mage surname eka.....![]()
ගේ............................................බ්රියල්

gay..........................................briyal

mage surname eka.....![]()

පුදුම වේදනාවක් ආවා අද උදේ නිවුස් වලට ආරක්ෂක ලේකම්වරයා කියපු කතාව අහන්න ලැබිලා.....
ෆොටෝ එකෙන් කියන්න පුළුවන් සුයි-ජැකට් එක සහ චාව වලින් හොයා ගත්ත බඩු අළුතින් පැක් කරල තිබ්බ ඒව කියලා. 2009 දි වල දාල/හංගල තිබ්බ දේවල් නම් මේ වෙන කොට ඔතපු කොල එහෙම පරණ වෙලා පේනවා. විශේෂයෙන් සුයි ජැකට් අහු වෙච්චි එක ලොකු රිස්ක් එකක් බව පේනවා....
ඉන්දිරා ගාන්ධි මැතිනිය අම්රිත්සාර් වල රන් දෙවෙලෙ හිටපු සික් අන්තවාදීන් සමූල ඝාතනය කලා මතක ඇති. රන් දෙවොල කියන්නේ සික්වරුන්ට මරාගෙන මැරෙන කාරණයක්. ඒ වගේ ම ඇය ව ඔවුන් ඝාතනය කලා 1984 ඔක්තෝම්බර් 31 වෙනිදා . ඒ විතරක් නෙවෙයි මෙහෙයුම කරපු කීර්තිමත් හමුදා ප්‍රධානියා වන අරූන් ශ්‍රීධර් වාධ්යායා 1986 දී සික් අන්තවාදීන් ඝතනය කලා, ඔහු විශ්‍රාම ලැබුවටත් පසුව........ අම්රිත්සාර් හි රන් දෙවොල ආක්‍රමණ කරපු “ඔපරේෂන් බ්ලූ ස්ටාර්“ මෙහෙයුම කලේ 1984 ජුනි වල. ජෙනරල් අරූන් ඝාතනය කලේ සික් අන්තවාදීන් එයින් වසර 2කකට පස්සේ.
ත්රස්තවාදීන් පසුව ප්‍රහාර එල්ල කල හැකි බවට හොදම නිදර්ශනය මේ......
එහෙම තියෙදිදී ආරක්ෂක ලේකම් කියනවා මේක සුළු සිද්ධියක් කියලා. මේ කතා කරන්නේ කටෙන් ද උන්දෑ ගේ *කෙන් ද? හිටපු සහ අවසන් මෙහෙයුමට සම්බන්ධ සියළු ම ඉහල හමුදා නිළධාරීන්,සිවිල් නිළධාරීන් සහ දේශපාලන නායකයන් ගේ ජීවිත අවදානමක ඇති බව මේ මූක මණ්ඩුක ආරක්ෂක ලේකමාට තේරෙන්නේ නැත්තේ ඇයි?????

ඒක එකක්. අනික් ඒක පරන අවුට් ලයින් එකට ගහපු එකකුත් නෙවෙයි. කලින් ඕව උන් ගැහුවෙ බොඩි ආමර් අවුට්ලයින් එකට. මේක එහෙම නෑ.අළුත් ප්‍රඩක්ෂන් එකක්.මම නම් රට ගැන හිතන එක අතෑරල තියෙන්නෙ අය්යණ්ඩි. ඔය සුවිසයිඩ් ජැකට් එක අලුත් එකක් කියල ඕන් ගොනෙක්ට පේන්න ඕනි.![]()
ඔව්. බොරුවට දවස් ගනන් කරනව. ඇවිල්ල කෝල් එකක් ගැහැව්වම ආන්සර් කරන්නෙ නෑ.
මේ සැරේ 05 ආවට 06 ආපහු සිංග යනවනෙ. 12 තමයි ඇත්තටම ලංකාවෙ නවතින්න එන්නෙ.![]()
ඔය කටින්ද කියන්නේ??? සික්!!!! 

පුදුම වේදනාවක් ආවා අද උදේ නිවුස් වලට ආරක්ෂක ලේකම්වරයා කියපු කතාව අහන්න ලැබිලා.....
ෆොටෝ එකෙන් කියන්න පුළුවන් සුයි-ජැකට් එක සහ චාව වලින් හොයා ගත්ත බඩු අළුතින් පැක් කරල තිබ්බ ඒව කියලා. 2009 දි වල දාල/හංගල තිබ්බ දේවල් නම් මේ වෙන කොට ඔතපු කොල එහෙම පරණ වෙලා පේනවා. විශේෂයෙන් සුයි ජැකට් අහු වෙච්චි එක ලොකු රිස්ක් එකක් බව පේනවා....
ඉන්දිරා ගාන්ධි මැතිනිය අම්රිත්සාර් වල රන් දෙවෙලෙ හිටපු සික් අන්තවාදීන් සමූල ඝාතනය කලා මතක ඇති. රන් දෙවොල කියන්නේ සික්වරුන්ට මරාගෙන මැරෙන කාරණයක්. ඒ වගේ ම ඇය ව ඔවුන් ඝාතනය කලා 1984 ඔක්තෝම්බර් 31 වෙනිදා . ඒ විතරක් නෙවෙයි මෙහෙයුම කරපු කීර්තිමත් හමුදා ප්‍රධානියා වන අරූන් ශ්‍රීධර් වාධ්යායා 1986 දී සික් අන්තවාදීන් ඝතනය කලා, ඔහු විශ්‍රාම ලැබුවටත් පසුව........ අම්රිත්සාර් හි රන් දෙවොල ආක්‍රමණ කරපු “ඔපරේෂන් බ්ලූ ස්ටාර්“ මෙහෙයුම කලේ 1984 ජුනි වල. ජෙනරල් අරූන් ඝාතනය කලේ සික් අන්තවාදීන් එයින් වසර 2කකට පස්සේ.
ත්රස්තවාදීන් පසුව ප්‍රහාර එල්ල කල හැකි බවට හොදම නිදර්ශනය මේ......
එහෙම තියෙදිදී ආරක්ෂක ලේකම් කියනවා මේක සුළු සිද්ධියක් කියලා. මේ කතා කරන්නේ කටෙන් ද උන්දෑ ගේ *කෙන් ද? හිටපු සහ අවසන් මෙහෙයුමට සම්බන්ධ සියළු ම ඉහල හමුදා නිළධාරීන්,සිවිල් නිළධාරීන් සහ දේශපාලන නායකයන් ගේ ජීවිත අවදානමක ඇති බව මේ මූක මණ්ඩුක ආරක්ෂක ලේකමාට තේරෙන්නේ නැත්තේ ඇයි?????

