kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,533
    113
    Lankawe
    සලකුණ - 2016 අ‌ප්‍රේල් 01 දින පෙරටුගාමී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් නිදහස් කරන ලෙස ඉල්ලා බොරැල්ල ආගමන විගමන කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයේදී ගත් ඡායාරූපයකි.

    12898402_1147459838611894_2470157723658718986_o.jpg
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    හපොයි සම්බුද්ධ සාසනයට වෙච්ච විනාශයක්. :sorry:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Those are JVP Socialist, Communist and Marxist Buddhist monks.

    ඔය මාක්ස්වාදී හාමුදුරුවරු.

    ඕකුන් කැම්පස් වල ඕන තරම් ඉන්නව

    ඕකුන් අදහන්නෙ බුදු හාමුදුරුවො නෙමෙයි, කාල් මාක්ස්, ට්‍රොට්ස්කි සහ ලෙනින්.

    බුදුහාමුදුරුවො හිටියනම් ඕකුන්ට පොල්ලෙන් ගහල සාසනෙන් එලවන්නෙ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,359
    22,007
    113
    Gotland
    Those are JVP Socialist, Communist and Marxist Buddhist monks.

    ඔය මාක්ස්වාදී හාමුදුරුවරු.

    ඕකුන් කැම්පස් වල ඕන තරම් ඉන්නව

    ඕකුන් අදහන්නෙ බුදු හාමුදුරුවො නෙමෙයි, කාල් මාක්ස්, ට්‍රොට්ස්කි සහ ලෙනින්.

    බුදුහාමුදුරුවො හිටියනම් ඕකුන්ට පොල්ලෙන් ගහල සාසනෙන් එලවන්නෙ.

    ape pansaleth ekek innawa. mata u gu bayai. mokada mama uge seen okkoma dannawa.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Those are JVP Socialist, Communist and Marxist Buddhist monks.

    ඔය මාක්ස්වාදී හාමුදුරුවරු.

    ඕකුන් කැම්පස් වල ඕන තරම් ඉන්නව

    ඕකුන් අදහන්නෙ බුදු හාමුදුරුවො නෙමෙයි, කාල් මාක්ස්, ට්‍රොට්ස්කි සහ ලෙනින්.:P

    බුදුහාමුදුරුවො හිටියනම් ඕකුන්ට පොල්ලෙන් ගහල සාසනෙන් එලවන්නෙ.

    ඔය පෙරට්ටෝ බන් jvp කාරයෝ නෙමේ

    අර උබ කියපු 3 දෙනාගේ පින්තුර විතරයි උන් දැකලා තියෙන්නේ :lol:ක්‍රියාකාරිත්වය දනවාදී 100 / 100 ව්‍යාජ වම්මු කියලා කියන්නේ එකයි
    :P