windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    iye ra mama aluth update eka download kara. ita passe install wenna damma. etakota restart wenawa neh. ita passe menne me screen eka enawa " :-( " mekata mokada karanne akila ayye?:([/CENTER]

    තෝ ෆෝන් එක අප්ඩේට් කරද්දි චාර්ජර් එකේ ගහලා නෙවෙයිද තිබ්බේ ෆෝන් එක?
    ඉන්ටර්නල් මෙමරිය කොච්චර තිබ්බද?
    වොලියුම් ඩවුන් එකයි පවර් බට්න් එකයි එකපාර තත්පර 10 ඔබාගෙන ඉදපන්.
    සොෆ්ට් රිසෙට් වෙයි.
    සොෆ්ට් රිසෙට් එක හ‍රිගියේ නැත්තම් රිකවරි ටූල් එකෙන් ෆෝන් එකට ෆර්ම්වෙයාර් අලුතෙන් දාගනින්.

    http://www.microsoft.com/en-us/mobile/support/faq/?action=singleTopic&topic=FA142987

    Last edited:

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,960
    9,312
    113
    Microsoft
    mona screen ekada enne
    menna meka " :-( "

    charger ekata gahala thibbe. memory 3gb wage thibba:( soft reset karanna one boot wena kotama neda?:(
     
    menna meka " :-( "

    charger ekata gahala thibbe. memory 3gb wage thibba:( soft reset karanna one boot wena kotama neda?:(
    රිකව ටූල් එකෙන් රෝල් බෑක් කරන්න වෙයි මචන්... මටත් ඔහොම උනා ඔය අකිලයා දාලා තියෙන විඩියෝ එකේ විදියට කරපන් එච්චර සීන් එකක් නෙමේ
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,960
    9,312
    113
    Microsoft
    රිකව ටූල් එකෙන් රෝල් බෑක් කරන්න වෙයි මචන්... මටත් ඔහොම උනා ඔය අකිලයා දාලා තියෙන විඩියෝ එකේ විදියට කරපන් එච්චර සීන් එකක් නෙමේ

    ai itin mehema wenne? sathiyak wath na aragena:(
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    menna meka " :-( "

    charger ekata gahala thibbe. memory 3gb wage thibba:( soft reset karanna one boot wena kotama neda?:(

    එහෙම එකක් නෑ.
    ෆේස් එක ආවට පස්සේ සොෆ්ට් රිසෙට් එක දීලා බලපන්.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    වීඩියෝ බලද්දි ස්ක්‍රීන් එක වෙව්ලනව වගේ මොකක්ද වෙනවා...
    දැන් රීස්ටාට් උනා කියපන්කො...
    මෙච්චර කල් මෙහෙම උන් නෑනෙ
    හයියෝ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ai itin mehema wenne? sathiyak wath na aragena:(

    උබේ කලින් ෆර්ම්වෙයාර් එක ඩැමේජ් වෙලා තියෙන්න ඇති මචන් මොකක්හරි සීන් එකක් නිසා.
    ඒකයි ඔහොම වෙන්නේ.

    ai itin mehema wenne? sathiyak wath na aragena:(
    බය වෙන්න එපා බන්, මොකක් හරි එර එකක් වෙන්න ඈති. මෙමරි අඩුව, නෙට් කනෙක්ශන් ලොස් වෙලා වගේ සීන් එකක් වෙන්න ඈති . අකිලයා කියාපු විදියට සොෆ්ට් එකක් දීලා ඉස්සෙල්ලා බලපන්.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වීඩියෝ බලද්දි ස්ක්‍රීන් එක වෙව්ලනව වගේ මොකක්ද වෙනවා...
    දැන් රීස්ටාට් උනා කියපන්කො...
    මෙච්චර කල් මෙහෙම උන් නෑනෙ
    හයියෝ

    ෆෝන් එකට වතුර ගියාද?
    තද වීමක් උනාද?
    වැටුනද?

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    10.0.14295.1000 වල මොනාද තියන අවුල්?

    මගේ 535 එකට කිසිම අවුලක් නෑ , 535 තියන අය දා ගන්ඩෝ .......

    මම හිතන්නේ Past ring එකෙන් තමා දෙන්නේ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන් මේ 3 කෝකද හොද?
    Microsoft Lumia 550
    550
    540 dual sim
    535 dual

    550 එක හොදයි ප්‍රොසා අතින් ඇන්ඩ් බැටරි අතින්.
    540 එකේ කැම් එක 8 මෙගාපික්සල් එකක්.
    මම උබ නම් 550 එක ගන්නවා මොකද වින්ඩෝස් 10 ඩිෆෝල්ට් එන නිසා කෝල් රෙකෝර්ඩර් ඇප් එක තියන නිසා.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    10.0.14295.1000 වල මොනාද තියන අවුල්?

    මගේ 535 එකට කිසිම අවුලක් නෑ , 535 තියන අය දා ගන්ඩෝ .......

    මම හිතන්නේ Past ring එකෙන් තමා දෙන්නේ

    තුසිතයා පුක හපාගෙන මැරුණා ඕක දාලා.
    :lol::lol::lol::lol::lol::lol::lol:
    උගේ ෆෝන් එකට නරක කල දසාවක් යන්නේ.
    ඒකයි ඔය.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    උබේ ෆෝන් එකේ රොම් එකේ අව්ලක් ඇති මචන්.
    පුලුවන්නම් ෆෝන් එක කඩේකට දීලා ෆ්ලැශ් කරගනින් ෆ්ලැශ් බොක්ස් එකකින්.
    ඔක්කෝම සීන් හරියාවි.
    වොරන්ටි තියනවානම් නොකියා කෙයාර් දාලා ෆ්ලැශ් කරගනින්.
     
    550 එක හොදයි ප්‍රොසා අතින් ඇන්ඩ් බැටරි අතින්.
    540 එකේ කැම් එක 8 මෙගාපික්සල් එකක්.
    මම උබ නම් 550 එක ගන්නවා මොකද වින්ඩෝස් 10 ඩිෆෝල්ට් එන නිසා කෝල් රෙකෝර්ඩර් ඇප් එක තියන නිසා.

    තෑන්කූ බන්, වයිෆ් ගාව තියෙන්නේ 540.
    …550 හොදයි වගේ
     
    Status
    Not open for further replies.