නොඩ්,ජේ එස් වලින් විනාඩි 5 සර්වර්ස් ගහනවා වගේම විනාඩි 5 කෙල වෙන වෙලාවල් ඕන තරම් තියනවනේ.
විනාඩි 5 සර්වර් එකක් ගහන්න පුලුවන්නම් මිනිස්සු ඔක්කෝම නොඩ්,ජේ එස් එකම යුස් කරන්න එපැයි.
විනාඩි 5 එකක් තියෙද්දි ඇයි වෙන මුකුත් යුස් කරන්නේ?
>>>> node.js අවේ ලගදි . තාම පොඩි ළමයෙක්. ඕව කරන කට්ටිය අඩුයි.
අනේ හුකේ.
නොඩ් වලින් දෙන්න පුලුවන් සින්ගල් ත්රේඩ් විතරයි.
>>>> ඔව් single thread උබ කොහෙන් හරි වචනේ හොයාගෙන. හැබැයි බාගෙට. single thread with async processing. එකයි බන් කියන්නේ. tomcat වල වගේ thread pool එකක් නැ. resources අඩුවෙන් ඕන ව්නෙනේ. performance සැහෙන්න හොදයි. පොඩ්ඩක් හොයලා බලපන්.
නොඩ් වල එකෝ සිස්ටම් එක දියුණු මදි.
ලයිබ්රි ෆයිල්ස් කොච්චර ට්රස්ට් කරත් වෙලාවකට කෙලලා යනවා එකෝ සිස්ටම් ඇඩ්වාන්ස් මදි නිසා.
එක්ස් එස් එස් බග්ස් ඕන තරම් සෙට් වෙනවා උබේ ඔය විනාඩි 5 කෑල්ලෙන් ගහනකොට.
>>>> XSS attack එකක් නවත්තන්න බැරි නම් ඕක use කරන්නේ නැ. මම XSS attack දීලත් තියෙනවා. ඔය මහා දෙයක් නෙමෙයි. XXS නවත්තන්න පුළුවන්. මේකනම් කියන්න වචන නැතුව කිව්වා එකක් ද කොහෙද
ඩේටා ස්ට්රක්චර්ස් තිබ්බට ඒක වැඩිය යුස් කරගන්නේ නැති නිසා වෙන වෙන කේස් එනවා නොඩ් එකෙන්.
නොඩ් ඒ පි අයි බැක්වර්ඩ්ස් කම්පැටිබල් කරලා උන් ගහන්නෙත් නෑ.
හරි නෑ කියනවා නෙවෙයි.
උබේ ඔය විනාඩි 5 සර්වර් එකක් ගහන්න ගියාම වෙන දේවල් කිව්වේ.
>>> බයිලා ගහන්න එපා.
1.Microsoft (Microsoft Azure)
2.LinkedIn
3.Google
4.TheNewYorkTimes
5.ebay
6.Paypal
node.js use කරනවා. හැම එකකම අඩු පාඩු තියෙනවා.

low level use කරන එකෙක් කියපන්කො. දැන් low level ගොඩක් වෙලාවට use කරන්නේ දරුණුම ඒවාට. නැත්නම් high level. 
.
..මේකේ back cover එක අපිට වෙන පාටක් දාගන්න පුලුවන්ද බන් ..