පරිපූර්ණ මිනිමැරුමක් කරන්නේ කෙසේද?

LHasindu

Member
May 27, 2015
1,209
104
0
නාවල නිහාල්ගේ මර්ඩර් එක. මරලා තියෙන්නේ වයිෆ් කියල කියන්නේ. මරල පුච්චලා අලුවත් ඉතිරි නොවෙන්න. ඒ හින්ද සමහරු කියනවා නාවල නිහාල් තාම ඉන්නවා කියල.
මොරටු සමන්. ගේම දුන්නේ කවුරුවත්, බිල දා ගත්තේ කවුරුවත්.
ත්‍රීමා විතාන දෙන්න තියෙන ඔක්කොම දස වද දීල මැරුවේ පුංචිනිලමේ කියන බල්ලා. හැමෝම දන්නවා. ඒත් නීතියෙන් නිදහස්.
ලංකාවේ නං ඕනේ තරන් අහු වෙන්නේ නැතිව මිනිමරපු සීන් ගැන කියවෙනවා.
 

LHasindu

Member
May 27, 2015
1,209
104
0
neluwe-priyantha.jpg

මහින්දගේ පැත්තේ හිටපු ජුලම්පිටියේ අමරෙට ඕනේ නිසයි කියනවා මෙයාව මැරෙව්වේ.
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මිනිය හොයාගන්න බැරි නම් අනිවාර්යෙන් බේරෙන්න පුලුවන්.. ඔනා තරම් රේපිස්ට්ලා, සීරියල් කිලර්ලා, චයිල්ඩ් මොලෙස්ටර්ලා බේරෙනවා මිනිය නැති නිසා.. ලන්කාව වගේ රටක ඔක කරන්න අමාරුයි.. එහෙම මිනී හන්ගන්න තරම් වටපිටාවක් නැනේ.. කොහෙන් හරි එකෙක් ඔක දකිනවා..

    moken brunath google street view ekata hari, nethfm ekata hari ahu wenawa :)
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    Jweewath wela inna kale mona tharam minissu baya karan inna adda
    thuwakku walin sellam pennala kochhcara salli mankolla kanna adda
    anunge tharahakarayo kochhcara maranna adda
    anthimata miniya bara ganna kenek naha
    ispirithalenma walalana kal inna ona

    SAM_4763.jpg


    Oya pathala karayo okkoma anthimata yanna mehema thama
    parawal wala wedi kala marenna wenne saththu wage