බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඌ ඕක කියන්න ඉස්සෙල්ල මටත් හිතුනා ඒ වගේ කුප්ප අදහසක්.:love:

    කොයි එකද? අර පිරිපස්සෙන්....... එකද?
    අකිලයට කොහෙන් එනවද මංදා ඔවුවා ටයිප් කරන්ඩ... :rofl:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    කොයි එකද? අර පිරිපස්සෙන්....... එකද?
    අකිලයට කොහෙන් එනවද මංදා ඔවුවා ටයිප් කරන්ඩ... :rofl:

    ඔව් ඕයි. මට ඉන්න කාමරේට දුවල එන්න හිතුන. :Pඌට වැල පත්තරයක් ලියන්න කියමුද? මාර හැකියාවක් තියෙන්නෙ.:yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ඕයි. මට ඉන්න කාමරේට දුවල එන්න හිතුන. :Pඌට වැල පත්තරයක් ලියන්න කියමුද? මාර හැකියාවක් තියෙන්නෙ.:yes:

    හස්ථපරිමර්ධනයේ යෙදෙන්න? :baffled:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    මන් ගල් කපන්න දන්නේ නෑ බන් පොලිශ් කරන්න නම් දන්නවා:D

    හා, කගේ කාගේ ඒවාද දැන් පොලිෂ් කලේ



    දකින දකින හැම එකම කරනවද මන්ද පොලිෂ් :rolleyes::rolleyes:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    http://www.elakiri.com/forum/showthread.php?t=1734258

    බොක්ක කූල්වෙන ත්‍රෙඩ් එකක් බොලව්...:sorry:
    ට්‍රේන් එකේ යන ගමන් බලන්න ඕනේ..

    දැන් ඔෆ්ෆ් වෙන ටයිම් එක බන්

    වොශ් රූම් පැත්තෙත් යන්න ඕනේ

    එහෙනම් ජය වේවා 6න් පස්සේ සෙට් වෙමු
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    උබ වගේ දකින දකින හැම ගුලටම මම රින්ගන්නේ නෑ කබර නයෝ...:angry:

    :lol::lol::lol:

    නයි ගුල් වල නැතුව කොයි රින්ගන්නද ඒ වැඩේ කබරගොයා කරන්න යන්න හොද නෑ:rofl::rofl:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ට්‍රේන් එකේ යන ගමන් බලන්න ඕනේ..

    දැන් ඔෆ්ෆ් වෙන ටයිම් එක බන්

    වොශ් රූම් පැත්තෙත් යන්න ඕනේ

    එහෙනම් ජය වේවා 6න් පස්සේ සෙට් වෙමු


    11.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,510
    113
    Inside Your Laptop ;)
    මේ බඩෝ. පොඩි දෙයක් දැන ගන්න ඕනි. මගේ තියෙන්නෙ ලෙනවෝ ටී 450 එස් ලැපක්. ඒ මගුලෙ බැස්ටිය ගැලෙව්වමත් වැඩනෙ. ඔෆිස් ලැපක් හින්ද අයි. ටී අහන්නත් බෑ. උන බලයි මම මොටෝ බැස්ටිය ගැලෙව්වෙ කියල. පොඩ්ඩක් හොයල කියපක්. ඩබල් බැස්ටිද දන්නෙ නෑ.

    :shocked::shocked: මාමේ උඹ කරන්ට් එකට ගහගෙන බැටරිය ගලවනවා එහෙම නෙවේ නේ.....?? බැටරිය ගැලෙව්වහම මොකක්ද බැටරි ඉන්ඩිකේටර් එකේ පෙන්වන්නේ....?? :oo:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :shocked::shocked: මාමේ උඹ කරන්ට් එකට ගහගෙන බැටරිය ගලවනවා එහෙම නෙවේ නේ.....?? බැටරිය ගැලෙව්වහම මොකක්ද බැටරි ඉන්ඩිකේටර් එකේ පෙන්වන්නේ....?? :oo:

    නෑ බන්. කරන්ට් එක ගහලා නෑ. බැට්‍රි ඉන්ඩිකේටර් එක ෆුල් පෙන්නනවා. මටත් ෆුල් අන්දොස්. දැක්කමයි. බොට මම වීඩියෝ එකක් ගහන් එන්නම්. :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාගේ හිතවත් රට වැසියනි!!!
    සිදුවී ඇති කරුණු කාරනා අනුව එළකිරි රේඩියෝවෙන් ඔබ වෙත ගෙන ආ සසල හද විල් තෙර වහා ම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සිදුවී ඇති බව ඉතාම කණගාටුවෙන් දැණුම් දෙමි. මා සසල හද විල් තෙර ඉදිරිපත් කිරීමේ මුවාවෙන් රාජ්‍ය විරෝධි මතවාද ප්‍රචාරය කරන බවට රජයේ බුද්ධි අංශ වලට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති අතර, එය කර තිබෙන්නේ නිර්නාමිකව දුරකථන මාර්ගයෙන් බවත්, දුරකථන ඇමතුම ලැබී ඇත්තේ කොළම වරාය අධිකාරී පර්යන්තයෙන් බවත් මා හට දන්වනු ලැබ ඇති අතර, බුද්ධි අංහ නිලධාරීන් ගේ බලපෑම මත වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩසටහන අත්හිටුවීමට තීරණය කරන ලද බව ද දන්වමි.

    ස්තූතියි!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    චොර සීන් එක...
    අර සෙරෙප්පුවාට කෝල් එකක් දීපල්ලා.. මොකෙක් හරි!!!