ape thaththa ita passe hamadhama enna patan gaththaඔයාගේ වෙලාව හොඳයි...![]()
mata wasiei ithin
amma wage neme thaththa ona deyak aran denawa boruwata duken wage bima bala gaththama
ape thaththa ita passe hamadhama enna patan gaththaඔයාගේ වෙලාව හොඳයි...![]()
meya nam nugegoda inne
godak welawata paththare balanawa ayinkata wela
park eke mala geyak unath salli serama wage denawa
mama dawasak pare eddi mama wage degunayak withara wayasa kenek bad eke patiyen alluwa ne
mata bayata ka gahuna
oya kiyapu kena thama duwan aawe okkotama kalin
eya gana danna hindada manda ara manussaya ehemama harila diwwa
ape thaththa eyata sthuthi karanna gihin awith thama oya wisthare ammatai matai kiwwe![]()
horu nadda ehe?





16i
poth walinui internet eke dakapuwai thama
aththa athdakeem nam naha






ape paththe horu godak innawa
anik city walata compare karala balanakota horu kiyana jathiyanam goodaak adui........
habai...... pinwatta kiyala area ekak thiyenawa...... waskaduwa.... wage side ewanam ithin inne tikak withara chandi..... horu wage ewun innawa........eth lokuwatama darunu ewun na..........
-----------------------------------------------------------------------------------
api inna side ekenam behethakatawath horek na........samahara dawas walata ape gedara raata dora wahanneth mama ........dora wahanneth nathuwa okkoma nidi........
decent minissu inne...........


samaharu akke kiyalath PM ewanawa![]()
16 ka poddek da me mama hithuwe akka kenek wath kiyala lol


ape paththe horu godak innawa
tika denek ewannam ehema nam![]()




samaharu akke kiyalath PM ewanawa
oyath kamathi nam akkke kiyanna![]()
api nam horu neme
lokuma hora oya neda![]()


ape paththe horu godak innawa
tika denek ewannam ehema nam![]()


dan akke kiyapu ayata lajja hithewi mage wayasa dakalababo kiyala thamayi kiyanna wenne , hehee ow meke ayyala pm nam ewanawa athi inbox full wenna.

පැහැරගෙන ගිහිල්ල බොන්න දීල ඇඟට පොලඟෙක් වගේ දාල කැලෑවක් වගේ තියෙන තැනකට ගෙනත් දැම්මෑකි![]()
මගෙ නං ප්ලෑන මැරිල ඉවර වෙලා යකෙක් වෙලා එනව![]()
කොහොම හරි මැරෙන මොහොතෙ ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල සීන් එකක්වත් මතක් කරගන්න ඕනෙ![]()
ඊට පස්සෙ එක්කෙනා එක්කෙනා උස්සල මරල ගේ ඉස්සරහට ඇඟේ කෑලි කෑලි ගෙනත් දාන්නෙ![]()
අන්තිමට ගෙනත් දාන්නෙ ඔලුව ඔලුව ගෙනත් දාපු දවසෙම ගෙදර ඉන්න තව කෙනෙක් අතුරු දහන් වෙනව![]()
ඔහොම ගෙදර හැමෝම ඉවරයක් වෙනකං ලූප් එක රිපීට් වෙනව![]()
![]()



උත්තරය සරළයි මචං..
කෝ දැන් දකුණේ පාතලය...?
ඌ රටේ ආරක්ෂක අංශවලට එකතු වෙද්දි දාපු එකම කොන්දේසියතමයි දකුණේ ඉන්න බරගාණක් ලොක්කෝ ටික ඉවර කරන්න උදව් කරන්න කියන එක.
kaluthara ta wahinawada dan?ane epa........... ape sundara gama winasha karanna......oyata onenam ape gamata enna........
kaluthara ta wahinawada dan?


ජේ.වී.පී එකේ සමහරු ඉන්නවා පට්ටපල් බොරු ගහන අය... ඒ කාලේ හැංගිලා ඉඳලා දැන් අලි ටෝක් දෙන පොරවල්...
කොහොමත් ඒ කාලේ කරපු අහස පොලොව නුහුලන අපරාධ වලට ගොඩක් අයට නිකංම දඬුවම් ලැබුනා... එහෙමත් කෙනෙක් තමයි යහතින් ඉන්නේ... මේ ලෝකේ තියෙනවා සෑම ක්‍රියාවකටම ඊට සමාන සහ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක්...
දන්න අය ඉන්නවා... දැන් නම් වයසයි.. ලෙඩ වෙලා... ඒ වගේම ලංකාවේ ප්‍රසිද්ධ අයත් ඉන්නවා.. ලංකාවේ කාලයක් ජනප්‍රියම වෙලා හිටපු හමුදා නිලදාරියෙකුත් ඉන්නවා..
patta thred
අපේ ගෙවල් ගාවත් බෙල්ල කපල උගේ ගෙදරම මිනිහෙක්ව මාරුව. උත එක්ක එකට බීපු උන් කියල කියන්නේ. එත් හොයාගන්න බැරි උනා පොලිසියටත්. එක එහෙමම යට ගියා
උට කෝල් ආපුවා කෝල් කරපු ය හැමදේම චෙක් කළාලු එත් ඒවගෙන් වත් සකකටයුතු කෙනක් හොයාගන්න බැරි වෙලා

උත්තරය සරළයි මචං..
කෝ දැන් දකුණේ පාතලය...?
ඌ රටේ ආරක්ෂක අංශවලට එකතු වෙද්දි දාපු එකම කොන්දේසියතමයි දකුණේ ඉන්න බරගාණක් ලොක්කෝ ටික ඉවර කරන්න උදව් කරන්න කියන එක.