පරිපූර්ණ මිනිමැරුමක් කරන්නේ කෙසේද?

HashiniBM

Member
Mar 12, 2016
863
62
0
ඇසිඩ් දාපු බැරල් එකකට මනුස්සයෙක් මරලා දැම්මත් සාක්ශි හොයාගන්න වෙන්නේ නෑ නේද??
Acid sample ekak aran lab eke baluwoth minis DNA ahu wenawa
Acid salli walata ganna thanin ahu wenawa
anika ohoma diya wenna nam sandranaya godak wadi wenna ona
 
HashiniBM

Member
Mar 12, 2016
863
62
0
107s2hg.jpg

මෙයාව දන්නේ නෑ නේ කවුරුත් !! :oo::oo::oo:
tamil kenek wage rawula :eek:
 
asiridol

Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    mehema hithapan.. mama normal life eka gewanne.. eth athulen psycho.. mata hithunoth serial killer kenek wenna kisima sakshiyak nahane.. mawa saka karanna hethuwak na... DNA check kalath finger prints gaththath mage parana records nathththan match wenne na... alibi ekak thibboth CCTV footage walin unath berenna puluwan.. ethakota eka perfect crime ekak nemeida?
     
    polisiyen allan gihin 2k dena kota
    nokarapu mini marunuth pili aran athsan karanawa :(
    wena rataka nam puluwan wewi samahara wita
     
    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    polisiyen allan gihin 2k dena kota
    nokarapu mini marunuth pili aran athsan karanawa :(
    wena rataka nam puluwan wewi samahara wita

    mehemane.. policiyata allan yannath saka hithanna one.. eth ehema hithannath bari nam.. mama maranne mata kisima link ekak nathi ekek.. ethakota koheda mawa kudalan yanna mawa saka hithenne?
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    mehemane.. policiyata allan yannath saka hithanna one.. eth ehema hithannath bari nam.. mama maranne mata kisima link ekak nathi ekek.. ethakota koheda mawa kudalan yanna mawa saka hithenne?
    ow ithin kisima link ekak nathuwa
    ahabu lesa thora gaththa kenek maruwoth hoya ganna wenne naha thama
    CCTV wage muna ahu une naththam hoyannath baha
    habai ehema marala
    eken labena thrasthajanaka bawata abbahi wela
    thawa maranna giyama thama ahu wenne :)
     
    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    ow ithin kisima link ekak nathuwa
    ahabu lesa thora gaththa kenek maruwoth hoya ganna wenne naha thama
    CCTV wage muna ahu une naththam hoyannath baha
    habai ehema marala
    eken labena thrasthajanaka bawata abbahi wela
    thawa maranna giyama thama ahu wenne :)

    serial killer kenekgei normal ekekgei wenasa oka thamai.. lack of empathy.. anika eelanga eka plan karanne hondata hithala.. adrenaline rush ekata ahu unoth iwarai
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Mama hithanne oya sbhawika dhaduwam neme
    JVP eke issara idanma HIT-TEAM kiyala ekak thibila thiyenawa
    JVP ayawa marapu army eke hari polisiye ayawa hari maranna
    a kale JVP ayawa marapu aya eka polimata maruwalu ne
    Bhishana kale gana canada wala inna JVP kenek liyapu pothaka ehema thibba
    samahara ayawa thawamath hoyala maranawalu :dull:

    පිස්සු කතා කියන්න එපා... ජේ.වී.පී එකට ගේම් දීපු ගොඩක් අය මැරුනේ යුද්දෙන්... සමහර අය කිසි අවුලක් නැතුව තාම යහතින් ජීවත් වෙනවා...
     
