2016 Apr -01- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    තද තද බ්‍රෝ දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක දියයට ඉදං කරන එක දෙවියෝ ඉන්නවා තමයි බ්‍රෝ නැත්තං ඊයේ කොදෙව්වෝ මැච් එක ගහයිද

    අමද්යප ටොමිය අද ලාවට මොන හරි කරලද :eek:, දැක්කමයි මෙහෙම කතා කරනවා :P

    ජාති bro :baffled::baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එය එළකිරියේ ගරු අද්මිනිස්ත්‍රාසිකාර උතුමාණන් වන ගෞරවාර්හ ජීටීආර්සෙඩ් ගෙන් ඇසිය යුතුය.
    කිරියෙ දෙය්යො ඉන්නවා තද තද!!!:P:baffled:

    :shocked::lol::lol: ජාති ජාති
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    තද තද බ්‍රෝ දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක දියයට ඉදං කරන එක දෙවියෝ ඉන්නවා තමයි බ්‍රෝ නැත්තං ඊයේ කොදෙව්වෝ මැච් එක ගහයිද

    අනිවා බ්‍රෝ... සිමන්ස් ගොයියා නැත්තං... කෝලි නිගා රඟනවා තමයි බලන් ඉන්න වෙන්නේ :baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අමද්යප ටොමිය අද ලාවට මොන හරි කරලද :eek:, දැක්කමයි මෙහෙම කතා කරනවා :P

    ජාති bro :baffled::baffled:

    අපෝ නෑ මල්ලි. මේ කට්ටියට හිනාවෙන්න වැඩේ කලේ. :D
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    පැවසෙන දේ ජීවන අත්දැකීම් බව පැහැදිලියි.
    මට තිබෙන ගැටලුව මේ සුභාවිත (සුභාෂිත ?) ගීතයේ පැවැත්ම ඉදිරියේදී කොහොම වේද?
    මා අසා තිබෙනවා (නම මතක නැහැ කව්ද කියා) එක්තරා ගීත රචයකු පවසා තිබුන, තමන් අතින් ලියවෙන ගීත වල තේරුම වත් දැන් සිටින ගායක ගායිකාවන්ට නොතේරෙන බව. එසේනම් මේ සුභාවිත ගීතයේ batten එක කාටද දෙන්නේ?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනිවා බ්‍රෝ... සිමන්ස් ගොයියා නැත්තං... කෝලි නිගා රඟනවා තමයි බලන් ඉන්න වෙන්නේ :baffled:

    මම අන්තිම ටික බැලුවේ. යාලුවෙක් කෝල් කරලා කිව්වා බලපං අන්න ඉන්දියාව කයි වගේ කියලා. ඊට පස්සෙයි ඔන්න මැච් එක බැලුවේ :cool:
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මම අන්තිම ටික බැලුවේ. යාලුවෙක් කෝල් කරලා කිව්වා බලපං අන්න ඉන්දියාව කයි වගේ කියලා. ඊට පස්සෙයි ඔන්න මැච් එක බැලුවේ :cool:

    එල එල... මාත් 10 ඕවර් එකේ ඉඳන් බැලුවේ :yes: :cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැවසෙන දේ ජීවන අත්දැකීම් බව පැහැදිලියි.
    මට තිබෙන ගැටලුව මේ සුභාවිත (සුභාෂිත ?) ගීතයේ පැවැත්ම ඉදිරියේදී කොහොම වේද?
    මා අසා තිබෙනවා (නම මතක නැහැ කව්ද කියා) එක්තරා ගීත රචයකු පවසා තිබුන, තමන් අතින් ලියවෙන ගීත වල තේරුම වත් දැන් සිටින ගායක ගායිකාවන්ට නොතේරෙන බව. එසේනම් මේ සුභාවිත ගීතයේ batten එක කාටද දෙන්නේ?
    ඒ ගායක කුලකයට කසුන්,නදීක,ඉන්ද්‍රචාප,නදීක ජයවර්ධන, තිසර වීරසිංහ සහ මේ ගීය ගයන නදුන් රෙෂාන්ත අයතියි.
    තව ඒ කුලකයට එකතුවේවා යයි ඔබේත් මගේත් දරුවන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු!!!
     
    :yes: