පරිපූර්ණ මිනිමැරුමක් කරන්නේ කෙසේද?

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ලංකාවෙ පාතාලයේ ආරම්භය සහ විකාශනය ගැන හොඳ අදහසක් ගන්න පුළුවන් ගින ිඅවි සහ ගිනි කෙලි කතාවෙන්. පාතාලෙ ඔච්චරම ව්‍යාප්ත වෙන්න සහ දරුණු වෙන්න බලපෑවේ දේශපාලනෙන් ලැබුන සපෝට් එක තමා :nerd: කඩුවෙල වසන්තගේ මර්ඩර් එක මට ටිකක් මතකයි.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    oya adurana aya innawa nam ahanna tikak rata nindha ehema yanawadha kiyala
    JVP kiyala marapu minissunge keeyak nam ahinsaka aya wenna adda :(
    ahinsaka kattiya paw :dull:

    ජේවීපී කාලෙ අහිංසක මිනිස්සුන්ව මරපු උන්ට නම් රිටර්න් එක හම්බවුනා. එක පොලිස් ලොක්කෙක් ජේවීපී උන්ට (හෝ ජේවීපී යැයි සැකයට අල්ලන් ආ අහිංසකයන්) වෙඩි තියන්නෙ මැරෙන්නෙ නැති වෙන්න ලු. ටයර් සෑයට දාලා පණ පිටින් ගිනි තියනවලු. දවසක් උගෙ පවුල සහ ළමයි තුන්දෙනා වාහනේ ගමනක් යද්දි පෙරලිලා ගිනි අරන් හතරදෙනාම පිච්චිලා මැරුණලු. පොලිස් ලොක්කට තමා මැරුනට වඩා වේදනාවක්නේ. ඔය රංජන් විජේරත්නලා ප්‍රේමදාසලා වුනත් කුඩු වෙලා මළේ කරපු පිනේ බලෙන් තමා :P අහිංසකයො මරපු උන්ට නම් ෂොට් එක හම්බවුනා. රජයෙ ජේවීපී කියලා නෑ. විජේවීරත් මළේ පණපිටින් පිච්චිලා
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අපේ රටේ ගොඩක් අපරාධ වලට ඇතුලෙ ඉන්නෙ නියම අපරාධ කාරයා නෙමෙයි කියල මට හිතෙනවා. පොලිසියෙ නොහැකියාව වහගන්න ගමේඉන්න කුඩ්ඩෙක් අල්ලන් ඇවිල්ලා ඌට නෙළලා කියනවා පිලිගනින් කියලා. සේයා සිද්ධියෙදි දැක්කනේ අර කොල්ලටයි අනිත් මනුස්සයටයි දෙන්නටම ගහ ගහ කිව්වලු පිළිගනින් කියලා. තව ඔය වගේ ප්‍රසිද්ද නොවුන සිද්ධි කොච්චර ඇත්ද?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,607
    13,273
    113
    පිස්සු කතා කියන්න එපා... ජේ.වී.පී එකට ගේම් දීපු ගොඩක් අය මැරුනේ යුද්දෙන්... සමහර අය කිසි අවුලක් නැතුව තාම යහතින් ජීවත් වෙනවා...

    මේජර් ලකී අල්ගම, මේජර් ජානක පෙරේරා (මේකත් පෙර්ෆෙක්ට් මඩර් එකක්), බිගේඩියර් විජය විමල රත්න , කර්නල් මුතාලිෆ් , හැමිල්ටන් වනසිංහ
    මේගොල්ලෝ ඔක්කොම jvp එක දරුණුම විදිහට මර්දනය කරන්න දයක වුන උදවිය මේ ගොල්ලන්ගෙන් දැනට ඉන්නේ හැමිල්ටන් වනසිංහ විතරයි එයාගෙත් පුතෙක් යුද්දෙන් මරුනා.
    කර්මය කියන්නේ එකට තමයි.

