මචන්,
Smart Phone එක Laptop එකට සම්බන්ද කරලා Laptop එකෙන් calls ගන්න සහ එන calls answer කරන්න විදියක් නැද්ද? එහෙම කරන්න පුළුවන් app එකක් එහෙම නැද්ද?
මම කියන්නේ calls answer කලාම සද්දෙත් laptop ඒකෙන්ම ඇහෙන විදියට..
දන්නේ නැත්නම් BUMP එකක්වත් දාගෙන යන්න සහෝ.