒව මගේ තාක්ෂණයෙන් මමම හදාගන්නව.:(

    ඒත් සමාජය මම ගැන හිතන විදිහ? මම තාම කිසිම යාලුවෙකුට මේක කියල නෑ.කියන්ඩ බලාපොරොත්තුවකුත් නෑ.:(

    මම අවුරුදු එකහමාරක් තිස්සේ කරපු පර්යේෂන සේරම අල්ලල දමල ගහල විනාස කරල කොම්පියුටරේ පොලේ ගහල සේරම අල්ලල දාන්ඩ හිතිල තියෙන්නේ ගෙදර අයගේ මූඩ් එකත් දැක්කම.:(:(

    මම මොකද බන් කරන්නේ??:(


    මට බ්‍රහස්ප්‍රතින්දට සේල්ස් කන්ට්‍රෑක්ට් සයින් කරන්ඩ තියෙනවා.මැටීරියල් 3 කට.දැනටම කන්ට්‍රෑක්ට් දෙකක් අප් කරල තියෙන්නේ.මට සයින් කරන්ඩ විතරයි තියෙන්නේ.:(

    මම මාර ටෙන්ෂන් එකෙන් බන් ඉන්නේ.:(

    වටේ පිටේ ඉන්න උන්ට ඕන මගුලක් හිතා ගන්ඩ කියලා මම මගේ ගමන යනවද? නැත්තන් සමාජ තත්වය සලකලා වැඩේ අල්ලලා දානවද?:(
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    වටේ පිටේ ඉන්න උන්ට ඕන මගුලක් හිතා ගන්ඩ කියලා ube gamana yaman
     
    • Like
    Reactions: Melon8

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,210
    755
    113
    dan me kiyana tika oyama hitha yatin dannawa.

    Ban umbata one welawaka job ekakata yanna puluwani. one ekekta one welawaka job karanna puluwan.

    Eth entreprenuer kenek wenna hamotama baa. anika eka ekawa sathutu karakara oyata goda yannath ba. thaman karana de sarthaka unaama hamoma agaya karawi.

    fail unoth jobakata palayan.
     
    • Like
    Reactions: Melon8

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යකෝ ලොකු ලොකු business කරපු ඔක්කොම අය ඔය වගේ තමයි පටන් අරන් තියෙන්නේ. උඹට option 02 ක් තියෙනවා.

    01.) රටේ ලෝකේ එවුන් සතුටු කරන්න උන්ට ඕනේ දේවල් කර කර ඉන්න එක
    02.) උඹට ඕනේ විදියට ජීවත් වෙලා ජීවිතේ ගොඩ දාගෙන දියුණු වෙන එක

    All the best machan..!!!
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,610
    1
    10,859
    113
    මොන මගුලකටද මචන් ඔය වටේ පිටේ ඉන්න උන් කියන එව්වා ගනන් ගන්නේ.වැඩේ හොඳ ලාබයක් හොයන්න පුලුවන් නන් උඹට ඒකෙන් ගොඩ යන්ඩ පුලුවන් නන් ඔය වටේ පිටේ ඉන්න ගොබ්බයෝ කියන එව්වා සත පහකට ගනන් ගන්ඩ එපා.ලඟ සල්ලි ගැවසෙද්දි ඕකුන් බල්ලො වගේ ලඟට එන්නේ...ගෙදර අයට වැඩේ ගැන විස්තර කරපන් හොඳට හොයන්න පුලුවන් ලාබෙ ගැනයි මාර්කට් එක ගැනයිත් පැහැදිලි කරහන්.වැඩෙන් ගොඩ යන්න පුලුවන් සල්ලි හම්බ කරන්නත් පුලුවන් කියලා තේරුනාම එයාල උඩින්ම කැමති වෙයි...හැබැයි බ්‍රෝ නීති විරෝධී දේවල් එහෙම නෙමේනේ.:D ජය වේවා එහෙනන්...
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    Paratheratama hithanne nathuwa wade patan ganna
    ane mama meka patan gaththama kello akamathi wewidha?
    ane mage lamayinta wena lamai wihilu karaidha?
    ane mage lamai bandhanna puluwanda?
    ane mage lamainge lamain ge lamai ta wena un wihilu karayidha?

    wage paratheratama hithanna epa :P
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    umbe gamana umba yaman
    11.gif
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වටේ පිටේ ඉන්න උන්ට ඕන මගුලක් හිතා ගන්ඩ කියලා පලයන් ඔය කෙල්ලෝ ගැන කවුද බන් ඔච්චර සීරියස් ගන්නේ
     
    • Like
    Reactions: Melon8

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    "ලොව දිනන්නේ වෙනස් දෙයක් කරන්න හදන මිනිසුන්" තවත් විදියකට කියනවනම් එකම පාරෙ යන්නෙ නැතුව අතුරු පාරවල් දිගේ යන අය.
     
    • Like
    Reactions: Melon8

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    "ලොව දිනන්නේ වෙනස් දෙයක් කරන්න හදන මිනිසුන්" තවත් විදියකට කියනවනම් එකම පාරෙ යන්නෙ නැතුව අතුරු පාරවල් දිගේ යන අය.
    athuru parawal wala gihin uranta bandhapu thuwakku paththu una minissu innawa ananthawath :dull:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,050
    1
    11,085
    113
    වටේ පිටේ ඉන්න උන්ට ඕන මගුලක් හිතා ගන්ඩ කියලා මම මගේ ගමන Yaman

    If you Love what you do, Then Do it. Money will follow you.
     
    • Like
    Reactions: Melon8

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    Issaroma Jaya wewa Boss Patan Ganna

    Minissu Hithana hati wenas karanna ba ban. Anika samahara aya hithanne tie cort dagena dawasama wada karana eka thama Jewithe Kiyala.
     
    • Like
    Reactions: Melon8

    shenat

    Well-known member
  • May 13, 2007
    58,077
    86,278
    113
    ආශ්චර්යමත් රටක
    aniwa uba asawen karanna hadana de patan ganin..
    muladi oya kiyana kattiya munatama natat hinawei... passe balu wenawa uba hariyata wade goda dammot.. eetat wada hoda part eka tamai passe uba loku business ekaka owner kenek unoth ara mulin yanna puluwan una job ekakata giyyata wada hodai.. minissu eeta wada salakai..
     

    dslasa

    Well-known member
  • Jan 24, 2008
    460
    194
    83
    වටේ පිටේ ඉන්න උන්ට ඕන මගුලක් හිතා ගන්ඩ කියලා ube gamana yaman

    all the best machan !
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Ubata hari kiyala hithena de karapan machan.. coz ubata kawadawath minissu okkomawa hamadamath sathutin thiyanna ba... eth ubata ubawa hamadama sathutin thiyanna puluwan... think about it..
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    සමාජෙ මට ඊයේ කඩේ ගිහිල්ලා එන ගමන් හම්බ වුණා. ඌ දැන් කෙට්ටු වෙලා බන්. උබ සමාජෙව සත පහකට ගණන් ගන්න එපා. උබ හිතන දේ උබ කරපන්.:P
     
    • Like
    Reactions: Melon8

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    hemadama wedata gihin 8-6 wenakan wena ekekta kamburana eke tiyena ugathkama mokadda ban.lankawe amu gon manasikathwayak tiyenne.eka tanikara slave ekak.kohe tiyena ugath kamak da.
    gotu karaya kiyanne uba kiagathoth ne.hoda namak dapan.Buisness cards hadaganin ube qulification dala Director-Your company name.ubata one nan office yanawa wage adagenama udeta ube place ekata yanna.hodata profit aran car gannakota samaje hullai.ubata one welawata yanna puluwan.gedara enna puluwan,niwadu ganna puluwan.kohe hari yanna puluwan.

    geniyek hoyaganna berinan ehema genuwa badinnath epa.buisness family ekakinma marry karanna.ona taram kello ei salli hambenakota.pawata pin denna amarui mchn,smahara aya karume gewannama ipadila inne ita ehayin lokayak penne ne.
     
    • Like
    Reactions: Melon8