windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.
මචන් අකිල ඊයේ 520 නොකියා කෙයාර් දෑම්මා. සොෆ්ට්වෙයාර් දාන්න ඕනේ කියලා. 1,500/- ඕනෙලු
…අද කෝල් කරා දාන්න බෑ කියලා ෆෝන් එක කලෙක්ට් කරගන්නලු. උන්ම කියනවා පිට තෑනකින් හදන්න පුලුවන් කියලා. මොකද කරන්නේ. උබ දන්න තෑනක් එහෙම තියේද?
 
gaminda1980

Member
Feb 14, 2016
448
69
0

ලෝ ලෙවල් වලින් ඕන මගුලක් කරන්න පුලුවන් හිතන්න පුලුවන්නම්.
ඇයි දරුණුම ඒවට ලෝ ලෙවෙල් යුස් කරන්නේ?
හයි ලෙවල් වලින් කරලා කෙල වෙන නිසානේ.
ටයිම් එක විතරක් තිබ්බාම ඔක්කෝම හරි.

උබ low level කියන්නේ c++ නම් sorry තමයි.
:rofl: c++ කියන්නේ high level language එකක්.

මමත් software development වලට ආපු කාලේ හිතාගෙන හිටියේ c++ , c වලින් කරන්න බැරි දෙයක් නැ. ඒවා තමයි නියම ඒවා කියලා. නමුත් කරගෙන යනකොට තේරුනා. software industry එකේ performance වලට වඩා කරන්නේ. code base එක maintain කරන එකයි. development time එකයි. හැදුවා වගේ නෙමෙයි maintain කරන්න ගියාම.

BTW low level කියන්නේ Assembly වගේ ඒවාට.
android, ios , windows වල use කරන c++ වලට කියන්නේ native code කියලා.

onama documentation එක බලපන් 95% ක් ම හදන app වලට native code use වෙන්නේ නැ. use කරාට ලොකු performance එකක් එන්නේ නැ. openGL උනත් එහමයි.

මමත් SDK එකට වඩා වැඩ දාන්න NDK එක දාගෙන නාගෙන ගූ කර ගත්තා. අත්දැකීමෙන් කියන්නේ
 
Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    https://www.microsoft.com/en-us/store/apps/updateadvisor/9nblggh0f5g4

    ඕක ෆෝන් එකට ඉන්ස්ටෝල් කරන් ඕක ඕපන් කරලා අප්ඩේට් කරගනින්.

    උබේ වින්ඩෝස් 8.1 නේද තියෙන්නේ?
    අප්ඩේට් ඇඩ්වයිසර් එකෙන් කරපන්.

    Na bn 10.mage ekata Update: 10.0.14291.1001 awilla tynwa.eka original 10 ekda
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මචන් අකිල ඊයේ 520 නොකියා කෙයාර් දෑම්මා. සොෆ්ට්වෙයාර් දාන්න ඕනේ කියලා. 1,500/- ඕනෙලු
    …අද කෝල් කරා දාන්න බෑ කියලා ෆෝන් එක කලෙක්ට් කරගන්නලු. උන්ම කියනවා පිට තෑනකින් හදන්න පුලුවන් කියලා. මොකද කරන්නේ. උබ දන්න තෑනක් එහෙම තියේද?

    Bump
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    https://foursquare.com/v/new-queens-communication/4cff59ab7c5637044db9a9f0

    ඔතන හොදයි මචන්.
    ෆෝන් හදන් තියනවා ඕන තරම්.
    කිසි අව්ලක් නෑ.
    මුස්ලිම් කඩයක් හැබැයි.
    හෙට උදේ 12 කලින් පලයන් මචන්.
    සිකුරාදා පල්ලි නිසා වහනවා.
    ආපහු දවල් 2 විතර අරිනවා.
    වැඩ කරලා තියන නිසා ගැරන්ට් කරන්න පුලුවන් තැන හොදයි කියලා.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ low level කියන්නේ c++ නම් sorry තමයි.
    :rofl: c++ කියන්නේ high level language එකක්.