    ලංකාවේ LTTE එකට පස්සේ රටට කරපු දරුණුම විනාසය කලේ JVP එක. විජේවීර හැංගිලා හිටපු කලේ කරපු ලොකුම වැඩේ තමයි ගැනිට ළමයි හදල දීපු එක ළමයි 5 යි. උ හොදට විස්කි බිලා ෆුන් එකේ හැංගිලා හිටයා. දවසට හරියට වේලක් කන්න බැරි ගෙවල් වල කොල්ලෝ උගේ talks වලට රැවටිලා රට පෙරලන්න ගිහින් බොරුවට මරුන් කෑව . T56 තියෙන හමුදාවට ගහන්න ගියේ ගල්කටස් අරන්,
    T56 27ක් තිබ්බ මාවනැල්ල පොලිසියට ගහන්න අරන් ගියේ ගල්කටස් 2ක් අරන් හිතාගන්න පුළුවන් නේද JVP කොල්ලොන්ව අන්දලා තිබ්බ තරම. ඔය සුනිල් හදුන්හෙතිලගේ අචල ජාගොඩ ලගේ අත් වල ඇගිලි අඩු මමය්ට් ඩප්පි අතේ පුපුරලා

    මොනවා උනත් දැන් JVP එක සාමාන්‍ය දේශපාලන ප්‍රවාහයට අපු එක සතුටක්

    මේ ත්‍රෙඩ් එක දේශපාලනය ,පාතාලය ගැන නැතිව ගෙනියනවනම් හොදයි පත්තරවල ගිය පාතාලේ පල්හෑලි copy paste කරන්න එපා
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,514
    17,517
    113
    Auckland
    ජේ.වී.පී කියලා ඔය සන්නද්ධ අරගල වලටයි මිනීමැරුම් වලටයි ආවේ ගමේ දුප්පත්.. කිසිම වැඩක් පලක් කරන්නෙ නැති.. රටට බරක් වෙලා හිටිය උන් තමයි... උන්ට ලොකු ඉරිසියාවක් තිබ්බා කාලා ඇදලා ඉන්න මිනිස්සු එක්ක..

    :yes::yes::yes::yes:

    ඒ වගේ උන්ව තමා දැන් තාම බිලිබා ගන්නෙ දේසපාලු වැඩ වලට එහෙම. අන්තරේ එහෙම ඉන්නෙ ඔය වගේ එවුන්. උන් අදින පලදින විදියෙන්ම ඒ රැඩිකල් අසහනේ පේනවනෙ. ඉගනගත්තට සමහරුන්ට සමාජ තලය හදාගන්න තේරෙන්නෙ නෑ. එතකොට තියන එකාගෙන් පලි ගන්න පෙලබෙනව.
     

    supun44

    Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    දිනය : 28/12/2010
    ස්ථානය : කොටුව බස් නැවතුම්පලේ සිට තණමල්විල දක්වා


    කොහොම හරි වෙලාවක් හොයාගෙන කැලේ රවුමක් දාන එක මගේ ආතල් එක එදත් මම වෙහෙරගල යන්න රෑ 12.15 බස් එකට නැග්ගා
    මට එහා පැත්තෙන් සිටි පුද්ගලයා මා සමග කතාවට වැටුනා ඔහු ඉතා කණස්සලෙන් හිටියේ
    ඔහු මගෙන් ඇහුවා නෙලුවෙ පියන්ත කියල කෙනෙක් දන්නවද කියලා මම නම් එතකොට දැනන් හිටියේ නෑ මම නෑ කිව්වා ඌ ඊට පස්සේ A to Z උගේ(බස් එකේ set වුනු එකාගේ) story එක කිව්වා
    මම උගෙන් ඇහුවා ඔයා ඇයි මට මෙවා කියන්නේ කියලා ඌ ඊට පස්සේ උගේ කරගැට පිරිච්ච අත් දෙක මට පෙන්නුවා
    CID එකේ එකෙක් වුනත් ඌත් අසරණ වෙලා වගේ එදා කතා කලේ කොටින්ම ඌ රස්සාවෙනුත් අයින් වෙනවා කිව්වා presidentගේ ඕනකමට කිව්වා වැඩේ කරන්නේ අසු ගානක් මැරුව කිව්වට ඌම මරලා තියෙන්නේ 5ක් වගෙ කියල තමයි ඌ කිව්වේ ඌව අල්ලන කාලෙත් කියල තමයි ඌ එදා බස් එකෙන් බැහලා ගියේ මාත් එච්චර ඔය ඔක්කොම විශ්වාස කලේ නෑ ඒත් ඌ කියපු විදියට ඔක්කොම වුනා
    ඌ කියපු ඒවා මෙතන දාන්න බෑ බන් මාත් අල්ලන් යයි හැබැයි ඌ කවුද කියලා උගේ ගෙදර අයවත් මැරෙනකොට පියන්තවත් දන්නේ නැ


    මචං, උබේ කොමෙන්ට්ස් කියවන්න තමා බං මමත් අවේ. ඔය පොන්නයෝ කියන වදුරු කුනුහරප උබ ගනන්ගන්නවද බං? උබේ කතා නිසා තමා මේක එක හුස්මට කියවන්න පුලුවන්. කාලෙකින් පස්සේ එහෙම එකක් අවෙ. පිස්සු නැතුව අයේම වරෙන්. උබේ කතාවේන් මමත් ටිකක් හොයල බැලුව, මචං මට සෙට් උනා ඔය කියන නෙලුවේ ප්‍රියන්ත ගැන පොඩි විස්තර ටිකක්. මේවාගේ ඇත්තක් තියනවද මචං?
    neluwe-priyantha.jpg



    ගුරුසිංහගේ ප්‍රියන්ත ඉපදුණේ 1966 අප්‍රියෙල් මස 16 වැනිදා වලස්මුල්ල රෝහලේය. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සමත්වූවද එතැනින් ඉහළට ඉගෙනුම ලබන්නට ප්‍රියන්තට නොහැකි වූයේ ඒ වනවිටත් තිබූ ආර්ථික අපහසුකම් නිසාය. මොරයාය මහා විද්‍යාලයෙන් සිප්සතර හැදෑරූ ඔහු පදිංචිව සිටියේ තණමල්විල කිතුල්කොටේ නෙළුවයාය ප්‍රදේශයේය.

    1988 දී ජනතා විමුක්ති පෙරමුණට එක්වූ ඔහු දේශපාලන පන්ති තුනකට සහභාගි වී සිටියදී පන්ති පවත්වන ස්ථානයට හමුදාව කඩාවැදීම හේතුවෙන් ඉතිරි පන්ති දෙකට එක්වීමට වරම් නොලැබුණේය.

    1989 වසරේදී නිකලස් නමැත්තා විසින් ප්‍රියන්ත ඇතුළු තරුණයන් කණ්ඩායමකට යුද පුහුණුව ලබාදී ඇත. නිකලස් යුද හමුදාවෙන් පලා ආ පුද්ගලයෙකි. වැල්ලවාය අලුත්වල කැලෑවේදී ටී.පනස් හය, එස්. එල්. ආර්. අවිය, පතොරම් තුවක්කුව පිළිබඳව මනා පුහුණුවක් ලැබූ ඔහු 1989 සිට 1990 මාර්තු මස දක්වා වලහරුව, කුඩාඔය, තණමල්විල ප්‍රදේශවල ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශ නායකයා ලෙස ද කටයුතු කළේය.

    ඒ වනවිට තැන තැන මිනිස් ඝාතන සිදුවෙමින් තිබිණ. ප්‍රියන්ත ඇතුළු ජවිපෙ කණ්ඩායම්වල තොරතුරු තණමල්විල හා ඒ අවට හමුදා කඳවුරුවලට ලැබී තිබිණ. තමන් පිළිබඳ හමුදාවට ඔත්තු ලබාදෙන්නේ කවුදැයි ප්‍රියන්ත ඇතුළු ජවිපෙ ක්‍රියාකාරීන් සෙවූහ. ඒ අනුව ක්‍රියාත්මක වූ ඔහු, යුද්ධ හමුදාවට ඔත්තු සැපයූ බවට සැකකොට තණමල්විල යුද හමුදා කඳවුරේ අරක්කැමියා ලෙස සේවය කළ “තණමල්විල ගුණා” නමැත්තා තණමල්විල රෝහල ඉදිරිපිටදීම පිහියෙන් ඇන මරා දැමුවේය. ප්‍රියන්ත කළ මුල්ම ඝාතනය එය විය.

    දිගින් දිගටම මිනිස් ඝාතනවල නියැළුණු ඔහු හා ඔහුගේ කණ්ඩායම් ඊට අමතරව මහ පරිමාණයෙන් ගංජා ව්‍යාපාරයත්, හොර හරක් ජාවාරමත් සිදුකරන්නට විය. තම ව්‍යාපාරයට හරස් වන සෑම කෙනෙකුම ඔහු අතින් ඝාතනයට ලක්විය. එමගින් නීතිවිරෝධී ලෙස මුදල් ඉපයූ ඔහු පොලිසියට මෙන්ම අධිකරණයට ද අවශ්‍ය වරෙන්තුකරුවකු වූයේ ඉන් අනතුරුවය.

    පොලිසියට කට්ටි පනිමින් මහ වන මැද දැඩි ආරක්ෂා සහිතව ගෝලබාලයන් සමඟ සිටි නෙළුවේ ප්‍රියන්ත අල්ලා ගන්නට පොලිස් විශේෂ කාර්ය බළකාය රහසිගතව සැළසුමක් යෙදුවේ ඉන් අනතුරුවය.

    https://www.youtube.com/watch?v=EQN4uH_UhOU

    ඔවුහු ගංජා මිලදී ගන්නා ව්‍යාපාරිකයන් සේ වෙස් වලාගෙන මහ වන මැදට ඇතුළුවූහ. හරකුන් මිලදී ගන්නවුන් සේ වෙස්ගෙන ප්‍රියන්ත සොයා සැරිසැරූහ.

    2011.07.03 වැනිදා විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරයකුට ඔත්තුවක් ලැබුණේය. ඒ ප්‍රියන්තගේ පැමිණීම පිළිබඳවය. ඒ අනුව කොළොන්න පොලිස් වසමේ සූරියකන්ද ප්‍රදේශයේ “මෝනිං සයිඩ්” වතුයාය දෙසට ගමන් කළ බළකා භටයන් ප්‍රියන්ත අල්ලා ගත්තේ ඔහුට සිතාගන්නටවත් ඉඩකඩක් නොතබාය. සරමකින් සැරැසී සිටි ඔහු ප්‍රියන්ත යැයි බළකා භටයන් ද සිතන්නට නැත.

    සතුව ගිනිඅවි ඇති බව බළකා භටයන්ට තොරතුරු ලැබී තිබිණ. ඒ අනුව ඔහු රැඳී සිටි ස්ථානය හා ඒ අවට ස්ථාන කිහිපයක් සෝදිසියට ලක් කළ ද කිසිදු ගිනිඅවියක් සොයාගත නොහැකිවිය.

    “සර්, මගේ ගාව ගොඩාක් තුවක්කු නැහැ. මගේ ආරක්ෂාවට තියාගත්ත බ්‍රවුනින් එක නම් මම හංගලා තියෙනවා... සර්ලාට ඕනෙනම් මම ඒක දෙන්නම්....”

    ප්‍රියන්තගේ ප්‍රකාශය මත භටයන් සූරියවැව ප්‍රදේශයට ගියේ ඉන්පසුවය. ඒ අනුව සූරියවැව වාඩියක් පරීක්ෂා කළ නිලධාරිහු ප්‍රියන්තගේ කීම මත සූරියවැව දෙයියන්දර යාය වැව ඉස්මත්තට ගියේ බ්‍රවුනින් පිස්තෝලය සොයා ගන්නටය.

    “සර් මට මෙතැනින් එහාට යන්න බැහැ. මගේ කකුල් දෙක දැනටමත් ඉදිමිලා...”

    පරණ වෙඩි වැදුණු තුවාලයක් පෙන්වමින් ප්‍රියන්ත එතැනම වාඩිවිය.

    “ඒකෙන් අපට වැඩක් නැහැ... පෙන්වපන් බඩු ටික...”

    නිලධාරින්ගේ පෙරැත්නය නිසාම බ්‍රවුනින් පිස්තෝලය දෙන බව අඟවමින් නිලධාරින් දෙසට වෙඩි තබන්නට උත්සුක වූ ප්‍රියන්තට වූයේ බළකා භටයන් අතින් වෙඩි කා මියැදෙන්නටය.

    එහෙත් මියයන්නට කලියෙන් බළකා භටයන් ඔහුගෙන් මෙතෙක් සිදුකළ මිනීමැරුම් ගැන දිිගන් දිගටම ප්‍රශ්න කළේය. ඉන් සමහරක් තමා විසින් සිදුකළ ඒවා නොවන බව ප්‍රියන්ත කීවේය. සමහරක් ඝාතන තමා ඇතුළු කණ්ඩායම විසින් කළ බව ඔහු කීවේය.