ඒක එකක්. අනික් ඒක පරන අවුට් ලයින් එකට ගහපු එකකුත් නෙවෙයි. කලින් ඕව උන් ගැහුවෙ බොඩි ආමර් අවුට්ලයින් එකට. මේක එහෙම නෑ.අළුත් ප්‍රඩක්ෂන් එකක්.

"නාහ" නැත්තම් "ගුවන්".පුදුම වේදනාවක් ආවා අද උදේ නිවුස් වලට ආරක්ෂක ලේකම්වරයා කියපු කතාව අහන්න ලැබිලා.....
ෆොටෝ එකෙන් කියන්න පුළුවන් සුයි-ජැකට් එක සහ චාව වලින් හොයා ගත්ත බඩු අළුතින් පැක් කරල තිබ්බ ඒව කියලා. 2009 දි වල දාල/හංගල තිබ්බ දේවල් නම් මේ වෙන කොට ඔතපු කොල එහෙම පරණ වෙලා පේනවා. විශේෂයෙන් සුයි ජැකට් අහු වෙච්චි එක ලොකු රිස්ක් එකක් බව පේනවා....
ඉන්දිරා ගාන්ධි මැතිනිය අම්රිත්සාර් වල රන් දෙවෙලෙ හිටපු සික් අන්තවාදීන් සමූල ඝාතනය කලා මතක ඇති. රන් දෙවොල කියන්නේ සික්වරුන්ට මරාගෙන මැරෙන කාරණයක්. ඒ වගේ ම ඇය ව ඔවුන් ඝාතනය කලා 1984 ඔක්තෝම්බර් 31 වෙනිදා . ඒ විතරක් නෙවෙයි මෙහෙයුම කරපු කීර්තිමත් හමුදා ප්‍රධානියා වන අරූන් ශ්‍රීධර් වාධ්යායා 1986 දී සික් අන්තවාදීන් ඝතනය කලා, ඔහු විශ්‍රාම ලැබුවටත් පසුව........ අම්රිත්සාර් හි රන් දෙවොල ආක්‍රමණ කරපු “ඔපරේෂන් බ්ලූ ස්ටාර්“ මෙහෙයුම කලේ 1984 ජුනි වල. ජෙනරල් අරූන් ඝාතනය කලේ සික් අන්තවාදීන් එයින් වසර 2කකට පස්සේ.
ත්රස්තවාදීන් පසුව ප්‍රහාර එල්ල කල හැකි බවට හොදම නිදර්ශනය මේ......
එහෙම තියෙදිදී ආරක්ෂක ලේකම් කියනවා මේක සුළු සිද්ධියක් කියලා. මේ කතා කරන්නේ කටෙන් ද උන්දෑ ගේ *කෙන් ද? හිටපු සහ අවසන් මෙහෙයුමට සම්බන්ධ සියළු ම ඉහල හමුදා නිළධාරීන්,සිවිල් නිළධාරීන් සහ දේශපාලන නායකයන් ගේ ජීවිත අවදානමක ඇති බව මේ මූක මණ්ඩුක ආරක්ෂක ලේකමාට තේරෙන්නේ නැත්තේ ඇයි?????

ඕයි!!!මේ විදියට වැඩ උනොත් ඊයේ මම උඹට කීව වැඩේ මම කරනවා අයියේ.."නාහ" නැත්තම් "ගුවන්".
අයි හෑව් වෙරි ක්ලෝස් ඇන්ඩ් බිග් කොන්ටැක්ට්ස් ඉන් "ගුවන්" බට් අයි ප්‍රිෆර් "නාහ"

ඕයි!!!
මේ වගේ *කන ආරක්ෂක ලේකම් කෙනෙක්, අ**ට *කන ආරක්ෂක ඇමතියෙක්, කොල්ලන්ට කෙළින් අගමැතියෙක් එක්ක ද තෝ යුද්ද කොරන්න යන්නේ.??????
නිකං හොදට තියන පු* ටිංකිරි ගාගන්නේ නැතුව ඉදපං.
ඉතිරං ටික මෙතන ප්රරසිද්දියෙ කියන්න බෑ. කෝල් කරපං මං කියන්නං....

http://www.elakiri.com/forum/showthread.php?t=1734199
අරව ගෙනල්ල තියෙන්නේ මාළු අල්ලන්නලු බං..උඹලා බොරුවට කලබල වෙලා තියෙන්නේ![]()