    මමත් software development වලට ආපු කාලේ හිතාගෙන හිටියේ c++ , c වලින් කරන්න බැරි දෙයක් නැ. ඒවා තමයි නියම ඒවා කියලා. නමුත් කරගෙන යනකොට තේරුනා. software industry එකේ performance වලට වඩා කරන්නේ. code base එක maintain කරන එකයි. development time එකයි. හැදුවා වගේ නෙමෙයි maintain කරන්න ගියාම.

    BTW low level කියන්නේ Assembly වගේ ඒවාට.
    android, ios , windows වල use කරන c++ වලට කියන්නේ native code කියලා.

    onama documentation එක බලපන් 95% ක් ම හදන app වලට native code use වෙන්නේ නැ. use කරාට ලොකු performance එකක් එන්නේ නැ. openGL උනත් එහමයි.

    මමත් SDK එකට වඩා වැඩ දාන්න NDK එක දාගෙන නාගෙන ගූ කර ගත්තා. අත්දැකීමෙන් කියන්නේ

    :lol::lol::lol::lol::lol:
    C++ කියන්නේ මිඩ් ලෙවල් ලැන්ග්වේජ් එකක්.
    ලෝ ලෙවල් වලට ගන්නත් පුලුවන්,හයි ලෙවෙල් එකට ගන්නත් පුලුවන්.
    ලෝ ලෙවල්,හයි ලෙවල් දෙකේම තියන ගුණ C++ වල තියන නිසා C++ එක මිඩ් ලෙවල් එකක් විදියටයි කැටගරයිස් කරන්නේ.

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mama fb app ekai messenger ekai uninstall kara weda wedi hinda...menna ada apahu install karanna yanakota install wenne nane app dekama error enawa store eken DL karaddi :(
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    :lol::lol::lol::lol::lol:
    C++ කියන්නේ මිඩ් ලෙවල් ලැන්ග්වේජ් එකක්.
    ලෝ ලෙවල් වලට ගන්නත් පුලුවන්,හයි ලෙවෙල් එකට ගන්නත් පුලුවන්.
    ලෝ ලෙවල්,හයි ලෙවල් දෙකේම තියන ගුණ C++ වල තියන නිසා C++ එක මිඩ් ලෙවල් එකක් විදියටයි කැටගරයිස් කරන්නේ.

    උබ මට ඔය categorization කොහේ තියෙන එකක් ද කියලා පෙන්නුවොත් නරකද ?
    :lol: :lol: :lol:

    “We should forget about small efficiencies, say about 97% of the time; premature optimization is the root of all evil” – Donald E. Knuth

    this is from developer.android.com

    The NDK is a toolset that allows you to implement parts of your app using native-code languages such as C and C++. Typically, good use cases for the NDK are CPU-intensive applications such as game engines, signal processing, and physics simulation.
    Notably, using native code on Android generally does not result in a noticable performance improvement, but it always increases your app complexity. In general, you should only use the NDK if it is essential to your app—never because you simply prefer to program in C/C++

    :lol: :lol: :lol:

    google එකේ හොයන චු කොල්ලන්ගෙන් නෙමෙයි. industry එකේ ඉන්න එකෙක්ගෙන් අහපන් මම කියන එක විස්වාස නැත්නම්

    FROM STACKOVERFLOW

    I love C++.

    But as far as I see it, C# or Java are all in all a better bet. Not because they are faster than C++, but because when you add up their qualities, they end up being more productive, needing less training, and having more complete standard libraries than C++. And as for most of programs, their speed differences (in one way or another) will be negligible..

    performance කියන්නේ එක දෙයක් විතරයි bro.

    දවසට පැය 20ක් විතර coding ම කරන මට නේ උබ කිව්වේ C++ low level කියලා

    Status
    Not open for further replies.