    ගංජා වගාවෙන් හා හරක් ජාවාරමෙන් මුදල් උපයා ගත් ප්‍රියන්ත ගව ආරවුල්වලදී තමන්ට එරෙහිවන සෑම අයෙකුම වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. කෙසේ වෙතත් ප්‍රියන්ත හා ගෝලබාලයන් එක්ව සිදුකළ ඝාතන සංඛ්‍යාව නිශ්චිතව කෙතරම් දැයි අපට කිව නොහැකිය. සමහර මාධ්‍ය වාර්තා පළ කරනුයේ ප්‍රියන්ත මිනිස් ඝාතන 85 ක් සිදුකළ බවත්ය. එහෙත් පොලිසිය පවසනුයේ ඔහු විසින් සිදුකළ මිනිස් ඝාතන සංඛ්‍යාව 25 ක් බවකි. එහෙත් වාර්තා නොවුණු මිනිස් ඝාතන ද තවත් ඇති බව පොලිසිය සැක කරයි.

    මෙම ඝාතන සඳහා ප්‍රියන්ත සමඟ ඔහුගේ ගෝලබාලයන් කිහිපදෙනෙකු ද එක්වී ඇති අතර හකුරුවෙල වීරකැටිය ප්‍රදේශයේ දිවා කාලයේ ගල්කටස් ගිනි අවියක් පෙන්වා රුපියල් 80,000 මුදලක් හක්මන කඩේ වී මෝලෙන් කොල්ල කා ඇති අතර අම්බලන්තොට සිගරැට් ඒජන්සියේ මුදල් ලක්ෂ 15 ක් බැංකුවට තැන්පත් කිරීමට යද් දී මංකොල්ලකෑම ද ප්‍රියන්ත විසින් සිදුකර ඇති කොල්ලකෑම් අතර විය.

    වැදිගම උක්කුවා, මොරයාය ගාමිණි, රතු අයියා, නෙළුවේ ජනක, වලස්මුල්ලේ බන්දුල යන අය සතුව ප්‍රියන්

    තගේ අවි ආයුධ තිබී ඇතත් ඔහු පොලිසියට බාරදී ඇත්තේ ටී.56 ගිනි අවිය පමණී.

    විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගත් නෙළුවේ ප්‍රියන්ත ඉන්පසුව වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා තංගල්ල පොලිස් නිලධාරින්ට බාරදී තිබේ. තංගල්ල කොට්ඨාස බාර පොලිස් අධිකාරි සී. ඊ. විදිසිංහ හා පොලිස් අධිකාරි ලක්සිරි මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණවල නිරතවූහ.

    2002.06.06 වන දින කිතුල්කොටේදී තමා ඝාතනය කිරීම සඳහා ගුණසිංහ බස්නායක නොහොත් බණ්ඩා යන අය ටී පනස් හය අවි 04 ක් ළඟ තබාගෙන සිටි බවට සැකකළ ඔහු සුනිල් කරත්ත රාජා, මොරයාය පුංචියා, හීන්මල්ලි යන අය සමඟ ගොස් ටී පනස් හයේ අවියක්, පතොරම් තුවක්කුවක්, බෙහෙත් කොටන තුවක්කුවක් භාවිතා කර එම නිවසේ සිටි පස් දෙනෙකුම වෙඩි තබා ඝාතනය කළැයි පොලිසිය කීහ. එම වෙඩි ප්‍රහාරයේදී කුඩා දරුවකු ද මරණයට පත්විණි. Meka ganada machan Umba kiwwe?

    1995 ජූනි මාසයේ දී උඩවලව පහකඩුව ප්‍රදේශයේ පවත්වාගෙනගිය හරක් ගාලක පුද්ගලයන් හත් දෙනෙකු ඝාතනය කිරීම සඳහා හරක්ගාලේ සිටි අය වෙත අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට ඇත. බිම වැටුණු ඔවුන් පොලුවලින් ගසා මරා පුළුස්සා දමන්නට තරම් ඝාතකයන් සහාසික වී ඇත.

    මෙම මිනිස් ඝාතන පිළිබඳව ද නෙළුවේ ප්‍රියන්ත පාපොච්චාරණයක්ද කර ඇති අතර ඔහු දුක්වූයේ එක් ඝාතනයක් පිළිබඳව පමණි.

    “මට අනිත් ඒවා ගැන දුක නැහැ සර්.

    ඒත් පොඩි දරුවෙකු අපේ අතින් මැරුණා. ඒක ගැන තාමත් මම දුක් වෙනවා...”

    ප්‍රියන්ත ඝාතනය වන්නට මොහොතකට පෙර කරන ලද ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත. එකම පවුලේ පස් දෙනෙකු ඝාතනය කළ මොහොතේ එතැන සිටි දරුවෙකුද මරණයට පත්විය. ඔහු එම මරණය සම්බන්ධයෙන් කම්පා වූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීවේය.


    කෙසේ වෙතත් නෙළුවේ ප්‍රියන්තගේ ඝාතනයෙන් පසු ඇතැම් ගම්වැසියන් ඒ සතුට සමරා ඇත්තේ මුළු ගමටම කිරිබත් බෙදා දෙමිනි. ඔවුහු රතිඤ්ඤා දල්වා ප්‍රීති ඝෝෂාද පවත්වා ඇත.

    නෙළුවේ ප්‍රියන්ත කොටුවීමත් සමඟ ඔහු සමඟ මිනිස් ඝාතනවල හා කොල්ලකෑම්වල යෙදුණු ගෝලබාලයන් අතුරුදන් වී තිබේ. රතු ලොක්කා, පුංචිමල්ලි, සුද්දා, කරත්ත රාජා, හීන් මල්ලි, චුට්ටා හිඩිස් මල්ලි යන පුද්ගලයන් කොටුකර ගැනීම සඳහා මේ වනවිටත් තවත් කණ්ඩායම් යොදවා ඇති බවත් ඔවුන් කොටුකර ගැනීමෙන් පසු තවත් මිනිස් ඝාතන අනාවරණය වනු ඇත.(පොලිස් පරීක්ෂණ ඇසුරෙන් ලිපිය සකස්විය)

    කීර්ති මෙන්ඩිස්
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Suriya wawa rathna weera brothers
    Abilipitiye yaka mudalali
    Wage aya gana kauda danne

    Anura horeshan ge poth thiyanawa lanawe pathale gana
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Suriya wawa rathna weera brothers
    Abilipitiye yaka mudalali
    Wage aya gana kauda danne

    Anura horeshan ge poth thiyanawa lanawe pathale gana

    ඇබිලිපිටියෙ මුදලාලි ගැන ටිකක් දන්නවා. උගෙ ගංජ හේන් තිබ්බලුනේ. අන්න ඒවගෙ වැඩ කරන කොල්ලො සේවා කාලය අවසන් වෙලා ගෙදර යනකොට කැලේ මැද ඉදලා අල්ලලා මරනවලු. ඊට පස්සෙ මිනිය කෑලි කෑලි කපලා ඇබිලිපිටියෙ උගේ හෝටලේ මස් හොද්දට දානවලු. දවසක් මිනිහෙක්ට හොද්දෙ තිබිලා නියපොතු කෑල්ලක් හම්බවෙලා. එදා තමා මාට්ටු වෙල තියෙන්නෙ. මිනිස්සු හෝටලේ ගිනි තිබ්බලු
     

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0

    මචන්ලා ඉන්සුලින් දීලා මැරුවොත් අහු වෙනවද ?
    සති දෙකක් වගේ ඇතුලත. මගේ තරහ කාරයෙක් ඉන්නවා office එකේ පොර මට හෙන කැපිල්ල . හැබැයි මාත් එක්ක එකට බත් කන්නේ. මම මගේ බත් එකට ඉනිසියුලින් දාගෙන යනවා. මමත් කනවා. උත් කනවා. කළා ඉවර වෙලා උට හොරෙන් දෙක්රෝස් එකක් ගහනවා. නැත්නම් වැඩි සිනි plan tea එකක් ගහනවා.
    එහෙම පුළුවන් වෙයිද ?

    මාව අහුවෙන්න බෑ. මගේ &ක එච්චර ලොකු නෑ :no:

     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo

    මචන්ලා ඉන්සුලින් දීලා මැරුවොත් අහු වෙනවද ?
    සති දෙකක් වගේ ඇතුලත. මගේ තරහ කාරයෙක් ඉන්නවා office එකේ පොර මට හෙන කැපිල්ල . හැබැයි මාත් එක්ක එකට බත් කන්නේ. මම මගේ බත් එකට ඉනිසියුලින් දාගෙන යනවා. මමත් කනවා. උත් කනවා. කළා ඉවර වෙලා උට හොරෙන් දෙක්රෝස් එකක් ගහනවා. නැත්නම් වැඩි සිනි plan tea එකක් ගහනවා.
    එහෙම පුළුවන් වෙයිද ?

    මාව අහුවෙන්න බෑ. මගේ &ක එච්චර ලොකු නෑ :no:


    Bad side of these type thread :(
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    754
    225
    43
    Sri lanka
    වවුල් කැලේ සීන් එක මතකද ? ( link ) :sorry::sorry: මන්නම් ඔතෙන්ට ගිහිනුත් තියෙනව හෙන මූසලයි අනික කැලෑවයි කන්දයි :dull::dull: වෙඩි කාගෙන හරි බේරුන එක්කෙනා හින්ද සාක්කි ඉතිරි උනා :dull::dull:නැත්නම් ඉතින් අදටත් හොයනව බොරු :no::no: මෙහෙම ඒව ඉතින් තව ඇති :sorry::sorry:.කරපු අයටනම් ඉතින් ස්වභාවිකවම දඩුවම් හම්බුනා :dull::dull:(

    මචං මමත් මේ කියන්නමයි හිටියෙ.මමත් හොය හොය ඉන්නෙ ඒකාලෙ අහිංසක කොල්ලො කෙල්ලො අරපු උන්ට මොකද උනේ කියලා.දන්න හරියක් නෑ බන් එහෙම ඉතිහාසයක් තියෙන කෙනෙක්.
    ගමේ නම් තරුණ කාලෙ සත්තු මරන් කාපු උන්ට වෙච්ච දේවල් නම් ඇස් දෙකට දැකලා තියෙනවා.කරපුවට කවදා හරි විදවන්න වෙනවා බන්...ඒක තමයි මට නම් තේරුනේ.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    ඇබිලිපිටියෙ මුදලාලි ගැන ටිකක් දන්නවා. උගෙ ගංජ හේන් තිබ්බලුනේ. අන්න ඒවගෙ වැඩ කරන කොල්ලො සේවා කාලය අවසන් වෙලා ගෙදර යනකොට කැලේ මැද ඉදලා අල්ලලා මරනවලු. ඊට පස්සෙ මිනිය කෑලි කෑලි කපලා ඇබිලිපිටියෙ උගේ හෝටලේ මස් හොද්දට දානවලු. දවසක් මිනිහෙක්ට හොද්දෙ තිබිලා නියපොතු කෑල්ලක් හම්බවෙලා. එදා තමා මාට්ටු වෙල තියෙන්නෙ. මිනිස්සු හෝටලේ ගිනි තිබ්බලු

    Oya kiyanne Embilipitiye Janaranjana Hotel ekada ban? :confused::confused::confused:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මම නම් ඔය දන්කොටුව එක කරේ මම කීයටවත් මිනිය පුච්චන්න KDH එකගන්නේ නැ.. ගත්තත් නම්බර් ප්ලේට් එකයි VIN එකයි තියලා යන්නෙත් නැ.. මොඩ හරක්නේ.. ඔය වගේ වාහනයක් මිසින් උනාම අනිවා හොයනවා. රට හරක් වගේ නම්බර් ප්ලේට් එක දාලා ගියාම දන්නවනේ එලවපු එකා කො කියලා.. එක්කො මුන් රට හරක්, නැත්තම් අර ඩිනයිඩ් කිව්වා වගේ වෙන ගේම් එකක් ඔක එලවපු බුවාම කරවපු ගේමක් ඌ හැන්ගෙන්න..

    නම්බර් ප්ලේට් මොකටද බන් වාහනේ විස්තර ගන්න..
    චැසි අන්කෙයි එන්ජින් අන්කෙයි තියෙන්නේ...