අඩෝ මේ cod server එකට news එක ඇවිත් quit වෙලා දුවන් ආවෙ..
wahahahahahahahahahahahahah
highlights බලන්න ඕන
තෝ ගේම් එකත් දාල දුවගෙන ආවද?ඇත්තට අපි ඉන්දියාව එක්ක තියෙන්නෙ එසේ මෙසේ මලක් නෙවේ නෙ බන් බලන් යද්දී
2014 ඉන්දයාව final පූක්ෂණය කරාට පස්සෙ මේ ආතල් එකක් ගන්නවමයි ද කොහෙද
![]()

සිංහලුන්ගේ සංතෝසේ..




අවුට් වලට නෝ බෝල් ෆීල්ඩින් එහෙම ගූනේ...