පරිපූර්ණ මිනිමැරුමක් කරන්නේ කෙසේද?

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කවුද මේ උඹ කියන කණ්ණාඩියා මම නොදන්න..
    ප්‍රියන්තගේ පුතා දන්නවාද ඔය කියන කෙනා ගැන..?
    මම නොදන්න කෙනෙක් ප්‍රියන්ත එක්ක ඉන්න බෑ බං..අමිල ගැන වුනත් එහෙමයි.
    අඩුම තරමේ අමරේ හරි දන්නවා..ඔය කියන කෙනෙක් මම දන්නේ නෑ.අනික ප්‍රියන්තයාගේ ගේම් කවදාවත් මාස්ටර් ප්ලෑන් වුනේ නෑ.ඌ මොකාද එකා වගේ ගිහින් ගහලා ආවා.ඒවා කලේ ඌ කියලා පොලිසියට නෙවෙයි, තංගල්ල වීඅරකැටිය ඒරියා එකේ පොඩි එවුන්ටත් තේරෙනවා.එහෙම එකේ උඹ කියන ජාතියේ පොරක් ප්‍රියන්ත ළඟ හිටියේ නෑ..:no::no:

    අමරෙලයි කිට්ටුව සිදුවීමක් මතකයි අවුරුදු බර ගානකට කලින් බොඩිස් එකක් කෑලි වලට කපලා වැවේ දාලා තිබුනා ගල් බර තියලා..උබ මොන ඉසව්වෙද?
     
    ප්‍රියන්තගේ සාමාන්‍ය ස්වභාවය ඒක උනාට ප්‍රියන්ත ලග මාස්ටර් ප්ලෑන් තිබුනා මචන්..ප්‍රියන්තගේ කේස් වලින් පොලිස් පොත් වල ලියවිලා තියෙන්නේ කීයද?
     
    Last edited:

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    දැන් තියෙන්නෙ පාතලෙ පොරවල් අදුරනවා කියලා පොර විමේ ප්‍රවනාතාවයක් ත්‍රෙඩ් එකේ. :lol:
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,270
    4,079

    Aniwa ban :lol:
    Gonawala sunil mata issara talk kare bro kiyala.sirawatama :P:P
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කවුද මේ උඹ කියන කණ්ණාඩියා මම නොදන්න..
    ප්‍රියන්තගේ පුතා දන්නවාද ඔය කියන කෙනා ගැන..?
    මම නොදන්න කෙනෙක් ප්‍රියන්ත එක්ක ඉන්න බෑ බං..අමිල ගැන වුනත් එහෙමයි.
    අඩුම තරමේ අමරේ හරි දන්නවා..ඔය කියන කෙනෙක් මම දන්නේ නෑ.අනික ප්‍රියන්තයාගේ ගේම් කවදාවත් මාස්ටර් ප්ලෑන් වුනේ නෑ.ඌ මොකාද එකා වගේ ගිහින් ගහලා ආවා.ඒවා කලේ ඌ කියලා පොලිසියට නෙවෙයි, තංගල්ල වීඅරකැටිය ඒරියා එකේ පොඩි එවුන්ටත් තේරෙනවා.එහෙම එකේ උඹ කියන ජාතියේ පොරක් ප්‍රියන්ත ළඟ හිටියේ නෑ..:no::no:

    උබ අමරේ ගැන කියපු නිසා බන්දනාගාරේ සිදු වුන කැරල්ල අවස්ථාවේදී ලොකු පටලැවිල්ලක් වෙලා තියනවා මහින්ද ලොක්කා කතා කරද්දි..නිදන් කේස් එකකට අපේ සයිඩ් එකේ සෙට් එකක් හිටියා බන්දනාගාරේ උන් ඔය කැරල්ලට සම්බන්ධ උනේ නෑ..ඇතුලේ හිටපු උන් දන්නවා සත්‍ය..අන්තිමට ග්‍රේඩ් උනේ ඔය අමරේ..මේ සිද්දි සම්බන්දව කමෙන්ට් දාන එක නවත්තමු බලන උන් දැන් වැරදියට අපි ගැනත් හිතන්නේ..
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    අමරෙලයි කිට්ටුව සිදුවීමක් මතකයි අවුරුදු බර ගානකට කලින් බොඩිස් එකක් කෑලි වලට කපලා වැවේ දාලා තිබුනා ගල් බර තියලා..උබ මොන ඉසව්වෙද?