    • Like
    Reactions: Tz4400

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    පිස්සු කතා කියන්න එපා... ජේ.වී.පී එකට ගේම් දීපු ගොඩක් අය මැරුනේ යුද්දෙන්... සමහර අය කිසි අවුලක් නැතුව තාම යහතින් ජීවත් වෙනවා...
    boru wennath puluwan
    mama pothaka daakke
    thawama inna, danna aya innawada?
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    boru wennath puluwan
    mama pothaka daakke

    ජේ.වී.පී එකේ සමහරු ඉන්නවා පට්ටපල් බොරු ගහන අය... ඒ කාලේ හැංගිලා ඉඳලා දැන් අලි ටෝක් දෙන පොරවල්... :lol:
    කොහොමත් ඒ කාලේ කරපු අහස පොලොව නුහුලන අපරාධ වලට ගොඩක් අයට නිකංම දඬුවම් ලැබුනා... එහෙමත් කෙනෙක් තමයි යහතින් ඉන්නේ... මේ ලෝකේ තියෙනවා සෑම ක්‍රියාවකටම ඊට සමාන සහ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක්... :cool:

    දන්න අය ඉන්නවා... දැන් නම් වයසයි.. ලෙඩ වෙලා... ඒ වගේම ලංකාවේ ප්‍රසිද්ධ අයත් ඉන්නවා.. ලංකාවේ කාලයක් ජනප්‍රියම වෙලා හිටපු හමුදා නිලදාරියෙකුත් ඉන්නවා..
     
    oya adurana aya innawa nam ahanna tikak rata nindha ehema yanawadha kiyala
    JVP kiyala marapu minissunge keeyak nam ahinsaka aya wenna adda :(
    ahinsaka kattiya paw :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    oya adurana aya innawa nam ahanna tikak rata nindha ehema yanawadha kiyala
    JVP kiyala marapu minissunge keeyak nam ahinsaka aya wenna adda :(
    ahinsaka kattiya paw :dull:

    මම එහෙම අහන්න තරම් හිතවත්කමක් නෑ.. ඒත් ඔය අපි රණවිරුවෝ කියලා ඔලුව උඩ තියන් ඉන්න සමහරුත් ඔය වැඩේ කරා... සමහරුන්ට පල දුන්නා එක එක විදිහට.. එතකොට ඒවට ඔත්තු දීපු කෙනෙක් තමයි ඔය පුරවැසිකම ගන්න නඩු දාලා තියෙන්නෙ...
    මම පෞද්ගලිකවම දන්න එක සිද්දියක් විතරක් කියන්නම්.. ඉස්කෝලෙක බුදුපිලිමේ ඉස්සරහා පඩිපෙලේ කොල්ලෝ 5 දෙනෙක් පෝලිමට තියලා වෙඩි තියපු හමුදාවේ උප ලුතිනන් කෙනෙක්.. කොටින්ගෙ බෝම්බ්කට අහුවෙලා කෑලි වෙලා ගෙදර ආවේ..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,514
    17,517
    113
    Auckland
    oya adurana aya innawa nam ahanna tikak rata nindha ehema yanawadha kiyala
    JVP kiyala marapu minissunge keeyak nam ahinsaka aya wenna adda :(
    ahinsaka kattiya paw :dull:

    ජෙප්පො තමා අහින්සක මිනිස්සු මැරුවෙ. හමුදාවෙන් අහින්සකයො මැරුවෙ ගොඩක් වෙලාවට පුද්ගලික කෝන්තර වලට. ජෙප්පො අහින්සක බස් ඩ්‍රයිවර්ල කඩේ ඇරන් හිටපු මුදලාලිලා එහෙම මරල දැම්ම. ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියල බස් ගිනි තියල ආන්ඩුවෙ ගොඩනැගිලි විනාස කරල තමා විප්ලව කරන්න හැදුවෙ. තුක් විතරක්.
    උදේ වැඩට ගිය බස් එකේ ඩ්‍රයිවර් හවස වැඩ ඇරිල එනකොට මරල. ඒ වගේ පොන්න විදියට අහින්සකයො මරල උන් කරපු ගොන් විප්ලවේ නිසා මේ රට අවුරුදු ගානකින් පස්සට ගියා. මිනිස්සුන්ගෙ තිබ්බ හොද ගති පැවතුම් නැති වෙලා තුප්පහි සමාජයක් ඇති උනේ ඔය ජරා ජෙප්පො රැල නිසා
    ලන්කාවට ත්‍රස්තවාදය හදුන්වාදීල කොටින්ට පාර පෙන්නුවෙත් 1971 මෝඩයෝ සෙට් එක :growl:
     
    ජේ.වී.පී කියලා ඔය සන්නද්ධ අරගල වලටයි මිනීමැරුම් වලටයි ආවේ ගමේ දුප්පත්.. කිසිම වැඩක් පලක් කරන්නෙ නැති.. රටට බරක් වෙලා හිටිය උන් තමයි... උන්ට ලොකු ඉරිසියාවක් තිබ්බා කාලා ඇදලා ඉන්න මිනිස්සු එක්ක..
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    ජෙප්පො තමා අහින්සක මිනිස්සු මැරුවෙ. හමුදාවෙන් අහින්සකයො මැරුවෙ ගොඩක් වෙලාවට පුද්ගලික කෝන්තර වලට. ජෙප්පො අහින්සක බස් ඩ්‍රයිවර්ල කඩේ ඇරන් හිටපු මුදලාලිලා එහෙම මරල දැම්ම. ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියල බස් ගිනි තියල ආන්ඩුවෙ ගොඩනැගිලි විනාස කරල තමා විප්ලව කරන්න හැදුවෙ. තුක් විතරක්.
    උදේ වැඩට ගිය බස් එකේ ඩ්‍රයිවර් හවස වැඩ ඇරිල එනකොට මරල. ඒ වගේ පොන්න විදියට අහින්සකයො මරල උන් කරපු ගොන් විප්ලවේ නිසා මේ රට අවුරුදු ගානකින් පස්සට ගියා. මිනිස්සුන්ගෙ තිබ්බ හොද ගති පැවතුම් නැති වෙලා තුප්පහි සමාජයක් ඇති උනේ ඔය ජරා ජෙප්පො රැල නිසා
    ලන්කාවට ත්‍රස්තවාදය හදුන්වාදීල කොටින්ට පාර පෙන්නුවෙත් 1971 මෝඩයෝ සෙට් එක :growl:

    mama kiwwe JVP kiyala saka karala marapu JVP nokarapu minissu paw kiyala:)
    anthimata jVP ekata wechcha dekuth naha
    ratata wechcha dekuth naha :(
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    මම එහෙම අහන්න තරම් හිතවත්කමක් නෑ.. ඒත් ඔය අපි රණවිරුවෝ කියලා ඔලුව උඩ තියන් ඉන්න සමහරුත් ඔය වැඩේ කරා... සමහරුන්ට පල දුන්නා එක එක විදිහට.. එතකොට ඒවට ඔත්තු දීපු කෙනෙක් තමයි ඔය පුරවැසිකම ගන්න නඩු දාලා තියෙන්නෙ...
    මම පෞද්ගලිකවම දන්න එක සිද්දියක් විතරක් කියන්නම්.. ඉස්කෝලෙක බුදුපිලිමේ ඉස්සරහා පඩිපෙලේ කොල්ලෝ 5 දෙනෙක් පෝලිමට තියලා වෙඩි තියපු හමුදාවේ උප ලුතිනන් කෙනෙක්.. කොටින්ගෙ බෝම්බ්කට අහුවෙලා කෑලි වෙලා ගෙදර ආවේ..
    99% wiswasai a kale karapuwata dan pasu thawenawa athi
    mata mathakai jathike mohanaya gana dhosthara kenek dhawasak kiwwa
    ohoma JVP aya marapu army eke nowana kenek
    a kiyanne nikamma marayek
    dan salli thibbath hama welawema baya wela inne kiyala
    a manussaya hamadhama heenen baya wenawalu
    marapu aya ada wate hitagena innawa penawalu :shocked:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    99% wiswasai a kale karapuwata dan pasu thawenawa athi
    mata mathakai jathike mohanaya gana dhosthara kenek dhawasak kiwwa
    ohoma JVP aya marapu army eke nowana kenek
    a kiyanne nikamma marayek
    dan salli thibbath hama welawema baya wela inne kiyala
    a manussaya hamadhama heenen baya wenawalu
    marapu aya ada wate hitagena innawa penawalu :shocked:

    එහෙම බයවෙන්නෙ නැති,, ඒවා ගැන පොඩ්ඩක්වත් පසුතැවෙන්නෙ නැති අයත් ඉන්නවා.. ඒ වගේ කෙනෙක් තමයි පරිපූර්ණ මිනීමැරුමක් කරන්න පුලුවන් කෙනෙක් කියන්නේ... :yes: