dialog 4G

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Ow Denna ona. Lankabell , Dialog moka use kalath Conn eka epa nam Router eka ai gannawa. Router ekata aulak unoth Free Aluth ekak denawa ne , Life time. Eka Company eke Prop Ekak nisa. Eka nisa Line eka epa nam Router eka denna ona.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,041
    1
    11,081
    113
    Ow Denna ona. Lankabell , Dialog moka use kalath Conn eka epa nam Router eka ai gannawa. Router ekata aulak unoth Free Aluth ekak denawa ne , Life time. Eka Company eke Prop Ekak nisa. Eka nisa Line eka epa nam Router eka denna ona.

    Mata dialog eken Mulinma Free Trail kiyala Router ekak dunna, thama geniyanna awe na, dan 1 year wage wenawa :D:D
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    4G නැති තැනකට ඉල්ලුවොත් මුන් මොකෝ බන් කරන්නේ ? ඕකට 4G වැඩියෙන් අද්දලා ගන්නවද ? නැත්තම් තියන නෝර්මල් සිග්නල් එකෙන් යනවද ?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    4G නැති තැනකට ඉල්ලුවොත් මුන් මොකෝ බන් කරන්නේ ? ඕකට 4G වැඩියෙන් අද්දලා ගන්නවද ? නැත්තම් තියන නෝර්මල් සිග්නල් එකෙන් යනවද ?

    නෝමල් සිග්නල් වලින් යනව මයෙ හිතේ :yes:
     
    ARS199

    Junior member
  • Jan 27, 2015
    73
    18
    8
    ලස්සන තැනක..
    4G නැති තැනකට ඉල්ලුවොත් මුන් මොකෝ බන් කරන්නේ ? ඕකට 4G වැඩියෙන් අද්දලා ගන්නවද ? නැත්තම් තියන නෝර්මල් සිග්නල් එකෙන් යනවද ?

    අපිට රවුටර් එක ගෙනල්ලා බලන්න පුළුවන් සිග්නල් තියේද කියලා. සිග්නල් නැති වුනොත් ඩයලොග් එකට ඉන්ෆෝම් කරාම ඩයලොග් එකෙන් ටීම් එකක් එවනවා සිග්නල් චෙක් කරන්න. සිග්නල් ඇත්තෙම නැත්නම් එයලා රවුටර් එක අරන් ගිහින් අපිට සල්ලි දෙනවා ආපහු.
     
    • Like
    Reactions: Dusty Killer