    ප්‍රියන්තගේ සාමාන්‍ය ස්වභාවය ඒක උනාට ප්‍රියන්ත ලග මාස්ටර් ප්ලෑන් තිබුනා මචන්..ප්‍රියන්තගේ කේස් වලින් පොලිස් පොත් වල ලියවිලා තියෙන්නේ කීයද?

    මෙන්න මේ යට තියෙන කොමෙන්ට් එක මෙතනින් එහාට මේකට උත්තර දෙන්න එපා කියලා කිව්ව එකක්.ඒ හින්දා නතර කරමු.
    මම මේ අද පරණ සිද්ධි ටිකක් ගැන නූලක් දාන්න ලැහැස්ති වුනේ.
    ලංකාවේ සිද්ධ වුන ෆට්ටම මිනීමැරුම් හා හිතලා මතලා ප්ලෑන් නොකලට නීතිය අසරණ වුන තැන් ගැන කියලා.
    තම තමන්ගේ බෙලහීනතාවය හින්දා අනෙක් අයගේ කෙලින් වීම දරාගන්න අමාරු කුහකයොන්ට ඒවා වැඩක් නෑ බං..

    ගෝනවෙල සුනිල්ගෙන්ම අහගනින්..:lol::lol:

    දැන් තියෙන්නෙ පාතලෙ පොරවල් අදුරනවා කියලා පොර විමේ ප්‍රවනාතාවයක් ත්‍රෙඩ් එකේ. :lol:
     
    • Like
    Reactions: agrmrs and RIDER89

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    දැන් තියෙන්නෙ පාතලෙ පොරවල් අදුරනවා කියලා පොර විමේ ප්‍රවනාතාවයක් ත්‍රෙඩ් එකේ. :lol:

    එහෙම අයත් ඉන්නවා මචන් ඊයේ පෙරෙදා පොඩි එකෙක් කියනවා ඇහුනා වලියක් වෙලාවේ ජූලම්පිටියේ අමරේ එක්කන් එනවා කියලා..ඌ දන්නෙත් නෑ අමරේ ඇතුලේ කියලා..එහෙම මානසික මට්ටම් තියන උනුත් ඉන්නවා
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    උබ අමරේ ගැන කියපු නිසා බන්දනාගාරේ සිදු වුන කැරල්ල අවස්ථාවේදී ලොකු පටලැවිල්ලක් වෙලා තියනවා මහින්ද ලොක්කා කතා කරද්දි..නිදන් කේස් එකකට අපේ සයිඩ් එකේ සෙට් එකක් හිටියා බන්දනාගාරේ උන් ඔය කැරල්ලට සම්බන්ධ උනේ නෑ..ඇතුලේ හිටපු උන් දන්නවා සත්‍ය..අන්තිමට ග්‍රේඩ් උනේ ඔය අමරේ..මේ සිද්දි සම්බන්දව කමෙන්ට් දාන එක නවත්තමු බලන උන් දැන් වැරදියට අපි ගැනත් හිතන්නේ..

    මම ඕක කිව්වා විතරයි.
    එළකිරියට හැබෑ ලෝකේ දෙයක් අරන් ආවාම ගොඩාක් එවුන්ට රිදෙනවා.උන්ට මැජික් නෙහ්..
    මොනවා වුනත් මගේ සබ්ජෙක්ට් එකේ නූලක් නිසා පොඩ්ඩක් ඇවිත් කතා කලේ.

    ඔන්න එහෙනම් අපි ගියා..
    ෆට්ට ත්‍රෙඩ් එක අනිත් අය කරගෙන යන්න.
    අපි ඇවිල්ලා කියවලා විතරක් යන්නම්.
    අර මාතලේ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවගේ සිද්ධිය අහපු කෙනාට මම පස්සේ උත්තර දෙන්නම්.
    දැන් ඒක කියවලා සිද්ධිය ගැන පිළිවෙලට කොටන්න හැදුවා විතරයි.
    එපාලුනේ..

