ඔව්. උබ කියන දේශපාලන බලතලේ මචන් ආයාසය්න් මිනීමැරුමක් යටකරන් ඉන්න එකක්නේ. එතන පර්ෆෙක්ට් ක්රයිම් එකක් නැ.. මොකද හැමොම දන්නවා දේශපාලනේ නිසා යුක්තියක් නැ කියලා.. ඒත් සමහර ක්රයිම් තියනවා දේශපාලනය සම්බන්ද නොවුනත් ගමේ රටේ මිනිස්සු ඔක්කොම දන්නවා කරපු එකා, නමුත් සාක්ශි මුකුත් නැ, ගොඩක් වෙලාවට ගැනිව මිනිහා මරපු, ඉන්ශුවරන්ස් ගන්න මරපු, ඉඩම් පලහිලව් වලට මරපු සීන්.. ඒවා ඉතින් විදිමත් පරීක්ශන නැතිකමත් හෙතුවක් පර්ෆෙක්ට් ක්රයිම් වෙන්න.. තව දෙයක් තමයි මිනිස්සු හදිස්සියට මිනීමරලා පස්සේ වැඩේ සාක්ශි නැති කරන්න ගිහින් මට්ටු වෙනවා..