windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    Windows 10 developer lata thiyena aluth dewal monawada.
    Monawa thibbath developerslata salakanne nathnam os eka eka thana.
    Apple, google balapan developers lata dena dewal okkoma tools free. Documentation eka patta.

    Windowz e athin guuu. Ekai apps enneth naththe.[/Quote
    ]

    මාර වැඩේ නේද..
    දැන් උඹට කන්නවත් විදිහක් නැද්ද??
    හිටපං මං බිල් මාමාට කියන්නම් උඹට හාල් තුනපහ බඩු ටිකක් එවන්න කියලා..
    :):)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අනේ පුක නොදී පල පොන්නයා
    මේක windows phone එකක් ගන්න ආස අයට පමණයි..කියලා තියෙනවා තෝ දැක්කේ නැද්ද
    අපිනේ වින්ඩොව්ස් ෆෝන් ගත්තේ තෝ තොගේ ඇපලෙ පුකේ ගහගෙන පාඩුවේ හිටු
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif

    උයාට කේන්ති ගිහින්.
    සන්සුන් වෙන්න බබා.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Windows 10 developer lata thiyena aluth dewal monawada.
    Monawa thibbath developerslata salakanne nathnam os eka eka thana.
    Apple, google balapan developers lata dena dewal okkoma tools free. Documentation eka patta.

    Windowz e athin guuu. Ekai apps enneth naththe.

    ඕපන් සෝර්ස් නම් ඒවට තියන ටූල්ස් උනත් ෆ්‍රී දෙන්න ඕන.
    සල්ලි ගෙවලා ටූල්ස් අරන් මොන පකේ අමාරුවටද ඕපන් සෝර්ස් කරලා නිකන් දෙන්නේ?
    වින්ඩෝස් ඩිවලපර් කෙනෙක්ට ඕපන් සෝර්ස් ඩිවලපර් කෙනෙක්ට වඩා ඕන තැනක තැනක් තියනවා කියලා ඔයා දන්නේ නැද්ද?
    ඕනම ඉන්ටර්වීව් එකක උනත් ඕපන් සෝර්ස් ඩිවලපර් කෙනෙක්ට වඩා වින්ඩෝස් ඩිවලපර් කෙනෙක් නම් අනිවා තැනක් හැදෙනවා නිකම්ම.
    වින්ඩෝස් ඩිවලපර් කෙනෙක්ට ඕපන් සෝර්ස් ඩිවලපර් කෙනෙක්ගේ වැඩ ටික ලේසියෙන් කරන්න පුලුවන් ඒත් ඕපන් සෝර්ස් ඩිවලපර් කෙනෙක්ට වින්ඩෝස් ඩිවලපර් කෙනෙක්ගේ වැඩ කරන්න අමාරුයි.
    මුගේ නම සකීබ් සයික්.
    මේ මනුස්සයා අවුරුදු 7 ඉදන් අන්ධයි.
    ලන්ඩන් වල ඉදන් මයික්‍රොසොෆ්ට් එකට අවුරුදු 10 වැඩ කරලා දැන් මේ මනුස්සයා ඇප් එකක් ඩිවලප් කරලා තියනවා කණ්නාඩි දෙකක් හරහා ඒ කණ්නාඩියට ග්‍රහණය වන දේවල් ශබ්ද තරoග විදියට කන්වර්ට් වෙලා ඒ මනුස්සයට ඇහෙන විදියට.
    ඒ ශබ්දෙන් අදුරගන්න පුලුවන් මිනිහට පේන්නේ නැති ඔබ්ජෙක්ට්ස්.
    තේරුනේ නෑ නේ කිව්ව එක.
    එහෙනම් මේක බලන්නකෝ.

    තෝ දන්නවද බෑශ් වින්ඩෝස් වලට එනවා කියලා.
    බෑශ් කියන්නේ මොකක්ද කියලාවත් දන්නවද තවුසන්ඩ් ටෝල්ක් දුන්නට?
    නෑ නේ.

    ඕපන් සෝර්ස් ඇන්ඩ් ක්ලෝස් බේස්ඩ් සෝර්ස් ක්‍රොස් ඕවර් කරන්න යන්නේ.
    ඉස්සරහට වින්ඩෝස් වලට එන්නේ වින්ඩෝස්+ලිනක්ස් හයිබ්‍රිඩ් එකක් විදියට.

    මයික්‍රොසොෆ්ට් හොලො ලෙන්ස් දන්නවද?
    දන්නේ නෑ නේ.
    ඇන්ඩ්‍රොයිඩ් , අයි ඕ එස් උන්ට කොහෙන්ද ඉතින් හොලො ලෙන්ස්.

    මයික්‍රොසොෆ්ට් ඇනිවර්සරි අප්ඩේට් එක ගැන දන්නවද උට්ටෝ?
    දන්නේ නෑ නේ.
    එහෙනම් බලාගනින්.

    The Windows 10 Anniversary SDK Will Include These Improvements

    • Connected Devices: We are bringing new ways to connect to, communicate with, and manage multiple devices and apps. This technology enables Cortana extensibility and the new Action Center in the Cloud, and it’s being introduced today.
    • Background execution: We are bringing the ability to run your application in the background without requiring two separate processes. Along with extended execution and opportunistic tasks, writing applications that run when they need to will become simpler and more powerful.
    • App Extensions: UWP now supports app extensibility allowing you to build an ecosystem based on your application. Microsoft Edge uses this technology for its own extensions.
    • Action Center in the Cloud: Enables your app to engage with users on all their devices. You can now dismiss notifications on one device and they will be dismissed everywhere.
    • Windows Store & Dev Center: Significate new tools include user roles in Dev Center, app flighting, improved analytics, an analytics API that allows you to grab your data and use it outside of the dashboard, user segmentation and targeting, A/B testing, app subscriptions, advertising improvements, and more.

    In addition, the updated SDK will also include thousands of new features and APIs.

    Build 2016: Microsoft announces new Store Engagement and Monetization SDK for UWP apps

    • Run experiments with A/B testing for UWP apps:
      Run A/B tests in your Universal Windows Platform (UWP) apps to measure the effectiveness of features on some customers before you release the features to everyone. After you define an experiment in your Dev Center dashboard, use the ExperimentClient class to get variations for your experiment in your app, use this data to modify the behavior of the feature you are testing, and then use the Log method to send view event and conversion events to Dev Center. Finally, use your dashboard to view the results and manage the experiment. For more information, see Run experiments with A/B testing.
    • App feedback for UWP apps:
      Use the Feedback class in your UWP apps to direct your Windows 10 customers to Feedback Hub, where they can submit problems, suggestions, and upvotes. Then, manage this feedback in the Feedback report in the Dev Center dashboard. For more information, see Launch Feedback Hub from your app.
    • Display ads in your apps:
      Increase your revenue by displaying banner ads or video interstitial ads from Microsoft in UWP apps as well as Windows 8.1 and Windows Phone 8.x apps. You can also maximize your ad fill rates by using ad mediation to display ads from multiple ad network providers. For more information, see Display ads in your app.

    Read about it in detail here and download the SDK here.

    ඕවා මුකුත් නිකන් ඉදලා එන්නේ නෑ ඩිවලපර්ස්ලට සලකන්නේ නැත්තම්.
    අතේ පාරක් ගහලා නිදාගනින් බන් දැන්.
    උබයි මායි දන්න ඩිවලපින්.
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ

    හාමු පොන්නයා බුද්ධිමතා
    ඕවට සැලෙන්නේ නෑ
    'ඔන්න බලපන් හාමු උගේ මොලේ මෙව්වා කරලා කලතලා ඕකට උත්තරයක් හොයාගෙන එයි'

    හැබැයි උත්තරේ යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ තියෙයි
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    වින්ඩෝස් ඩිවලපර් කෙනෙක්ට ඕපන් සෝර්ස් ඩිවලපර් කෙනෙක්ට වඩා ඕන තැනක තැනක් තියනවා කියලා ඔයා දන්නේ නැද්ද?

    අම්මෝ බන් හිනා යන කතා කියන්න එපා.
    දැන් windows developing සැහෙන්න අඩු වෙනවා. ඉස්සරහට එන්නේ cross-platform developing. ඉස්සරහට native apps අඩු වෙනවා. hybrid or web තමයි එන්නේ. එතකොට windows developing අනාත වෙනවා.
    දැන් most demanding language එක swift (ios dev karanna ආපු අලුත් එක)
    ඊළගට javascript. අද කිව්වා කියලා හිතාගනින්. javascrip තමයි ඉස්සරහට තියෙන හොදම language එක.

    MS කරන උන්ගේ පඩ නම් තියෙනවා .

    apple උන් swift එකත් open source කරලා. උබ මෙතන ලබ්බක් කතා කරනවා.

    holo lense කියන්නේ AR එකක් google cardboard 2 එක AR VR දෙකම දාලා ආවේ. අනික ios, google බලන්නේ daily life එකට වැඩකට ඇති දේවල් හොයන. ms බලන්නේ ගැජට් හදන්න. os එක හදන්න නෙමේ.

    open source වලට බනින උන් කියපන්කො asp.net වලින් හදලා තියෙන populer web 4 ක් top 10 ඇතුලේ තියෙන.

    නැ. ඒවා ඔක්කොම open source. (java, python, javascript, ruby and rail, php)

    developer කෙනෙක්ගෙන් හොදම demand එක තියෙන්නේ IOS හොයලා බලපන්. ඊළගට android. windows ඉල්ලන උන් නැති තරම්. මොකද එහෙම උනොත් ගොඩක් වෙලාවට hybrid වගේ ඔර් web app එකක් තමයි යන්නේ. ඒ කියන්නේ jquery mobile, anguler or ionic වගේ ඒවා. ඒවත් open source තමයි
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    ආ මල්ලි වී thread එකේ ගු උනා නේද
     
    වින්ඩෝස් ඩිවලපින් වැඩි වෙනවා මිසක් අවු වෙන්නේ නෑ.
    වින්ඩෝස් ඩිවලපර්ස්ලා අඩු නිසාම තමයි උන්ට ඩිමාන්ඩ් එක තියෙන්නේ ඉන්ඩස්ට්‍රී එකේ.
    ලන්කාවේ ඕනම අයි ටි ෆීල්ඩ් එකක ඉන්ටර්වීව් එකකට ගිහින් ඉන්ටර්වීව් පැනල් එකෙන් අහලා බලපන් ඔයාලා වැඩිපුර ඩිමාන්ඩ් එක දෙන්නේ ඕපන් සෝර්ස් අයටද එහෙමත් නැත්තම් වින්ඩෝස් ඩිවලපර්ස්ලටද කියලා.
    ඉස්සරට වඩා ඇප්ස් දැන් තියනවා වින්ඩෝස් ෆෝන්ස් වලට.
    යුනිවර්සල් ප්ලැට්ෆෝමින් වින්ඩෝස් පටන් ගත්තු දවසේ ඉදන් ඒක පට්ට සක්සස් උනා.
    බෑශ් එකේ සපෝර්ට් එකත් දැන් තියන නිසා මයික්‍රොසොෆ්ට්ලට ක්‍රොස් ප්ලැට්ෆෝර්මින් කොහොමත් ගේමක් වෙන්නේ නෑ.
    මම අද කිව්වා කියලා හිතාගනින් ජාවාස්ක්‍රිප්ට් ලෝකේ හොදම ලැන්ග්වේජ් එක වෙන්නේ නෑ කවදාවත්.
    එහෙම වෙච්ච දවසකට උබ මට මැසේජ් එකක් එවපන්කෝ.
    C++ වලින් හදන ඒවා හොදයි ජාවාස්ක්‍රිප්ට් වලින් ගහන ඒවට වඩා මොකද කියනවානම් ජාවාස්ක්‍රිප්ට් වලින් ගහද්දි පර්ෆෝමන්ස් ලොස් එකක් එනවා.
    හොලෝ ලෙන්ස් එකත් එක්ක ගුගල් කාර්ඩ්බෝර්ඩ් වලට හැරෙන්නවත් පුලුවන්ද බන්?
    හොලො ලෙන්ස් එකට හොලිග්‍රැෆි එකතු කරනවා මේ අවුරුද්දේ.
    තව පට්ට එතකොට.
    ඕ එස් එකක් ඩිවලප් කරනවා කියලා කෝඩින් බදාගෙන ඉදලා බෑ.
    වෙන දේවලුත් ඩිවලප් කරන්න ඕන.
    ප්‍රඩක්ට් එකක් එහෙම ඩිවලප් කරන්න ගත්තාම ඕ එස් එකත් ඩිවලප් වෙනවා ප්‍රඩක්ට් එකෙයි , ඕ එස් එකෙයි අප්ස් ඇන්ඩ් ඩවුන්ස් එද්දි.