    අර ගෝනවෙල සුනිල්ගේ බ්‍රෝගෙන් අහගනිල්ලා.
    මිනිහා දන්නවාලු...:lol::lol::lol:
     
    • Like
    Reactions: SinhaRuba

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113

    මම ඕක කිව්වා විතරයි.
    එළකිරියට හැබෑ ලෝකේ දෙයක් අරන් ආවාම ගොඩාක් එවුන්ට රිදෙනවා.උන්ට මැජික් නෙහ්..
    මොනවා වුනත් මගේ සබ්ජෙක්ට් එකේ නූලක් නිසා පොඩ්ඩක් ඇවිත් කතා කලේ.

    ඔන්න එහෙනම් අපි ගියා..
    ෆට්ට ත්‍රෙඩ් එක අනිත් අය කරගෙන යන්න.
    අපි ඇවිල්ලා කියවලා විතරක් යන්නම්.
    අර මාතලේ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවගේ සිද්ධිය අහපු කෙනාට මම පස්සේ උත්තර දෙන්නම්.
    දැන් ඒක කියවලා සිද්ධිය ගැන පිළිවෙලට කොටන්න හැදුවා විතරයි.
    එපාලුනේ..

    අර ගෝනවෙල සුනිල්ගේ බ්‍රෝගෙන් අහගනිල්ලා.
    මිනිහා දන්නවාලු...:lol::lol::lol:

    ඔව් පාඩුවේ ඉන්න එක ඇගටත් හොදයි..:P
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara

    මම ඕක කිව්වා විතරයි.
    එළකිරියට හැබෑ ලෝකේ දෙයක් අරන් ආවාම ගොඩාක් එවුන්ට රිදෙනවා.උන්ට මැජික් නෙහ්..
    මොනවා වුනත් මගේ සබ්ජෙක්ට් එකේ නූලක් නිසා පොඩ්ඩක් ඇවිත් කතා කලේ.

    ඔන්න එහෙනම් අපි ගියා..
    ෆට්ට ත්‍රෙඩ් එක අනිත් අය කරගෙන යන්න.
    අපි ඇවිල්ලා කියවලා විතරක් යන්නම්.
    අර මාතලේ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවගේ සිද්ධිය අහපු කෙනාට මම පස්සේ උත්තර දෙන්නම්.
    දැන් ඒක කියවලා සිද්ධිය ගැන පිළිවෙලට කොටන්න හැදුවා විතරයි.
    එපාලුනේ..

    අර ගෝනවෙල සුනිල්ගේ බ්‍රෝගෙන් අහගනිල්ලා.
    මිනිහා දන්නවාලු...:lol::lol::lol:

    ඔය පිස්සු හුයන්නො කියන ඒවා ගනන් ගන්න එපා බං
     
    • Like
    Reactions: Dennied

    gepa

    Well-known member
  • මරපු එකාව පොඩි පොඩියට කපන්න ඕනි
    ගෙදර හදන්න ඕනි ඔස්කා මාළු ඉන්න ටැංකි යක්
    පොඩියට කපපුව බ්ලෙන්ඩර් කරලා මාළුන්ට දාන්න ඕනි
    ලොවෙත් හොයල හමාරයි

    ටිකක් ලොකුවට කපලා මුහුදට ගෙනිහින් දැම්ම නම් තෝරුන්ට මෝරුන්ට ලේසියි
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,270
    4,079
    113
    මෙන්න මේ යට තියෙන කොමෙන්ට් එක මෙතනින් එහාට මේකට උත්තර දෙන්න එපා කියලා කිව්ව එකක්.ඒ හින්දා නතර කරමු.
    මම මේ අද පරණ සිද්ධි ටිකක් ගැන නූලක් දාන්න ලැහැස්ති වුනේ.
    ලංකාවේ සිද්ධ වුන ෆට්ටම මිනීමැරුම් හා හිතලා මතලා ප්ලෑන් නොකලට නීතිය අසරණ වුන තැන් ගැන කියලා.
    තම තමන්ගේ බෙලහීනතාවය හින්දා අනෙක් අයගේ කෙලින් වීම දරාගන්න අමාරු කුහකයොන්ට ඒවා වැඩක් නෑ බං..

