පරිපූර්ණ මිනිමැරුමක් කරන්නේ කෙසේද?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,515
    17,517
    113
    Auckland
    නුවර ස්පීඩ් මල්ලි ගැන දන්නවද බං. . මෑන්ස්ගේ ගෝලයෝ තමයි ලංකාව වටෙන්ම උස්සපු බයික් කුරුණෑගලදි කෑලි කරලා පංචිකාවත්තෙදි විකුනනවා කියන්නේ :sorry:

    :lol::lol::lol::lol:

    පිස්සුද බන් කුරුනෑගලදි කෑලි කරන්නෙ නෑ. පන්චිකාවත්තෙ විකුනන්නෙත් නෑ. :P:rofl::rolleyes:
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    107s2hg.jpg


    මෙයාව දන්නේ නෑ නේ කවුරුත් !! :oo::oo::oo:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    reputation_neg.gif
    පරිපූර්ණ මිනිමැරුමක්... 03-30-2016 01:19 PM ponnaya

    වැඩක් නැ කතා කරලා.. කාගේ හරි ජන්ගියක් හරි කුනක් හොයලා අන්ඩුවට බැනලා නැත්තම් මහින්දට බැනලා ත්‍රේඩ් එකක් දැම්මානම් මාර සැටිස්.. මේ වගේ දෙයක් දැම්මොත් පොන්නයො.. අවන්කවම එහෙම හිතන උන් අතරේ මේ ත්‍රේඩ් එක බම්ප් කරලා, තමන්ගේ අදහස්, අත්දැකීම් බෙදාගත්තු උබලා ගැන සන්තොසයි.. මිනී මරන්න නෙමෙයි ත්‍රේඩ් එක දැම්මේ. අපි නොදන්න දේවල් දැනගන්න.. ගොඩක් නොදන්න දෙවල් මේකෙන් ඉගෙන ගත්තා..
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Gonawala sunil ge ayya or malli inne france wala, Sunil ge okkoma salli arooge account eke thibbe, Pora ge duwa (France inna ekage) bendala inne jayalath Jayawardhana ge wife ge malli.
     

    kgds2009

    Member
    Feb 23, 2015
    73
    3
    0
    මිනී මැරුම් ගැන කතා කරද්දී පාතාලය ගැන විතරක් කතා කරලා බෑ නේද? මිනී මරන්නේ පාතාලේ අය විතරක් නොවේනේ.

    මේ ත්රෙඩ් එකේ දී කතා කරන්න ඕන සුපිරි මිනී මැරුම් ගැන සහ ඒවා විමර්ශනය කරපු හැටි ගැන කියලයි මම හිතන්නේ. (අල්ලපු හැටි, සාක්ෂි හොයා ගත්ත හැටි, ඔප්පු කරපු හැටි.... මේ මට හිතෙන දේවල් ;-) )


    මේ සම්බන්ධව ලියවෙච්ච පොත් සහ හදපු චිත්‍රපටි ගැනත් දන්න් අය දානවනම් ගොඩක් හොදයි නේද...

    මේක හොද ත්රේඩ් එකක්... දිගටම කරන් යන්න.... කුතුහලයක් තියෙන විෂයක්....
     
    Last edited:

    Magneto

    Member
    Dec 12, 2010
    62
    4
    0
    ඕවා හරිම සරළ ඒවා බං.
    ඔහොම නෙවෙයි.සිරා වැඩර්ලා මරලා ගිහින් පොලිසියට බාරවෙනවා.ඒත් අන්තිමට ඔප්පුකරගන්න බෑ.නිදහස් කරනවා.
    මම මේ කියන්නේ අන්න එහෙම ගහන ප්ලෑන් ගැන..


    පිස්සු ද යකෝ.. ලන්කාවේ එහෙම වෙනවනම් අර කොන්ඩයා සේයා ව මැරුවා කියල ඌම පිලිගත්තේ.. ඔන්න පොලිසිය.
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    පිස්සු ද යකෝ.. ලන්කාවේ එහෙම වෙනවනම් අර කොන්ඩයා සේයා ව මැරුවා කියල ඌම පිලිගත්තේ.. ඔන්න පොලිසිය.

    සංවිදානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයට රිපෝර්ට් කරපං , ත්‍රස්ත විමර්ශණ ඒකකයට උනත් කමක් නෑ:yes:
     
    වවුල් කැලේ සීන් එක මතකද ? ( link ) :sorry::sorry: මන්නම් ඔතෙන්ට ගිහිනුත් තියෙනව හෙන මූසලයි අනික කැලෑවයි කන්දයි :dull::dull: වෙඩි කාගෙන හරි බේරුන එක්කෙනා හින්ද සාක්කි ඉතිරි උනා :dull::dull:නැත්නම් ඉතින් අදටත් හොයනව බොරු :no::no: මෙහෙම ඒව ඉතින් තව ඇති :sorry::sorry:.කරපු අයටනම් ඉතින් ස්වභාවිකවම දඩුවම් හම්බුනා :dull::dull:(
    ඌ අපේ ගෙවල් පෑත්තේ බන්, තාම ජීවත් වෙනවා පොර
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    ඇසිඩ් දාපු බැරල් එකකට මනුස්සයෙක් මරලා දැම්මත් සාක්ශි හොයාගන්න වෙන්නේ නෑ නේද??
     

    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    මට හිතෙන්නේ සිංහල පාතාලය මර්දනය කරනවා විතරයි. මුස්ලිම් එවුන් රජවෙනවා
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    කරපු අයටනම් ඉතින් ස්වභාවිකවම දඩුවම් හම්බුනා :dull::dull:(
    Mama hithanne oya sbhawika dhaduwam neme
    JVP eke issara idanma HIT-TEAM kiyala ekak thibila thiyenawa
    JVP ayawa marapu army eke hari polisiye ayawa hari maranna
    a kale JVP ayawa marapu aya eka polimata maruwalu ne
    Bhishana kale gana canada wala inna JVP kenek liyapu pothaka ehema thibba
    samahara ayawa thawamath hoyala maranawalu :dull: