බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    උඹට ගෑස් තියෙනවත් එක්ක නේද..? යකෝ ඔහොම බිව්වහම ඒක තවත් වැඩි වෙනවා...
    අප්පට සිරි මට එහෙම එකක් ඊයේ මතක් උනේ නැහැනේ අප්ප...කාපු වෙලාවක් වත් මතක නෑ අප්පා:sorry:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    බිව්වට කමක් නෑ මෝටර් සයිකල් වල යන්න එපා :no: මගේ ළඟ ඉන්න රෙපා ඊයේ කළුතරදී හැප්පිලා මූණ හබක් වෙලා වයිසර් එක වැදිලා නාගොඩ හොස්පිටල් එකේ :oo: මූණක් දාන්න ඕන සින් එකක්ලු තියෙන්නේ :oo: යන්න ඕන හිපාටුවව බලල දෙකක් අමතල එන්න growl:



    මූන කිව්වේ සයිකලේ මූණද, බුවාගේ මූණත්තහඩුවද මාමේ :confused:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අම්මටසිරි... මඳුසංකයාට මොකද්ද වෙලා තියෙන්නෙ...?
    අර සෙරප්පුවට මොකාද පිස්තෝලයක් දික් කරලා තියෙන්නේ..? :eek::eek:
    මදුශන්කයාගේ අතේ අවුලක්..පේරා ඊයේ කිවුවට අපි ගනන් ගත්තේ නැහැනේ මූ ඊයේ අපිට නයි අරින්න ෆුල් ට්‍රයි කරානෙහ්..:confused:

    කෝකටත් මම ඊයේ රෑ ගත්තා..එතකොට තමා සීන් එක දැනගත්තේ...
    අවුලක් නෑ බන් දැන්..මූ ඊයේ ඔෆිස් ගිහිල්ලත් නෑ:eek:

    සෙරෙප්පුවා හොරට කොස් කදන් වගයක් පටවලා 119 කවුද එකෙක් කෝල් කරලා..සෙරෙප්පුවා පොලීසියෙන් උස්සල්ලා:lol:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :rolleyes: මාමේ ගූගල් ලූන් එකෙන් පොලිස් කූඩු වලට ඉන්ටර්නෙට් දීලා තියෙන්නේ දැන්.... අයියෝ මාමි මේක යහපාලනේ..... :P:P

    අනේද කියන්නෙ? මාමිගෙ කෝසෙට පින්සිද්ද වෙන්න අපි ඊයේ රේඩියෝ ඇහුව.:lol:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    fb1htt.jpg
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