බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උබේ කතාව කියෙවුවා බන් මම ගොඩ සැරයක්..
    උබට ගොඩක් ලස්සනට ලියන්න පුලුවන්..
    උබේ තාත්තගේ සීන් එකත් ලියල තියෙන විදියට මගේ ඇස් වලට කදුලු ආව එදා..
    කවදක හරි මම මැරෙන්නෙත් කඩුවෙලම තමා බන් මම මෙහේ ගෙයක් හදනවමයි:frown:

    :)
    උඹේ හීනේ සැබෑවෙන්න කියලා බොක්කෙන්ම ප්‍රාර්ථනා කරනවා. විහිලුවට නෙමෙයි කීවේ. සිරාවටම කීවේ!!

    මගේ මහ ගෙවල් වැල්ලම්පිටියේ කියලා දන්නවා නේ. මම 10 වසරේදී ක්ලාස් ආවා වැල්ලම්පිටියේ ඉඳන් ජුබිලි කනුවට. කොච්චර දුරක්ද කියලා හිතපන්. එදා ඉඳන් මම පට්ට ආසයි පිටකෝට්ටේට. කොහොම හරි මට එහෙන් ගෙයක් හම්බ උනා ඉන්නත්. මගේම ගෙයක් කෝට්ටෙන් ගන්නවා මැරෙන්න දවසක් හරි තියා!!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උබ මෝරා මාමිව සබ්ජෙට් එකට අල්ලගන්න හදන්නේ නේහ්:lol:

    මම සරම ඇඳගෙන හිටියට උයා වගේ සරම උස්සන්න යන්නේ නෑ සහෝ...
    ලිඳේ වැටෙයි
    මරු කියවයි
    සමයන් දොඩවයි
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මේ ළඟ ශොප් එකක සේල් එකක් දාල..රෙදි කඩේක..ඌ හැමදාම දාන්නේ කපුගේ ගෙ ඇල්බම් ටික:frown:.....

    ඉතින් හවස් වෙද්දි බොන මට්ටමට හිත හැදිලා...

    නන්නාඳුනන ලෙසේ මග තොට යලිත් හමුවෙලා - මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා....:dull:
    :lol::lol::lol: යකෝ මරුනේ.. උඹ බෝතලයක් ගෙනත් තියන් ශේප් එකේ මේසේ යටින් තියන් ගහපන්... චුට්ට චුට්ට... දුක හාදු දෙන රැයේ / මං මුලා වී / වගේ යනකෝට ටිකක් දරුණු සොට් එකක් දාපන්... මනෝ පාරක් ගහගෙන ඉඳින්... :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ ළඟ ශොප් එකක සේල් එකක් දාල..රෙදි කඩේක..ඌ හැමදාම දාන්නේ කපුගේ ගෙ ඇල්බම් ටික:frown:.....

    ඉතින් හවස් වෙද්දි බොන මට්ටමට හිත හැදිලා...

    නන්නාඳුනන ලෙසේ මග තොට යලිත් හමුවෙලා - මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා....:dull:

    :dull:
    ඌ බස් අජියගේ දැම්ම නම් මොකද වෙන්නේ කියපන්..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :lol::lol::lol: යකෝ මරුනේ.. උඹ බෝතලයක් ගෙනත් තියන් ශේප් එකේ මේසේ යටින් තියන් ගහපන්... චුට්ට චුට්ට... දුක හාදු දෙන රැයේ / මං මුලා වී / වගේ යනකෝට ටිකක් දරුණු සොට් එකක් දාපන්... මනෝ පාරක් ගහගෙන ඉඳින්... :P

    ඔව් බං.....මේ දැන් ගියා ඔබ පෙම් කරනා....:dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ඔබතුමා බීලද?...ඇ.. :shocked:

    උඹ කපුගේගේ සිංදු අහනවා කියපු එක කසුන්ගේ සිදු අහනවා කියලා එකෙක් වලිගේ පාගගෙන කොමෙන්ට් දාලා තිබ්බා.. මම ඒක කෝට් කරහම ඌ ඒක මකලා... මම බීලා නෑ...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol::lol::lol: යකෝ මරුනේ.. උඹ බෝතලයක් ගෙනත් තියන් ශේප් එකේ මේසේ යටින් තියන් ගහපන්... චුට්ට චුට්ට... දුක හාදු දෙන රැයේ / මං මුලා වී / වගේ යනකෝට ටිකක් දරුණු සොට් එකක් දාපන්... මනෝ පාරක් ගහගෙන ඉඳින්... :P

    :lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් නම් කිසිවක් කල නොහැකිය.
    පහුගිය දිනක -16 බදාදා දින මා ආපසු නොපැමිණිය හැකි බව කිව්වා මතක ද?
    එදින සිට සියළු ම සබදතා ඉවත් කර තිබේ.
    නැවත වරක් නිදහසේ හුස්ම ගත හැකිය.

    යාම එතරම් සුදුසු නොවන බව මගේ හැගීමයි. පැරනි සටන් සගයන් පාවාදීමේ මෙහෙයුම් වලට දායක වනවාට වඩා හිගා කෑම යෙහෙකි.

    :dull:
    පින්තුරු ටික බැලුවද?
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹ කපුගේගේ සිංදු අහනවා කියපු එක කසුන්ගේ සිදු අහනවා කියලා එකෙක් වලිගේ පාගගෙන කොමෙන්ට් දාලා තිබ්බා.. මම ඒක කෝට් කරහම ඌ ඒක මකලා... මම බීලා නෑ...

    මොකොද ඒ අක්ෂි රොගයකින් පෙලෙන එකා :baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දාපු පෝස්ට් එකක් ගෙඩිය පිටින්ම ඩිලීට් කරන්නේ කොහොමද මචංලා :rolleyes: