2016 Apr -01- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔන්න කමෙන්ට් එකක් දාල යන්න ආවා
    කමෙන්ට් කරන ගමන් කිබුල් රේඩියෝ ඇහුවට කිසි වැඩක් නෑ
    පාඩුවේ අඩියක් ගහන් අහන්න ඕනේ
    එහෙනම් අපි කැපුනා
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සොහොන;19944616 said:
    උබලා දන්නේ නැ බන් රෝමාන්තික ඔපෙරා අහද්දී දැනෙන දේ :angry::D

    උඹ දන්නෑ මම කියන ඔපෙරාව ඇහුවනම් වෙනදේ
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සොහොන;19944626 said:

    ආ එලිසියම් අක්කේ :D මාත් ආවා අපේ කට්ට්ය හෙට යනවා අක්කවත් අද මතක් කරන්න කියුවා

    Shaa heta yanavada? Hondaine :D Sathutuy malli :):)
    Mata mehe wada naththan maath yanava:sorry:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මම නම් නත්තල් වත් සමරන්නේ නැ එක අපේ අර වැඩ වලට අවුල් එත් මම සිංහල අවුරුදු අපේ සමරන සහෝලාට ගරු කරනවා