මිනියක් මරන්නද බ්රෝ ආවේ ???
නෑ බන් නැට්ට නැති කබර නයෙක් ඉන්නවා.

උට පොලු පාරක් දෙන්න ඕනේ කෝ වෙලාවක හරි

මිනියක් මරන්නද බ්රෝ ආවේ ???


නෑ බන් නැට්ට නැති කබර නයෙක් ඉන්නවා.
උට පොලු පාරක් දෙන්න ඕනේ කෝ වෙලාවක හරි![]()

පොලු ඕනෙත් නෑ ඉරට්ටක් තිබ්බත් ඇති![]()

මහින්දගේ පැත්තේ හිටපු ජුලම්පිටියේ අමරෙට ඕනේ නිසයි කියනවා මෙයාව මැරෙව්වේ.
රිදිලා![]()
මිනිය හොයාගන්න බැරි නම් අනිවාර්යෙන් බේරෙන්න පුලුවන්.. ඔනා තරම් රේපිස්ට්ලා, සීරියල් කිලර්ලා, චයිල්ඩ් මොලෙස්ටර්ලා බේරෙනවා මිනිය නැති නිසා.. ලන්කාව වගේ රටක ඔක කරන්න අමාරුයි.. එහෙම මිනී හන්ගන්න තරම් වටපිටාවක් නැනේ.. කොහෙන් හරි එකෙක් ඔක දකිනවා..
