නුවර ස්පීඩ් මල්ලි ගැන දන්නවද බං. . මෑන්ස්ගේ ගෝලයෝ තමයි ලංකාව වටෙන්ම උස්සපු බයික් කුරුණෑගලදි කෑලි කරලා පංචිකාවත්තෙදි විකුනනවා කියන්නේ![]()







Dusty Killer ගැන දන්නවද ?
![]()
මෙයාව දන්නේ නෑ නේ කවුරුත් !!

![]()
මෙයාව දන්නේ නෑ නේ කවුරුත් !!


ඕවා හරිම සරළ ඒවා බං.
ඔහොම නෙවෙයි.සිරා වැඩර්ලා මරලා ගිහින් පොලිසියට බාරවෙනවා.ඒත් අන්තිමට ඔප්පුකරගන්න බෑ.නිදහස් කරනවා.
මම මේ කියන්නේ අන්න එහෙම ගහන ප්ලෑන් ගැන..
Gonawala sunil ge ayya or malli inne france wala, Sunil ge okkoma salli arooge account eke thibbe, Pora ge duwa (France inna ekage) bendala inne jayalath Jayawardhana ge wife ge malli.

පිස්සු ද යකෝ.. ලන්කාවේ එහෙම වෙනවනම් අර කොන්ඩයා සේයා ව මැරුවා කියල ඌම පිලිගත්තේ.. ඔන්න පොලිසිය.

ඌ අපේ ගෙවල් පෑත්තේ බන්, තාම ජීවත් වෙනවා පොරවවුල් කැලේ සීන් එක මතකද ? ( link )මන්නම් ඔතෙන්ට ගිහිනුත් තියෙනව හෙන මූසලයි අනික කැලෑවයි කන්දයි
වෙඩි කාගෙන හරි බේරුන එක්කෙනා හින්ද සාක්කි ඉතිරි උනා
නැත්නම් ඉතින් අදටත් හොයනව බොරු
මෙහෙම ඒව ඉතින් තව ඇති
.කරපු අයටනම් ඉතින් ස්වභාවිකවම දඩුවම් හම්බුනා
(
ඌ අපේ ගෙවල් පෑත්තේ බන්, තාම ජීවත් වෙනවා පොර

mage relative kenek innawa ohoma athurudan una ee kaale.thama ne ithin 

ow macho thaama innawamage relative kenek innawa ohoma athurudan una ee kaale.thama ne ithin
![]()


Mama hithanne oya sbhawika dhaduwam nemeකරපු අයටනම් ඉතින් ස්වභාවිකවම දඩුවම් හම්බුනා(
