FD දැම්මම normal rates ම දෙනවද බන්? මම නම් හිතන්නේ නෑ බන්. බැංකු කාරයෝ අත ලෙව කන්න නම් මී කඩන්නේ නෑ. එක පාරක් රුහුණ සංවර්දන බැංකුවෙන් නම් ගනුදෙනු කරන අයට mug එක ගානේ දුන්න කිසිම ඇපයක් තියාගන්නේ නැතුව.![]()
fd rates wadi ney

ade laksha 5k dammoth tv ekak denawai?

තොට කියල වැඩක් නෑ. දාලම බලපන්කො ඉතින්.![]()
![]()

ඉතින් මුන් සල්ලි වලටයි පොලියටයි අමතරව තෑග්ගකුත් දෙනවානේ
(හැබැයි පොලිය ටිකක් අඩු ඇති කියලා හිතෙනවා)

මේකේ නම් FD දාන එක හොඳයි වගේ..![]()

New year ekata savings,fixed deposit ekak dammama dena gifts detaiks me thread eke share kara ganimu.
Menna union bank eken dena gifts details
![]()