    දැන් කවුද මෙතන ඕපන් සෝර්ස් වලට බැන්නේ?
    එකෙක් කියපන් බලන්න.

    http://www.xbox.com/en-US/
    http://www.encyclopedia.com/
    http://www.break.com/
    http://www.midwayusa.com/

    උබ ටොප් 10 ලිස්ට් එක හොයාගත්තු විදියනම් මම දන්නේ නෑ.
    උඩ දාලා තියන සයිට්ස් 4 දැනට ලෝකේ වැඩියෙන්ම ට්‍රැෆික් එකක් තියන එ.එස්.පි.නෙට් වලින් ගහපු සයිට්ස් 4ක්.
    ඕපන් සෝර්ස් වලින් හදන්නේ හදන්න ලේසි නිසයි.
    ඕපන් සෝර්ස් ඩිවලපින් ඉගෙන ගන්න පුලුවන් නෙට් එකෙන් උනත් අව්ලක් නැතුව මොකද ලේසියි.
    වින්ඩෝස් ඩිවලපින් එහෙම ඉගෙන ගන්න හරි අමාරුයි ලේසි නැති නිසා.

    මොනාද ඩේලි ලයිෆ් එකේ වැඩකට නෑ කියන්නේ?
    හොලෝ ලෙන්ස් එකේ වර්චුවල් රියැලිටි එකේදි ආකිටෙක්ට්ලට,ඩොක්ටර්ස්ලට,ආටිස්ලට,ගේම් ගහන අපිට පවා කොච්චර ප්‍රයෝජන තියනවද?

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    1320 එකට 10 ඇවිත් ද මචං ලා :)

    මේ සෙට් එකට විතරයි මචන් වින්ඩෝස් 10 අප්ඩේට් එක ආවේ.

    Lumia 1520, 930, 640, 640XL, 730, 735, 830, 532, 535, 540, 635 1GB, 636 1GB, 638 1GB, 430, 435, BLU Win HD w510u, BLU Win HD LTE x150q, MCJ Madosma Q501

    ඉන්සයිඩර් ඇප් එක දාගෙන ෆාස්ට් රින්ග් එක දීලා 10586.164 එකට අප්ඩේට් කරපන්.
    ඔය බිල්ඩ් එකමයි මචන් ඔෆිශල් කියලා රිලීස් කරේ.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මේ සෙට් එකට විතරයි මචන් වින්ඩෝස් 10 අප්ඩේට් එක ආවේ.

    Lumia 1520, 930, 640, 640XL, 730, 735, 830, 532, 535, 540, 635 1GB, 636 1GB, 638 1GB, 430, 435, BLU Win HD w510u, BLU Win HD LTE x150q, MCJ Madosma Q501

    ඉන්සයිඩර් ඇප් එක දාගෙන ෆාස්ට් රින්ග් එක දීලා 10586.164 එකට අප්ඩේට් කරපන්.
    ඔය බිල්ඩ් එකමයි මචන් ඔෆිශල් කියලා රිලීස් කරේ.

    apita ochchara thamayi:(:(:no::no::no:
     
    Status
    Not open for further replies.