    ගෝනවෙල සුනිල්ගෙන්ම අහගනින්..:lol::lol:

    Criminal cases and lingika belahinathawaya athara thiyana api nodanna sambandathawaya poddak pahadili karapaanko :lol:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka

    මම ඕක කිව්වා විතරයි.
    එළකිරියට හැබෑ ලෝකේ දෙයක් අරන් ආවාම ගොඩාක් එවුන්ට රිදෙනවා.උන්ට මැජික් නෙහ්..
    මොනවා වුනත් මගේ සබ්ජෙක්ට් එකේ නූලක් නිසා පොඩ්ඩක් ඇවිත් කතා කලේ.

    ඔන්න එහෙනම් අපි ගියා..
    ෆට්ට ත්‍රෙඩ් එක අනිත් අය කරගෙන යන්න.
    අපි ඇවිල්ලා කියවලා විතරක් යන්නම්.
    අර මාතලේ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවගේ සිද්ධිය අහපු කෙනාට මම පස්සේ උත්තර දෙන්නම්.
    දැන් ඒක කියවලා සිද්ධිය ගැන පිළිවෙලට කොටන්න හැදුවා විතරයි.
    එපාලුනේ..

    අර ගෝනවෙල සුනිල්ගේ බ්‍රෝගෙන් අහගනිල්ලා.
    මිනිහා දන්නවාලු...:lol::lol::lol:

    machan ube subject eka kiwwe uba forensic/judicial field eke inna ekek da? apita lankawe oya wage prasidda nadu wartha online balanna puluwan thanak thiyeda? ex: Hokandara murder of 6
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මෙන්න මේ යට තියෙන කොමෙන්ට් එක මෙතනින් එහාට මේකට උත්තර දෙන්න එපා කියලා කිව්ව එකක්.ඒ හින්දා නතර කරමු.
    මම මේ අද පරණ සිද්ධි ටිකක් ගැන නූලක් දාන්න ලැහැස්ති වුනේ.
    ලංකාවේ සිද්ධ වුන ෆට්ටම මිනීමැරුම් හා හිතලා මතලා ප්ලෑන් නොකලට නීතිය අසරණ වුන තැන් ගැන කියලා.
    තම තමන්ගේ බෙලහීනතාවය හින්දා අනෙක් අයගේ කෙලින් වීම දරාගන්න අමාරු කුහකයොන්ට ඒවා වැඩක් නෑ බං..

    ගෝනවෙල සුනිල්ගෙන්ම අහගනින්..:lol::lol:

    අනේ මේ උඹ දාපන් බං....

    ඔය ෆේක් අනාතයො කියන ඒව ඔළුවට ගන්න ගියොත් මේකෙ පෝස්ට් දාන්න වෙන්නේ නෑ කාටවත්....

    උඹ දාපන් ඔන්න ඔහේ:)
     
    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0

    අනේ මේ උඹ දාපන් බං....

    ඔය ෆේක් අනාතයො කියන ඒව ඔළුවට ගන්න ගියොත් මේකෙ පෝස්ට් දාන්න වෙන්නේ නෑ කාටවත්....

    උඹ දාපන් ඔන්න ඔහේ:)

    මොකක් හරි ආසාවෙන් කියවන්න ත්‍රෙඩ් එකක් සෙට් උනොත් මොකෙක් හරි අතර මගදි කඩාකප්පල් කරලා දානවා.:growl::growl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මොකක් හරි ආසාවෙන් කියවන්න ත්‍රෙඩ් එකක් සෙට් උනොත් මොකෙක් හරි අතර මගදි කඩාකප්පල් කරලා දානවා.:growl::growl:

    සිරාවටම බං...

    අමන වහු පැටවු ෆේක් හදන් ඇවිත් මේකෙ වැදගත් දෙයක් කතා කරන එකෙක්ට වත් ත්‍රෙඩ් එකක ඉන්න දෙන්න නෑ....:no: