ඌ ඕක කියන්න ඉස්සෙල්ල මටත් හිතුනා ඒ වගේ කුප්ප අදහසක්.![]()
කොයි එකද? අර පිරිපස්සෙන්....... එකද?
අකිලයට කොහෙන් එනවද මංදා ඔවුවා ටයිප් කරන්ඩ...

ඌ ඕක කියන්න ඉස්සෙල්ල මටත් හිතුනා ඒ වගේ කුප්ප අදහසක්.![]()

ඒ ඔයැයි හිතන හැටි001 ක් වත් දන්නෙ නෑ ඔයා. ඔයැයි කවුද මට කියන්න?![]()

කොයි එකද? අර පිරිපස්සෙන්....... එකද?
අකිලයට කොහෙන් එනවද මංදා ඔවුවා ටයිප් කරන්ඩ...![]()
ඌට වැල පත්තරයක් ලියන්න කියමුද? මාර හැකියාවක් තියෙන්නෙ.
ඔව් ඕයි. මට ඉන්න කාමරේට දුවල එන්න හිතුන.ඌට වැල පත්තරයක් ලියන්න කියමුද? මාර හැකියාවක් තියෙන්නෙ.
![]()

ලැජ්ජයි සහෝඔව් ඕයි. මට ඉන්න කාමරේට දුවල එන්න හිතුන.ඌට වැල පත්තරයක් ලියන්න කියමුද? මාර හැකියාවක් තියෙන්නෙ.
![]()

මන් ගල් කපන්න දන්නේ නෑ බන් පොලිශ් කරන්න නම් දන්නවා![]()

උබ වගේ දකින දකින හැම ගුලටම මම රින්ගන්නේ නෑ කබර නයෝ...
හා, කගේ කාගේ ඒවාද දැන් පොලිෂ් කලේ
දකින දකින හැම එකම කරනවද මන්ද පොලිෂ්

ට්‍රේන් එකේ යන ගමන් බලන්න ඕනේ..
උබ වගේ දකින දකින හැම ගුලටම මම රින්ගන්නේ නෑ කබර නයෝ...![]()




ට්‍රේන් එකේ යන ගමන් බලන්න ඕනේ..
දැන් ඔෆ්ෆ් වෙන ටයිම් එක බන්
වොශ් රූම් පැත්තෙත් යන්න ඕනේ
එහෙනම් ජය වේවා 6න් පස්සේ සෙට් වෙමු
මේ බඩෝ. පොඩි දෙයක් දැන ගන්න ඕනි. මගේ තියෙන්නෙ ලෙනවෝ ටී 450 එස් ලැපක්. ඒ මගුලෙ බැස්ටිය ගැලෙව්වමත් වැඩනෙ. ඔෆිස් ලැපක් හින්ද අයි. ටී අහන්නත් බෑ. උන බලයි මම මොටෝ බැස්ටිය ගැලෙව්වෙ කියල. පොඩ්ඩක් හොයල කියපක්. ඩබල් බැස්ටිද දන්නෙ නෑ.

මාමේ උඹ කරන්ට් එකට ගහගෙන බැටරිය ගලවනවා එහෙම නෙවේ නේ.....?? බැටරිය ගැලෙව්වහම මොකක්ද බැටරි ඉන්ඩිකේටර් එකේ පෙන්වන්නේ....?? 
මාමේ උඹ කරන්ට් එකට ගහගෙන බැටරිය ගලවනවා එහෙම නෙවේ නේ.....?? බැටරිය ගැලෙව්වහම මොකක්ද බැටරි ඉන්ඩිකේටර් එකේ පෙන්වන්නේ....??
![]()
