බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බඳිනකන් ආයේ එක ගෑනියෙක් ආශ්‍රේය කරන්නේ නෑ යකෝ.. ආවොත් කපනවා පෙති පෙති.. ෆක් යූ බිචස්....!!! ශිට් ශිට් ශිට්..... :growl::growl::growl::growl::growl::growl::growl::growl:

    ඒ උඹ පන්සල් ගියේ නෑ..
    පන්සල් පලයං මාමේ.. ඕවුවා හරියනවා.. :lol:
    ඒ පාර මොකද උනේ?
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    තෝයි ඔය අමිලයයි දෙන්නම සමනල්ලු මට පේන විදියට.....
    ඇත්ත කියපිය...දෙන්න ලිවින්ග් ටුගෙදර් නේහ් ඒ කාලේ....
    පස්සේ අර ජීවනය...දැන් සික්කා....
    ගෙදර බෝඩිමේ අයියා....

    මට වමනෙට එනව ඕයි!

    මම නෑ ඕවට. වැලක් බලල හස්ත කරුමාන්තයක් කරා මිසක් ගේ කුරුලු සිදිදිවලට හිත් නොයිදීමැයි..

    අනෙක මා විමසුයේ "ගේ" ප්‍රත්යක් ගැන නොවෙමි. තොප දෙදෙනාගේ ගීත යනු කුමන ගීතයන්දැයි විමසුවෙමි. වර්තමානයේ වාග් විකාර කාය විකාර ඇති ගීත තොප පිලිකෙව් කරන බව දනිමි. නමුත් අපද ඒවා පිලිකෙව් කරන හෙයින් ඒවා තොප දෙදෙනාගේ පමනක් නොවෙමය. එසද තොප දෙදෙනාගේ ගීත යැයි අමුතු විශෙෂනයක් ලද ගීත කවරක්ද?

    goda ganilla yako maawa... ranguwa watuna lide inna ba. bayai. monawa hari karaida kiyala...
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අඩෝ ජීවිතේට මේ වගේ ජංගියක් පස්සේ ගිහින් නෑ යකෝ.. ජංගිය ලස්සන නිසයි මෙහෙම හරි බඩගාගෙන ගියේ.. ජංගිය මිස් කරන්න කැමති උනේම නෑ හිත... අවුලක් නෑ.. අවුලක් නෑ.. රත්තරං ගේ ටෝක්ස් ටික මතක් කර ගත්තා.... අවුලක් නෑ..... හරි හමන් කෙල්ලෙක්ව අනිවා කසාද බඳිනවා පට්ට වේසියෝ ඔක්කොටම පේන්න.... ගත ගනින් පුටා ගත ගනින්.... :growl::growl::growl:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඒ උඹ පන්සල් ගියේ නෑ..
    පන්සල් පලයං මාමේ.. ඕවුවා හරියනවා.. :lol:
    ඒ පාර මොකද උනේ?
    මොන පන්සල්ද බන්... ඒකිට මොළේ අමාරුවක්... මට මෙහෙම වේදනා විඳින්න බෑ මචන්... අත ඇරලා දාලා හිත හදා ගන්නවා... අදා ගහනවා නස රාණි වෙන්න.... බිචස්.. ශිට්.....!!!!:growl:
    :growl::growl:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අඩෝ ජීවිතේට මේ වගේ ජංගියක් පස්සේ ගිහින් නෑ යකෝ.. ජංගිය ලස්සන නිසයි මෙහෙම හරි බඩගාගෙන ගියේ.. ජංගිය මිස් කරන්න කැමති උනේම නෑ හිත... අවුලක් නෑ.. අවුලක් නෑ.. රත්තරං ගේ ටෝක්ස් ටික මතක් කර ගත්තා.... අවුලක් නෑ..... හරි හමන් කෙල්ලෙක්ව අනිවා කසාද බඳිනවා පට්ට වේසියෝ ඔක්කොටම පේන්න.... ගත ගනින් පුටා ගත ගනින්.... :growl::growl::growl:

