Birth Day Ekata Mokada karanne ? :D

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Mage Birth Day ekath enna Kittui. Ithin mata Idea ekak thiyenawa , Danayak denna , wage Hoda wadak karanna. Ithin oyalage Birth'day ekata monada kalin E wage Hoda wada kale ? monada karanna Puluwan apita. Hamadama api geewath wenne na ne. Mewa Dala yanna wenawane. Eka nisa , Danma Pinak dahamak karanna eka Hodai ne. Eka nisa Oyalage Adahas Tikak danna. Eka mata Watinawa.
     
    • Like
    Reactions: binoj
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කරවල කටු වගේ දාල රසට හොද දානයක් උයන්. ත්‍රීවීලර් එකක හෝ ට්‍රැක්ටර් එකක තියන් පාර ඉන්න කන්න නැති බල්ලො, බලු පැටව්, පූසොන්ට කන්න ටිකක් දෙන්න. තනියම ත්‍රීවීලර් එකක වගේ කරනව නම් හාල් සේරු කීපයක උනත් අවුලක් නෑ.
     
    farcry919

    Well-known member
  • Mar 31, 2016
    1,245
    261
    83
    USA
    කඩ්ඩ බැරි එකා;19947033 said:
    කරවල කටු වගේ දාල රසට හොද දානයක් උයන්. ත්‍රීවීලර් එකක හෝ ට්‍රැක්ටර් එකක තියන් පාර ඉන්න කන්න නැති බල්ලො, බලු පැටව්, පූසොන්ට කන්න ටිකක් දෙන්න. තනියම ත්‍රීවීලර් එකක වගේ කරනව නම් හාල් සේරු කීපයක උනත් අවුලක් නෑ.

    :yes::yes::yes::yes:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,043
    1
    11,081
    113
    Couple Sim tikak Pinata dipan api wage asarana Kollanta.. eka loku pinak:yes::yes: ilaga athme kello godak hambei ubata.. Total outgoing free and unlimited internet th hambei e Labana Pinen...
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Couple Sim tikak Pinata dipan api wage asarana Kollanta.. eka loku pinak:yes::yes: ilaga athme kello godak hambei ubata.. Total outgoing free and unlimited internet th hambei e Labana Pinen...

    :lol::lol:
    Mara katha thamai kiyanne :lol::lol::lol:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    සල්ලි නැති දුප්පත් පවුලකට ලයිට් (කරන්ට් එක) අරන් දියන්..
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,043
    1
    11,081
    113
    Colombo awata nan daana dila wadak na machan.. godak hambenawa. Puluwanan tikak Dura paththakata gihin nath bari lamanta mona hari denna.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Colombo awata nan daana dila wadak na machan.. godak hambenawa. Puluwanan tikak Dura paththakata gihin nath bari lamanta mona hari denna.

    Eka aththa. Thiyena kenekta Deela Wadak na. Watina kamakuth na. Hoda deyak karanawa. Pin yaluwa. :)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    danayak denna puluwan nam hodai. asarana pawlakata udaw karanna. kanna bonna poth path denna.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹට කර ගන්න පුළුවන් ලොකුම පිංකම තමයි මචන් දුෂ්කර ප්‍රදේශයක තියන අරණ්‍යකට දානයක් දෙන එක. ඒ වගේ ආරන්‍යවල ඉන්නේ සුපිරියටම සිල් රකින හාමුදුරුවරු. මම ගිහින් මගේ ඇස් දෙකෙන් දැකල තියෙන නිසා කියන්නේ. ඒ වගේ ආරන්‍යවල ඉන්න හාමුදුරුවරු පුදුම කට්ටක් කන්නේ නිවන් මාර්ගය අවබෝදය පිණිස.

    ඒ වගේ හාමුදුරුවන්ට දානයක් දුන්නම සිතට දැනෙන සතුට කියන්න බැරි තරම් මචන්. ඒ වගේම ඒ කරපු පින් කමේ ප්‍රතිපල ඒ මොහොතේ ඉඳන්ම ලැබෙන්න ගන්නවා. අත්දැකීමෙන් කියන්නේ. අනිත් එක තමන් කරපු ලොකු අකුසල කර්ම පවා පල දෙන්නේ නැතුව යනවා ටික කාලෙකට.

    :)
     
    Last edited:

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA

    machan places tikak kiyapanko... matath asai oya wage danayak denna .. mehe inne Hamuduruwo nemei Horu.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඩට... රෝහලකට දානයක් වගේ දෙයක් දෙන එක කොහොමද?:rolleyes:
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    උඹට කර ගන්න පුළුවන් ලොකුම පිංකම තමයි මචන් දුෂ්කර ප්‍රදේශයක තියන අරණ්‍යකට දානයක් දෙන එක. ඒ වගේ ආරන්‍යවල ඉන්නේ සුපිරියටම සිල් රකින හාමුදුරුවරු. මම ගිහින් මගේ ඇස් දෙකෙන් දැකල තියෙන නිසා කියන්නේ. ඒ වගේ ආරන්‍යවල ඉන්න හාමුදුරුවරු පුදුම කට්ටක් කන්නේ නිවන් මාර්ගය අවබෝදය පිණිස.

    ඒ වගේ හාමුදුරුවන්ට දානයක් දුන්නම සිතට දැනෙන සතුට කියන්න බැරි තරම් මචන්. ඒ වගේම ඒ කරපු පින් කමේ ප්‍රතිපල ඒ මොහොතේ ඉඳන්ම ලැබෙන්න ගන්නවා. අත්දැකීමෙන් කියන්නේ. අනිත් එක තමන් කරපු ලොකු අකුසල කර්ම පවා පල දෙන්නේ නැතුව යනවා ටික කාලෙකට.

    :)

    matath Wistharayak P.m karanna.

    උඩට... රෝහලකට දානයක් වගේ දෙයක් දෙන එක කොහොමද?:rolleyes:

    Ow ekath hodai. Pin hamotama
    Hoda deyak karanawa. Adahasa Godak watinawa.