iye ra mama aluth update eka download kara. ita passe install wenna damma. etakota restart wenawa neh. ita passe menne me screen eka enawa "" mekata mokada karanne akila ayye?
[/CENTER]
තෝ ෆෝන් එක අප්ඩේට් කරද්දි චාර්ජර් එකේ ගහලා නෙවෙයිද තිබ්බේ ෆෝන් එක?
ඉන්ටර්නල් මෙමරිය කොච්චර තිබ්බද?
වොලියුම් ඩවුන් එකයි පවර් බට්න් එකයි එකපාර තත්පර 10 ඔබාගෙන ඉදපන්.
සොෆ්ට් රිසෙට් වෙයි.
සොෆ්ට් රිසෙට් එක හරිගියේ නැත්තම් රිකවරි ටූල් එකෙන් ෆෝන් එකට ෆර්ම්වෙයාර් අලුතෙන් දාගනින්.
http://www.microsoft.com/en-us/mobile/support/faq/?action=singleTopic&topic=FA142987

Last edited:
[/CENTER]