බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol::lol: අම්ම්ම් එයා සම්බන්ධයි.... ඇත්තටම අයියේ ඊයේ රෑ මම නසරානි වෙන්න ගහලා එයාට කෝල් එකක් ගත්තා... මගේ අතින් එයාගේ හිත රිදවෙන දේවල් වගයක් කියවුනා....:( අද වෙද්දි තරහයි... යාන්තම් ලාවට ශේප් දැන් වෙද්දි.......:oo: මම එයාට ආදරයක් නැතෙත් නෑ..;) නමුත් අපි කවදාවත් එක් වෙන්නෙ වත් ආදරේ කරන්නේවත් නෑ..:no:. එයත් වෙන එකෙක් බඳිවී.. මමත් කෙනෙක් බඳීවී... :dull:හැබැයි එයා මගේ හදවතේ කොහෙදෝ තැනක නැවතුනා..... මට හිතුනා නිකන් බීලා ඇයි වල්මත් වෙන්නේ කියලා... මෙච්චර කාලෙකට එයත් එක්ක තිබිච්ච හොඳ හිත පළුදු උනා... මට ඒකට පට්ට දුකයි අයියේ... :(:(:(:( බිව්ව නිසානේ මම එහෙම එයාට බැන්නේ... මට හිතුනා ඒ නිසා ආයේ බොන්නේ නෑ කියලා...:no::no::no:

    මම ගසනවා යකෝ කුඩු වෙන්න අද...

    ප.ලි. - මට බෑ යකෝව් තොපි නැතුව ඉන්න. :(
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    :lol::lol::lol: අම්ම්ම් එයා සම්බන්ධයි.... ඇත්තටම අයියේ ඊයේ රෑ මම නසරානි වෙන්න ගහලා එයාට කෝල් එකක් ගත්තා... මගේ අතින් එයාගේ හිත රිදවෙන දේවල් වගයක් කියවුනා....:( අද වෙද්දි තරහයි... යාන්තම් ලාවට ශේප් දැන් වෙද්දි.......:oo: මම එයාට ආදරයක් නැතෙත් නෑ..;) නමුත් අපි කවදාවත් එක් වෙන්නෙ වත් ආදරේ කරන්නේවත් නෑ..:no:. එයත් වෙන එකෙක් බඳිවී.. මමත් කෙනෙක් බඳීවී... :dull:හැබැයි එයා මගේ හදවතේ කොහෙදෝ තැනක නැවතුනා..... මට හිතුනා නිකන් බීලා ඇයි වල්මත් වෙන්නේ කියලා... මෙච්චර කාලෙකට එයත් එක්ක තිබිච්ච හොඳ හිත පළුදු උනා... මට ඒකට පට්ට දුකයි අයියේ... :(:(:(:( බිව්ව නිසානේ මම එහෙම එයාට බැන්නේ... මට හිතුනා ඒ නිසා ආයේ බොන්නේ නෑ කියලා...:no::no::no:

    nikan meya dew daas wage wenna yanawa :lol:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    එපා එපා..නවත්තපු එක දැන් ඔහොමම හිටපන්..

    තව සති දෙකකින් අවුරුද්
    එහෙම එනවනේ.....
    නවත්තපු නිසා ශරීරගත වෙන්න තිබ්බ මධ්‍යසාර ප්‍රමාණය කොච්චර අඩු වෙනවද හිතපංකෝ ඉතින්:)
    :dull::dull::dull: අපේ අක්මාව තියෙනවද දන්නේ නෑ බන්.. එහෙන් තෙල්... මලොත් සෙට් එක වරෙල්ලා ඈ... :(
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අමිලභානුක.

    පොර සිංගා නෙ ඉන්නෙ. :)
    අහ්හ් අමිල අයියා...පොර ඉතින් මගේ ෆ්‍රෙඩා නෙහ්..:)
    පොර ගිය සැරේට කලින් සැරේ එද්දි අපිට චොකෝ ගෙනාවා නෙහ් කන්නත්..:):)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :dull::dull::dull: අපේ අක්මාව තියෙනවද දන්නේ නෑ බන්.. එහෙන් තෙල්... මලොත් සෙට් එක වරෙල්ලා ඈ... :(

    මාත් හවසට හවසට දුවන්න කියලවත් හිතන් ඉන්නෙ බං...ඒත් ඒක වෙන්නෙ නෑ..

    හවසට හවසට දිවවෙනව....බාර් එක ගාවට නම් :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අහ්හ් අමිල අයියා...පොර ඉතින් මගේ ෆ්‍රෙඩා නෙහ්..:)
    පොර ගිය සැරේට කලින් සැරේ එද්දි අපිට චොකෝ ගෙනාවා නෙහ් කන්නත්..:):)

    :oo:
    උට පාඩුවේ ඉන්න දීපං ගල් රංගුවා. ඌ උගේ බිරිඳයි පොඩි එකයි එක්ක පාඩුවේ ජිවිතේ ගෙවනවා. අහිංසක කුරුලු කූඩු කඩාකප්පල් කරන්න එපා!!! :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    nikan meya dew daas wage wenna yanawa :lol:

    අනේ පල නාකියෝ යන්න. කන් ඇහෙන්නෙ නෑ. ඇස් පේන්නේ නෑ.
    කෝල් කරාම ෆෝන් එකේ සද්දේ ඇහෙන්නේ නෑ. ගේ පෙනි පෙනි හැමදාම එන පාරේ කාර් එක හප්පගන්නවා. උඹේ කාලේ හරි මාමේ. දැන් එක්ස්පයර්ඩ්!!!!

    රිදෙයි..