කවුද මේ උඹ කියන කණ්ණාඩියා මම නොදන්න..
ප්රියන්තගේ පුතා දන්නවාද ඔය කියන කෙනා ගැන..?
මම නොදන්න කෙනෙක් ප්රියන්ත එක්ක ඉන්න බෑ බං..අමිල ගැන වුනත් එහෙමයි.
අඩුම තරමේ අමරේ හරි දන්නවා..ඔය කියන කෙනෙක් මම දන්නේ නෑ.අනික ප්රියන්තයාගේ ගේම් කවදාවත් මාස්ටර් ප්ලෑන් වුනේ නෑ.ඌ මොකාද එකා වගේ ගිහින් ගහලා ආවා.ඒවා කලේ ඌ කියලා පොලිසියට නෙවෙයි, තංගල්ල වීඅරකැටිය ඒරියා එකේ පොඩි එවුන්ටත් තේරෙනවා.එහෙම එකේ උඹ කියන ජාතියේ පොරක් ප්රියන්ත ළඟ හිටියේ නෑ..![]()
අමරෙලයි කිට්ටුව සිදුවීමක් මතකයි අවුරුදු බර ගානකට කලින් බොඩිස් එකක් කෑලි වලට කපලා වැවේ දාලා තිබුනා ගල් බර තියලා..උබ මොන ඉසව්වෙද?




