Share details of Srilanka banks Free Gifts for New Year Deposits

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,808
    40,489
    113
    FD දැම්මම normal rates ම දෙනවද බන්? මම නම් හිතන්නේ නෑ බන්. බැංකු කාරයෝ අත ලෙව කන්න නම් මී කඩන්නේ නෑ. එක පාරක් රුහුණ සංවර්දන බැංකුවෙන් නම් ගනුදෙනු කරන අයට mug එක ගානේ දුන්න කිසිම ඇපයක් තියාගන්නේ නැතුව.
    11.gif

    fd rates wadi ney
     

    husa

    Well-known member
  • Mar 22, 2008
    1,419
    475
    83
    ඉතින් මුන් සල්ලි වලටයි පොලියටයි අමතරව තෑග්ගකුත් දෙනවානේ:confused::confused:
    (හැබැයි පොලිය ටිකක් අඩු ඇති කියලා හිතෙනවා)

    rates num machan unge normal rates denne..Fixed desposit ekak danna wage inna kenekuta num gift eka ganna eka labay dala...savings dammoth num kalayak inna wenawa salli ganne nathuwa :yes::yes:
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,161
    1,298
    113
    ගඟ ළඟ
    අපොයි ඔව් ගියසරේ මහජන බංකුවේ සල්ලි දාලා ඔරලෝසුවක් ගත්තා..අවුරුද්දක් යනකන් ගන්නත් බෑ..පොලිය හැදෙන්නෙත් අවුරුද්ද අවසානේ..