windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    TP එක ස්ටක් වෙන් නගත්තා බං. මොකද කරන්නේ දැං.. කෝල් එක්ක ගන්නත් සෑහෙන වෙලාවක් යනවා. ඩයල් පෑඩ් එතේ ඉදං ම පිස්සු කෙලිනවා... දෙපාරක් විතර restart කලා හරි යන්නෑ...
    ආයේ 8.1 දාන්න වෙයිද :(
    10.0.14295.1000 ද තියෙන්නේ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    TP එක ස්ටක් වෙන් නගත්තා බං. මොකද කරන්නේ දැං.. කෝල් එක්ක ගන්නත් සෑහෙන වෙලාවක් යනවා. ඩයල් පෑඩ් එතේ ඉදං ම පිස්සු කෙලිනවා... දෙපාරක් විතර restart කලා හරි යන්නෑ...
    ආයේ 8.1 දාන්න වෙයිද :(

    164 බිල්ඩ් එකද තියෙන්නේ?
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    TP එක ස්ටක් වෙන් නගත්තා බං. මොකද කරන්නේ දැං.. කෝල් එක්ක ගන්නත් සෑහෙන වෙලාවක් යනවා. ඩයල් පෑඩ් එතේ ඉදං ම පිස්සු කෙලිනවා... දෙපාරක් විතර restart කලා හරි යන්නෑ...
    ආයේ 8.1 දාන්න වෙයිද :(

    කවිකාරයට කෙලවිලා..
    :lol::lol:
    රිසෙට් පාරක් දාපං මචං.
    .
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    1.JPG
    2.JPG
     
    sapu20

    Member
    Nov 2, 2011
    273
    9
    0
    phone එකත් අරගෙන දවසෙ අපි ඇවිදපු තැන් ටික බලා ගන්න ඇප් එකක් නැද්ද? (gps tracking wage)
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    උබේ 920 නේද?
    බැකප් අරන් රිසෙට් එකක් දීලා ඇප්ස් දාලා ඕනම ඇප්ස් විතරක් බැක්ග්‍රවුන්ඩ් එකෙන් රන් වෙන්න ඉනේබල් කරලා අනිත් ඒවා ඩිසේබල් කරපන්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    දැන් බෑ උබේ අම්මට ෂොට් එක දාලා අවේ. පස්සේ දාමු මචං :)

    ආවට කමක් නෑ දෙමාපියන් ඇදගන්නේ නැතුව ඉදපන් උබේ දෙමාපියන් කවුරුත් මෙතන ඇදලා අරන් කතා කරේ නැත්තම්.
    ෆස්ට් ඇන්ඩ් ලාස්ට් වෝනින් එක දෙන්නේ.

    Status
    Not open for further replies.