    M.G.R :cool:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බඳිනකන් ආයේ එක ගෑනියෙක් ආශ්‍රේය කරන්නේ නෑ යකෝ.. ආවොත් කපනවා පෙති පෙති.. ෆක් යූ බිචස්....!!! ශිට් ශිට් ශිට්..... :growl::growl::growl::growl::growl::growl::growl::growl:
    තොට මං පණිවුඩයක් තිබ්බ නේහ්?
    ආව නේ දැන් ඔය.....
    හරි මල්ලි..කාපං දැන් අත දිග රෝස් පාන්....
    ඕක ඉවෙන් දැනිල තමා මං තොට හරියට කරුණු කාරණා ඇතුව වැඩේ කියල දෙන්න එන්න කිව්වේ....
    තෝ...
    ආව ද?
    ආව ද?
    ආව ද????:growl::growl:
    මම නෑ ඕවට. වැලක් බලල හස්ත කරුමාන්තයක් කරා මිසක් ගේ කුරුලු සිදිදිවලට හිත් නොයිදීමැයි..

    අනෙක මා විමසුයේ "ගේ" ප්‍රත්යක් ගැන නොවෙමි. තොප දෙදෙනාගේ ගීත යනු කුමන ගීතයන්දැයි විමසුවෙමි. වර්තමානයේ වාග් විකාර කාය විකාර ඇති ගීත තොප පිලිකෙව් කරන බව දනිමි. නමුත් අපද ඒවා පිලිකෙව් කරන හෙයින් ඒවා තොප දෙදෙනාගේ පමනක් නොවෙමය. එසද තොප දෙදෙනාගේ ගීත යැයි අමුතු විශෙෂනයක් ලද ගීත කවරක්ද?

    goda ganilla yako maawa... ranguwa watuna lide inna ba. bayai. monawa hari karaida kiyala...
    අපගේ ගීත යනු මා සහ මෝරා මාමා යන අයවළුන් ගේ ජීවිතය සහ ජීවන අත්දැකීම් සම්බන්ධ ගීත යැ.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    අඩෝ ජීවිතේට මේ වගේ ජංගියක් පස්සේ ගිහින් නෑ යකෝ.. ජංගිය ලස්සන නිසයි මෙහෙම හරි බඩගාගෙන ගියේ.. ජංගිය මිස් කරන්න කැමති උනේම නෑ හිත... අවුලක් නෑ.. අවුලක් නෑ.. රත්තරං ගේ ටෝක්ස් ටික මතක් කර ගත්තා.... අවුලක් නෑ..... හරි හමන් කෙල්ලෙක්ව අනිවා කසාද බඳිනවා පට්ට වේසියෝ ඔක්කොටම පේන්න.... ගත ගනින් පුටා ගත ගනින්.... :growl::growl::growl:

    මේ පුඟුලට මොනවා වෙලාද?
    සිංහලෙන් කියපන් බලන්න මොකද උනේ කියල...
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මිනිස්සුන්ට මේවද බන් තියෙන ප්‍රශ්න.. ශිට්...!!! උට්ටිට උකා ගන්න කියනවා පරට්ටි... අද බොනවා වැටෙන්නම.. නෑ ගානට ගහනවා...:cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩෝ ජීවිතේට මේ වගේ ජංගියක් පස්සේ ගිහින් නෑ යකෝ.. ජංගිය ලස්සන නිසයි මෙහෙම හරි බඩගාගෙන ගියේ.. ජංගිය මිස් කරන්න කැමති උනේම නෑ හිත... අවුලක් නෑ.. අවුලක් නෑ.. රත්තරං ගේ ටෝක්ස් ටික මතක් කර ගත්තා.... අවුලක් නෑ..... හරි හමන් කෙල්ලෙක්ව අනිවා කසාද බඳිනවා පට්ට වේසියෝ ඔක්කොටම පේන්න.... ගත ගනින් පුටා ගත ගනින්.... :growl::growl::growl:

    :eek::eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොන පන්සල්ද බන්... ඒකිට මොළේ අමාරුවක්... මට මෙහෙම වේදනා විඳින්න බෑ මචන්... අත ඇරලා දාලා හිත හදා ගන්නවා... අදා ගහනවා නස රාණි වෙන්න.... බිචස්.. ශිට්.....!!!!:growl:
    :growl::growl:

    කිව්ව කිව්ව කිව්වා..
    ඇහැවුවද?ඇහැවුවද?ඇහැවුවද?

    කාපු බීපු වෙලාවට ගෙදර උන්දැට තියා අම්මට වත් කෝල් කරන්නේ නෑ මම. හදිසියක් උනත් යාලුවෙකුට හෝ මස්සිනාට.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මිනිස්සුන්ට මේවද බන් තියෙන ප්‍රශ්න.. ශිට්...!!! උට්ටිට උකා ගන්න කියනවා පරට්ටි... අද බොනවා වැටෙන්නම.. නෑ ගානට ගහනවා...:cool:

    බීල වැල් අකුරෙන් සින්දු කියපන්.:growl:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    තොට මං පණිවුඩයක් තිබ්බ නේහ්?
    ආව නේ දැන් ඔය.....
    හරි මල්ලි..කාපං දැන් අත දිග රෝස් පාන්....
    ඕක ඉවෙන් දැනිල තමා මං තොට හරියට කරුණු කාරණා ඇතුව වැඩේ කියල දෙන්න එන්න කිව්වේ....
    තෝ...
    ආව ද?
    ආව ද?
    ආව ද????:growl::growl:
    .

    සමාව භජනය කරනු මැන මේ ගැත්තාට.. :sorry: අද එන්නද? හාද?;)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මේ පුඟුලට මොනවා වෙලාද?
    සිංහලෙන් කියපන් බලන්න මොකද උනේ කියල...

    උඹ ඒ අතින් ලකී අමිල... :cool:මම හිරාන්ගේ යාළුවා.. උඹ මාව දන්නවා... උඹලා දෙන්නම දැන් බැඳලා ලස්සන පවුල් ජීවිත ගත කරනවා.. අනික උඹලා දෙන්නම පට්ට ජෙනුයින්...!!!:yes:

    පොඩි ලව් කේස් එකක් බන්.. :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සමාව භජනය කරනු මැන මේ ගැත්තාට.. :sorry: අද එන්නද? හාද?;)
    අනේ මේ ***න් දැං ඉතිං......:growl::growl::growl:
    අද උඹත් එක්ක බගාදු ඇද ඇද ඉන්න විදියක් නෑ....
    අද රෙඩියෝ ප්‍රෝග්‍රෑම් එක........
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මිනිස්සුන්ට මේවද බන් තියෙන ප්‍රශ්න.. ශිට්...!!! උට්ටිට උකා ගන්න කියනවා පරට්ටි... අද බොනවා වැටෙන්නම.. නෑ ගානට ගහනවා...:cool:

    ආ... මරු. බීලා ගනින් කෝල් එකක් ලෝර්ඩ් පකීර්ර්ර්ර් වගේ. ඉස්සර හිටියේ ජංගියවත් නැතුව නේහ්. දැන් ජංගියත් ඇඳලා ඒකට උඩින් සායක් අඳින්න වැඩ සිද්ධ උනා නේහ් උඹේ කලින් කෝල් එකට පිං සිද්ධ වෙන්න. අද දෙකක් දාලා කෝල් එක ගත්තාම සාය ගලෝලා ඩෙනිමක්ම අඳි..
    සාදු....
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කිව්ව කිව්ව කිව්වා..
    ඇහැවුවද?ඇහැවුවද?ඇහැවුවද?

    කාපු බීපු වෙලාවට ගෙදර උන්දැට තියා අම්මට වත් කෝල් කරන්නේ නෑ මම. හදිසියක් උනත් යාලුවෙකුට හෝ මස්සිනාට.
    නෑ බන්.ඒ ප්‍රශ්නය අයේ උනේ නෑ.. ඒකි ඕවර් තින්කින්ග් බන්.. මම දෙයක් කිව්වොත් ඒක දහස් ගුණයකින් තේරුම් ගන්නේ... :growl::growl::growl: