පරිපූර්ණ මිනිමැරුමක්... 03-30-2016 01:15 PM Ponz
මචන් උබට අමතක වෙලා උබට අනිත් උන් කතාකරන නම් දාල තමා රෙප් කපලා තියෙන්නේ.

පරිපූර්ණ මිනිමැරුමක්... 03-30-2016 01:15 PM Ponz

මචන් උබට අමතක වෙලා උබට අනිත් උන් කතාකරන නම් දාල තමා රෙප් කපලා තියෙන්නේ.![]()

සිරාවටම බං...
අමන වහු පැටවු ෆේක් හදන් ඇවිත් මේකෙ වැදගත් දෙයක් කතා කරන එකෙක්ට වත් ත්‍රෙඩ් එකක ඉන්න දෙන්න නෑ....![]()

මගෙත් කපල තිබ්බ බං..
ඌ හිතන් ඉන්නේ රෙප් කපන එක හෙනම ලොකු වැඩේ කියලා....![]()

හැබැයි ඉතින් මොකෙන් බේරුනත් හෘද සාක්ෂියෙන් නම් බේරෙන්න බෑ. 
මම ඕක කිව්වා විතරයි.
එළකිරියට හැබෑ ලෝකේ දෙයක් අරන් ආවාම ගොඩාක් එවුන්ට රිදෙනවා.උන්ට මැජික් නෙහ්..
මොනවා වුනත් මගේ සබ්ජෙක්ට් එකේ නූලක් නිසා පොඩ්ඩක් ඇවිත් කතා කලේ.
ඔන්න එහෙනම් අපි ගියා..
ෆට්ට ත්‍රෙඩ් එක අනිත් අය කරගෙන යන්න.
අපි ඇවිල්ලා කියවලා විතරක් යන්නම්.
අර මාතලේ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවගේ සිද්ධිය අහපු කෙනාට මම පස්සේ උත්තර දෙන්නම්.
දැන් ඒක කියවලා සිද්ධිය ගැන පිළිවෙලට කොටන්න හැදුවා විතරයි.
එපාලුනේ..
අර ගෝනවෙල සුනිල්ගේ බ්‍රෝගෙන් අහගනිල්ලා.
මිනිහා දන්නවාලු...![]()
සිරාවට මිනී මරන එකත් එක් තරා කළාවක්. මොළේ තියෙන්න ඕන.හැබැයි ඉතින් මොකෙන් බේරුනත් හෘද සාක්ෂියෙන් නම් බේරෙන්න බෑ.
![]()

අපිටත් ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන් තාපාලේ ගැන මාර පිස්සුවක් තිබ්බේ..අත්දැකීම් අනන්තයි..

athdakeem kiwwe oyath owa walata sambandha kenek ne?

මම ඕක කිව්වා විතරයි.
එළකිරියට හැබෑ ලෝකේ දෙයක් අරන් ආවාම ගොඩාක් එවුන්ට රිදෙනවා.උන්ට මැජික් නෙහ්..
මොනවා වුනත් මගේ සබ්ජෙක්ට් එකේ නූලක් නිසා පොඩ්ඩක් ඇවිත් කතා කලේ.
ඔන්න එහෙනම් අපි ගියා..
ෆට්ට ත්‍රෙඩ් එක අනිත් අය කරගෙන යන්න.
අපි ඇවිල්ලා කියවලා විතරක් යන්නම්.
අර මාතලේ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවගේ සිද්ධිය අහපු කෙනාට මම පස්සේ උත්තර දෙන්නම්.
දැන් ඒක කියවලා සිද්ධිය ගැන පිළිවෙලට කොටන්න හැදුවා විතරයි.
එපාලුනේ..
අර ගෝනවෙල සුනිල්ගේ බ්‍රෝගෙන් අහගනිල්ලා.
මිනිහා දන්නවාලු...![]()
උත්තරය සරළයි මචං..
කෝ දැන් දකුණේ පාතලය...?
ඌ රටේ ආරක්ෂක අංශවලට එකතු වෙද්දි දාපු එකම කොන්දේසියතමයි දකුණේ ඉන්න බරගාණක් ලොක්කෝ ටික ඉවර කරන්න උදව් කරන්න කියන එක.

මම ඕක කිව්වා විතරයි.
එළකිරියට හැබෑ ලෝකේ දෙයක් අරන් ආවාම ගොඩාක් එවුන්ට රිදෙනවා.උන්ට මැජික් නෙහ්..
මොනවා වුනත් මගේ සබ්ජෙක්ට් එකේ නූලක් නිසා පොඩ්ඩක් ඇවිත් කතා කලේ.
ඔන්න එහෙනම් අපි ගියා..
ෆට්ට ත්‍රෙඩ් එක අනිත් අය කරගෙන යන්න.
අපි ඇවිල්ලා කියවලා විතරක් යන්නම්.
අර මාතලේ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවගේ සිද්ධිය අහපු කෙනාට මම පස්සේ උත්තර දෙන්නම්.
දැන් ඒක කියවලා සිද්ධිය ගැන පිළිවෙලට කොටන්න හැදුවා විතරයි.
එපාලුනේ..
අර ගෝනවෙල සුනිල්ගේ බ්‍රෝගෙන් අහගනිල්ලා.
මිනිහා දන්නවාලු...![]()
මේ විෂය ගැන දන්න දේවල් අනෙක් අය සමඟ ඛෙදා හදා ගැනිම ඇත්තටම ගොඩක් වටින දෙයක්
මාතලේ සිද්ධිය ගැන මම තමයි ඇහුවේ විෂය සම්බන්ධයෙන් අදහස්, විවේචන මේ ත්‍රේඩ් එක ඉදිරියට යන්න උදව් වෙයි නමුත් පුද්ගලික කොන්තර ඇදගෙන මේ වගේ වටිනා ත්‍රේඩ් එකක් අල කරන්න එපා 

මගෙත් කපල තිබ්බ බං..
ඌ හිතන් ඉන්නේ රෙප් කපන එක හෙනම ලොකු වැඩේ කියලා....![]()

ලංකාවේ බහුතරයක් ඉන්නේ අනෙකාගේ මතයට ගරු කරන්න බැරි පිරිසක් තමන් හරි තමන්ගේ මතය හරි කියන එක තමයි 
මගෙත් රෙප් කපලා. දැන් එලකිරියේ ඉන්නේ හැංගිලා රෙප් කපන පාතාලේ අයියලාලංකාවේ බහුතරයක් ඉන්නේ අනෙකාගේ මතයට ගරු කරන්න බැරි පිරිසක් තමන් හරි තමන්ගේ මතය හරි කියන එක තමයි
![]()

උඹට පිස්සුද බං කවුරු මොනව කියුවත් ගණන් ගන්නේ එපා උඹගේ අදහස් කාගෙවත් කතාවක් නිසා යටපත් කරන්න එපාමේ විෂය ගැන දන්න දේවල් අනෙක් අය සමඟ ඛෙදා හදා ගැනිම ඇත්තටම ගොඩක් වටින දෙයක්