ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    12928373_498488793669606_1873612105012396149_n.png
     
    • Like
    Reactions: asylum

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ගිය පාර සිමි ෆයිනල්වලදි අපි වෙස්ට් ඉන්දීස් පරද්දපු වෙලාවේ උන් කිවුවෙ මහේල්, සංගාගෙයි අවසන් ලෝක කුසලානය නිසා ඔවුන්ට එය ලබා ගන්න අවස්තාවක් දුන්න.අපිට ඉළග පාර ගන්න පුළුවන් කියලා.මේ පාර ඔවුන්ට එය ගන්න ලැබේවා.
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    සී ලාංකික කිකට් කතරට ලාවට සූ පාරක් දමා තෙමු බටහිර ඉන්දීය ඔබට ඉස්තුතියි.
    - චන්දිමාල්, කපුගෙදර, සමග තිරිමාන්න
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඇත්තට අපි ඉන්දියාව එක්ක තියෙන්නෙ එසේ මෙසේ මලක් නෙවේ නෙ බන් බලන් යද්දී :lol:
    2014 ඉන්දයාව final පූක්ෂණය කරාට පස්සෙ මේ ආතල් එකක් ගන්නවමයි ද කොහෙද


    11059668_1199029233455677_2815018189160023904_n.jpg
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,700
    1
    10,996
    113
    ස්ටාර් එකේ ගෑනිට කට්ටිය එකතු වෙලා පෝලිමක් දාලද කොහෙද උන් තල් වෙලා... :lol: :lol: :lol: